Sunday , September 20 2020
Breaking News

Tag Archives: Ileana D’Cruz

Amar Akbar Anthony (2018) Sinhala Subtitles | විස්වාසය, ආදරය, ද්‍රෝහිකම… [සිංහල උපසිරසි සමඟ]

විශ්වාසය.. මේ ලෝකේ හොඳට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් නියම ආයුධයක්.. සමහරු, අපිට පොලවේ පය ගහල ජිවත් වෙන්න තමන්ට හැකි උපරිම හයිය දෙන අතරේ.. තවත් සමහරු අපිට කකුල් මාට්ටු දානවා.. තවත් අයෙක්, අපේ සාර්ථකත්වයට සුභ පතනගමන් බදාගෙන පිහියෙන් අනිනවා. අඹ යාළුවො දෙන්නෙක් හිටියා. ඒ යාළුවො දෙන්නා හැදුනේ, වැඩුනේ, ඉගනගත්තේ හැමදේම …

Read More »

Raid (2018) with Sinhala Subtitles | සැබෑ වීරයකු වන්නට නිල ඇඳුමක් අත්‍යවශ්‍ය නොවේ..! [සිංහල උපසිරසි සමඟ]

ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..? බදු ගෙවීම පැහැර හැරියාද..? ජනතාවගේ මුදල් සොරා ගත්තේද..? ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..? පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..? වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..? සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..? මිදුල පුරාම සල්ලි වලලලද..? ස්විස් බැංකු ගිණුමක් තියෙනවද..? එහෙනම් ටිකක් …

Read More »

Mubarakan (2017) with Sinhala Subtitles | මෙහෙමත් කසාද..? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ එකසිය එකොලොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ මම. ඉතින් සාමාන්‍යයෙන් මම හින්දි උපසිරසි කරන්නේ නැ. ඒත් මේක මම ගොඩක් ආසාවෙන් හිටපු එකක් හින්දත් බාරගෙන තිබුන කෙනා ඒක ආපහු බාර දුන්න හින්දත් ආපහු උපසිරසි කරණයට එන්න හිත් ගත්ත චිත්‍රපටයක් හොයා හොයා හිටිය හින්දත් මේක නිර්මාණය …

Read More »

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

Pokiri (2006) with Sinhala Subtitles | රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියට ලැබුවා වු සිංහල දමිල අලුත්  අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියා මම ඉස්සල්ලාව ප්‍රර්ථනා කරනවා හැමෝටම මම. අද අවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අද මම අරගෙන ආවේ තෙලගු සිනමා සිතමක් අපේ ‘MB’ගේ  Box office වාර්තා තියපු ෆිලුමක් තමා ඉතිං IMDB 7.9 කැරකිලා තියෙනවා කියන්නේ ඉතිං අයේ …

Read More »

Rustom (2016) with Sinhala Subtitles | උණ්ඩ තුන [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඉතින් යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ ආවා නැවතත් උපසිරසියක් අරගෙන ඔයාලා හමුවට. බාගී චිත්‍රපටිය සබ් කරාට පස්සේ උපසිරැසි කෙරුවාවෙන් ඈත් වෙලා ඉන්නකොට හේවා තමයි මේක මාගේ ඇඟේ ගැහුවේ. අවුලක් නෑ ඉතින් මාත් කරන්න උපසිරසියක් හොය හොයා ඉන්නකොට තමයි මිනිහා මේක කරනවද කියල ඇහුවේ. හරි එහෙනම කතාවට බහිමු. මේක නඩුවක් වටා …

Read More »

Barfi! (2012) Sinhala Subtitles | මුව ගොළු වූවත් හදවත සසලයි…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම වගේ අපිට බලන්න ලැබෙන්නෙ එකම විදියෙ ආදර කතානෙ. ඒව බලලම දැන් ඔයාලට එපා වෙලත් ඇති. ඉඩෝරයට මහ වැස්සක් ඇද හැලෙනව වගේ අද මම ඔයලට අරන් ආව හිංදි සිනමාවෙ මෑතකදී බිහිවුනු, ආදරය, සිනහව සහ කඳුළ කැටි වුනු ලස්සන චිත්‍රපටයක්. IMDbහි ලකුණු 8.7/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබිල තියනව. අධ්‍යක්ෂණය කරල …

Read More »

Julayi (2012) Sinhala Subtitles | සුපිරි වැඩකරු..[සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි ගැන්වූයේ තෙලිඟු චිත්‍රපටයකට. මම තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි යොදන පළවෙනි වතාව…මට මේ ගැන විකියා කිව්වම චිත්‍රපටිය බැලුවා.. ඉතිං ගොඩක් හිතට වැදුනා… අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕනි කියල හිතුන. ඉතිං ඉස්සෙල්ලම විකියා සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඉතින් මේ සුපිරි තෙලිගු බයිස්කෝප් එක රේටින් 7.2 ලබා ගෙන තියෙනවා..ඒ වගේම ඔබ තෙලිගු …

Read More »
error: Alert: Content is protected !!