Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Ingrid Bolsø Berdal

Westworld [S03 : E08] Sinhala Subtitles | අර්බුධ න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]

Westworld තුන්වැනි කතාසමයේ අවසන් කොටස වෙනුවෙන් ඔයාලාව සාදරයෙන් පිලිගන්නවා. පසුගිය කොටස ගැන කෙටි ආවර්ජනාවක් කලොත්, ක්ලෙමන්ටයින් සහ හනාර්යෝ අතින් මුෂාෂි ඝාතනයට ලක්වෙනවා. කේලබ් තමන්ගේ අතිත කතාව සොලමන් හරහා දැනගන්නවා. ඒ වගේම මේව්,ඩොලොරස් සහ සොලමන් ක්‍රියාත්මක වුනු EMP එක නිසා අක්‍රිය තත්ත්වය පත්වෙනවා. බර්නාඩ් සහ ස්ටැබ්ස් විසින් විලියම්ව රෝහලෙන් මුදවා ගන්නවා …

Read More »

Westworld [S03 : E07] Sinhala Subtitles | අපරාජිත පරාජිතයා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස වැඩි වශයෙන් යොමුවෙලා තිබුනේ විලියම්ගේ ස්භාවය පිලිබද ඔහු විසින්ම කරන ගවේෂණය ගැනයි.ප්‍ර‍ථම වතාවට අපිට විලියම්ගේ කුඩා කාලය මෙහෙදි පෙන්වනවා. ඒවගේමයි මෙව් තමන්ගේ ඊලග මෙහෙයුමට යන්න උවමනා කරන තමන්ගේ සගයන්ව නැවත ලබාදෙන්න කියලා සෙරැක්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතරේ චාලට් තමන්ගේ අරමුණත් පවුලත් අතර මැදිවෙලා ඉන්නේ. කොහොම වෙතත් සෙරැක් ඩෙලොස් …

Read More »

Westworld [S03 : E06] Sinhala Subtitles | අසංතිතකය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතිය ඔන්න කේලබ්ට ලියම්ය ලබාදුන්න මත්ද්‍ර‍ව්‍ය නිසා දිර්ඝ වින්දනීය චාරිකාවක යෙදුනනේ.හැබැයි Breaking Bad වලත් මෙහෙම මධුර චාරිකාවල ගිහිං තියෙන නිසා ලොකු ගැටලුවක් උනේ නෑ. ඒ වගේමයි පසුගිය කොටසෙදි පලවෙනි වතාවට අපි දැක්කා සෙරැක්ගේ අතිත කතාව ඒ හෙලිදරව්වෙන් පස්සේ කලිං සදහන් කල උපකල්පන කිහිපියක්ම බිදවැටුනා. ඒ වගේමයි බර්නාඩ්ගේ මෙතෙක් හෙලි …

Read More »

Westworld [S03 : E05] Sinhala Subtitles | ශානරය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ ඔන්න ඉතිං ප්‍රේක්ෂක ඔබට පුරුදු අපේ ඔලුව අවුල් කරන තාලයේ ගැටලු ගොඩක් සමග අනාවරණයක් උනානේ.ඒ වගේමයි බර්නාඩ් සහ මේව් පරාජයට පත් උනා.ලියම් ඩෙම්සිව ඩොලොරස් අල්ලගත්තා විතරක් නෙවෙයි ඔහු සතුව තිබුනු මුදල් සම්පුරනයෙන්ම ඇයගේ ගිණුමකට හෝමරු කරගත්තා.ඒ වගේම පසුගිය කොටසේදි අපිට දැනගන්න ලැබුනා න්‍යෂ්ඨික ප්‍ර‍හාරයක් නිසා ප්‍ර‍ංශය විනාශ වි …

Read More »

