Wednesday , February 1 2023

Tag Archives: Iman Vellani

Ms. Marvel [S01 : E06] Sinhala Subtitles | අලුත් මාවල් කෙනෙක්… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම මේ එපිසෝඩ් එක බදාදා ම සබ් දාලා ඉවර කළා. සති හයක් තිස්සේ උණු උණුවේ ඔයාලාට අරගෙන ආව Ms. Marvel සීරීස් එකේ “No Normal” කියලා නම් කරලා තියෙන අවසාන එපිසෝඩ් එක හෙවත් පළවෙනි කතා මාලාවේ ෆිනාලේ එක සමඟින් මේ ඉවර කරන්නේ මං සබ් දාලා ඉවර කරන …

Read More »

Ms. Marvel [S01 : E05] Sinhala Subtitles | ඉතිහාස කතාව… [සිංහල උපසිරසි]

ඉතින් විදුලි අර්බුදය මැද්දේ ටිකක් අමාරුවෙන් හරි මේ අරගෙන එන්නේ Ms. Marvel එකේ පස්වෙනි එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Time and Again” කියලා. පසුගිය කොටසින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලාට කාරාචිවලදී වෙන දේවල්. අපි දැක්කනේ මිස් මාවල් කොමික්වල ඉන්න තවත් චරිතයක් වුණු රෙඩ් ඩැගර්ස්ලට අපිව …

Read More »

Ms. Marvel [S01 : E04] Sinhala Subtitles | රෙඩ් ඩැගර්… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න සතියකට පස්සේ අද මේ අරන් එන්නේ Ms. Marvel කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Seeing Red” කියලා. පසුගිය කොටසින් ඉතින් කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ මේ කතා මාලාවේ හතුරන් කියලා හිතන්න පුළුවන් නජ්මා ප්‍රධාන ක්ලැන්ඩෙස්ටයින්ස්ලා කියලා වෙනත් මානයකින් ආව ජීවින් පිරිසකට …

Read More »

Ms. Marvel [S01 : E03] Sinhala Subtitles | ප්‍රශ්න නරක අතට… [සිංහල උපසිරසි]

දෙවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවා ඇත්තේ, නේද? එහෙනම් ඔන්න මේ උණු උණුවේ අරගෙන එන්නේ Ms. Marvel තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. පසුගිය කොටසින් ඉතින් කලින් කොටසෙදි Marvel එක අපට tease කරානේ මේ බෑන්ගල් එක පිටිපස්සේ අඳුරු අබිරහසක් තියෙනවා කියලා. ඒවගේම ඒ එපිසෝඩ් එකේ අපි දැක්කනේ කමාලාට …

Read More »

Ms. Marvel [S01 : E02] Sinhala Subtitles | බෑන්ගල් එකේ කතාව [සිංහල උපසිරසි]

ඉතින් අද මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නේ මිස් මාවල් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Crushed” කියලා. මං හිතන්නේ ඒක එහෙම නම් කරලා තියෙන්නේ මේ එපිසෝඩ් එකේ කමාලා ප්‍රශ්නවලින් යට වෙන නිසා වෙන්න ඇති. පසුගිය කොටසින් ඉතින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලා මිස් මාවල් බවට …

Read More »

Ms. Marvel [S01 : E01] Sinhala Subtitles | මිස් මාවල් [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සබ් එක කරන්න පරක්කු වෙච්ච එක ගැන. ඊයේ (08) සබ් එකේ තුන් කාලක් විතර කරනකොට ෆයිල් එක කරප්ට් වෙච්ච නිසා ආයෙමත් මුල ඉඳන්ම සබ් එක හදන්න වුණා. ඒක තමයි පරක්කු වුණේ. ඒකට සමාව ඉල්ලනවා. එහෙනම් අපි බලමු අද සබ් එක දිහා. Disney Plus සහ Marvel එකමුතුවෙන් …

Read More »
error: Alert: Content is protected !!