Westworld [S03 : E04] Sinhala Subtitles | විමුක්තියේ තිඹිරිගෙ [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේදි ඩොලොරස් සමග කේලබ් එකතු උනානේ.ඒ වගේම ඩෙලොස් සමාගමේ තොරතුරු සෙරැක්ට ලබාදෙන්නේ ඇයම බව චාලට් සොයාගන්නවා.මේ වෙනකොට ඩොලොරස් විසින් බර්නාඩ්ද ඇතුලුව රොබෝවරුන් 3 ක්ව උද්‍යානයෙන් පිටතදි නිර්මාන කරලයි තියෙන්නේ.කොහොම වෙතත් සෙරැක්ගේ සැලසුම නිසා ඔවුන්ට ඩෙලොස් සමාගමේ පාලනඅධිකාරිත්වය අහිමිවිමේ අවදානමක් මතුවෙලා තියෙන්නේ. අද කතාංගය ගැන සදහන් කලොත් IMDb දර්ෂකයේ 9.3කට …

Read More »

Westworld [S03 : E03] Sinhala Subtitles | කළු කුහරය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු විශාල ප්‍ර‍මාදයට.රටේ පවතින තත්ත්වයත් එක්ක හදිසි රාජකාරි කැදවිමක් ලැබුනු නිසා සුපුරුදු කාලසටහන වෙනස් උන නිසයි ප්‍ර‍මාදය උනේ. හරි අපි පසුගිය කොටසින් අපි දැක්කා රියෝබොහොම් හි වර්ථමාන පරිපාලකයා වුනු එන්ගරන්ඩ් සෙරැක්ව. ඒ වගේමයි ඩොලොරස්ව නවත්තන සටනට බොහෝවිට මෙව් එකතු වෙයි.ඒවගෙමයි ඩොලොරස්ගේ සැලසුම යම් ප්‍ර‍මානයකට මේ දෙවන කතාංගයේදි …

Read More »

Westworld [S03 : E02] Sinhala Subtitles | සෘතු සිතිජය. [සිංහල උපසිරැසි සමඟ]

වෙස්ට් වර්ල්ඩ් තෙවන කතාසමයේ දෙවන කොටසේ උපසිරස සමගිනුයි මේ ඔබ හමුවෙන්නේ. පසුගිය කොටස පිලිබද පැහැදිලි කිරිමේ ලිපිය මංසලේ පලවෙලා ඇති. අද කතාංගය අධ්‍යකෂණය කරන්නේ Richard J. Lewis ඒ වගේම පිටපත් රචනය Jonathan Nolan සහ Lisa Joy. අද කතාංගය ගැන කිව්වොත් මෙතෙක් වෙස්ට් වර්ල්ඩ් හි මෙතෙක් විකාශය වු අපුර්වතම කතාංගය 4 …

Read More »

Westworld [S03 : E01] Sinhala Subtitles | දෙවියනි අප හට කමා වුව මැන [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියනවා වසර 2 මදක් අඩුවෙන් ගත්තු විවේකය අවසන් කරලා ඔන්න Westworld තෙවන කතා සමය ආරම්භවෙනවා.West world කලිං නොබලපු කෙනෙක් නම් මේ ලිපියේ අවසන් කොටස වෙත යන්න.අනිත් අය එන්න මෙතන ඉදං පටන්ගමු.වැඩි දෙයක් කියන්න යන්නේ නැ හැබැයි දෙවන කතාසමය දැන් පොඩ්ඩක් අමතකයි නම් යන්න බයිස්කෝප් මංසලට Westworld Q & A …

Read More »

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Westworld [S02: E09] Sinhala Subtitles | සම්පූර්ණ විස්තරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති කරන්න …

Read More »

Westworld [S02: E08] Sinhala Subtitles | අලුත් ලෝකයක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

7 වැනි කොටස ආරම්භයේදි දකින්න ලැබෙනවා බර්නාඩ් චාර්ලිගේ පින්තුරයක් අතැතිව ඉන්නවා. ඔහු සමග කතාකරන්න ස්ටැබ්ස් එනවා. ස්ටැබ්ස් කියනවා මේක බේරාගැනිමේ මෙහෙයුමක් නොවන බව. ඔහුගේ අරමුණ උනේ තෙරෙසා සතුව ඇති චන්ද්‍ර‍ිකා දුරකථනය පාවිච්චි කරලා පිටතින් උදව් ඉල්ලන්න. නමුත් කාල් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව ඔවුන්ව රැගෙන යන්නේ උද්‍යානයේ පිහිටි පැරණි නිවසක් තුලටයි. …

Read More »

Westworld [S02: E07] Sinhala Subtitles | නිම්නයෙන් ඔබ්බට… [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කතාසමයේ 7වැනි කොටස සමගයි මේ එකතුවෙලා ඉන්නේ කතාසමය ටික ටික අවසානයට තමයි ලගාවෙන්නේ.එහෙනම් පසුගිය කොටස පිලිබද කෙටියෙන් විමසලා බලමු. ඒ වගේම පහත ලිපිය ලබා දුන්නේ කළිඳු වසූක සහෝ විසින්. කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ්ගේ කතාබහක් සමගයි.මෙවැනි සම්මුක පරික්ෂන පලමු කතා සමයෙදිත් අපිට දකින්න ලැබුනා.කොහොම නමුත් එකවරම ඩොලොරස් බර්නාඩ්ට විධානයන් …

Read More »

Westworld [S02: E06] Sinhala Subtitles | නිමේශය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනං වෙස්ට්වර්ල්ඩ් එපියකට හා හා පුරා කියල සම්මාදන් වෙන්න  මටත්  හැකි වුණා..මේක ඇත්තටම මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් කීවොත් නිවැරදියි..මුලින්ම මේකට ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නව..ඒ තමා අපේ සැමී නොහොත් සමීර කරුණාරත්න සහෝ ඒවගේම හසන්ත අයියට..මෙයාල නැත්තං මට මේක ලොවෙත් කරන්න ලැබෙන්නෙ නෑ ඉතිං..කොහොමවුණත් කියන්නත් කණගාටුයි  කරන්නං කියල ආසාවෙන් …

Read More »

Westworld [S02: E05] Sinhala Subtitles | එහා ලෝකය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හොඳයි එහෙනම් මුලින්ම පැහැදිලි වෙනසක් පෙනේවි… මෙතෙක් මේ අපූරු ලෝකය ඔබ වෙත අරගෙන එන්නට වෙහෙසුන කලිදු වාසුක සහෝදරයාගේ උපසිරසක් එක්ක නෙමෙයි අද ඔබට මේ විසකුරු උද්‍යානයේ සැරිසරන්නට සිද්ධ වෙන්නෙ. නමුත් ඉතින් මුලින්ම සමාව ගන්නව මොකද සමහරුන්ට අනුව මගේ උපසිරස ගුණාත්මක නැහැ, නමුත් ඉතින් ඒ කටින් බතල හිටවන උදවිය උපසිරස කරන්නෙත් …

Read More »

Westworld [S02: E04] Sinhala Subtitles | යක්ෂයාගේ ප්‍රේහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]

3 වැනි කොටස ගැන අපි මංසලේ පලකල අනුමානයන් ගොන්න අතරින් කිහිපයක්ම අද කතාවෙදි සැබෑ වෙනවා. ඔයා තමත් ඒ ලිපිය කියෙව්වේ නැතිනම් මෙතනින් ඒ ලිපිය කියවන්න. ඒ වගේම 4 වැනි කොටසේ පරිවර්ථ ගැටලු කිහිපයකට උපකාර කල රොයිලි අයියටත් හසන්ත අයියටත් විශේෂ ස්තුතියක් පුදකරන්න ඔනේ. මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු ප්‍ර‍මාදය ගැන. නමුත් …

Read More »

Westworld [S02: E03] Sinhala Subtitles | නොවැලක්විය හැකි බාධා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස පිලිබද බයිස්කෝප් මංසලේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමට මෙතනින් පිවිසෙන්න. ඉතිං 2 කොටස ආරම්භ උනේ නැවතත් කාල රාමුව වෙනස් කරමිනුයි. මුල් දර්ශණ පෙලේදි අපි දකිනවා උද්‍යානයෙන් පිටත පැමිනුනු ඩොලොරස්. ඇය සහ ආර්නොල්ඩ් අතර සංවාදයක් ඇතිවෙනවා. ඉන්පසුව කතාව උද්‍යානයේ කැරැල්ල ඇතිවු දිනයට පැමිනෙනවා. පලමු කොටසේදි ඇන්ජෙලා විසින් පලායාමට ඉඩ දුන් අධ්‍යක්ෂක …

Read More »

Westworld [S02: E02] Sinhala Subtitles | යලි එක්විම [සිංහල උපසිරැසි සමඟ] (18+)

පසුගිය කොටසෙදි කිව්වා වගේම මේ කතාමාලාව වෙනුවෙන් සවිස්තර පැහැදිලි කිරිමක් බයිස්කෝප් මංසල හරහා ගෙන එනවා.කැමති කෙනෙකුට මංසලට ගොඩ වැදිලා ඒ ලිපි මාලාව කියවන්න පුළුවන්. ඒ නිසා උපසිරස එක්ක පලවන මේ ලිපියෙදි වැඩි යමක් නොකියා ඉන්නම්. ඉතිං දෙවනි කතා සමය ආරම්භවුනේම තවත් අභිරහස් කිහිපයක් එක්කයි.ඒ කොටසෙදි අපිට WestWorld  තිබෙන ස්ථානය ගැනත් යම් …

Read More »

Westworld [S02: E01] Sinhala Subtitles | නිශාන්තයේ චාරිකාව. [සිංහල උපසිරැසි සමඟ] +18

කොහොමද ඉතිං අවුරුදු එකහාමාරකට පස්සේ 10 වැනි උපසිරස අවසානයේ කිව්වා වගේම Westworld දෙවන කතාසමයෙන් අපි ආයෙත් හමුඋනා.හරි ඔයා පලමු කතා සමය බැලුවේ නැත්නම් කෙටි හැදින්විමක් කරන්නම්.මේ කතාවේ පලමු කතාසමය HBO නාලිකාවේ 2016 වසරේදි විකාශය උනා.කතාව ගැන බැලුවොත් මේක අනාගතයේ පවතින විනෝද උද්‍යානයක්.මේ උද්‍යානයට සංචාරකයන්ට(guests/අමුත්තන්ට) පැමින විනෝද වෙන්න පුළුවන්.පලමු කතා සමයේදි අපි දැක්කේ …

Read More »

Westworld [S01: E10] with Sinhala Subtitles | ද්විමන්ඩල මනස [සිංහල උපසිරැසි සමඟ]

අවසන් කොටස නිසා වැඩි දෙයක් කතාව ගැන කියන්න නෑ. නමුත් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක වඩා වෙනස් විදිහක අවසානයක් ඔයාට දැකින්න ලැබෙනවා කියලා නම් විශ්වාසයි. අද කතාවෙදි අපිට Man In Black කව්ද කියලා දැනගන්න පුළුවන්.එවගේමයි ඩොලොරස්ට වංකගිරියේ මධ්‍ය හමුවෙනවා. Man In Black හොයපු දෙයත් එයාට අවසානයේදි ලැබෙනවා. එවගේමයි අද කතාංගයේ සමහර තැන්වලදි Westworld චිත්‍ර‍පටයේ දර්ෂන සිහිගන්වනවා. …

Read More »

Westworld [S01: E09] with Sinhala Subtitles | මිහිරි තනුව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ  තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා ඔහු සහ තෙරේසා අතර තිබුන සම්බන්ධයට අදාල සියළුම …

Read More »
error: Alert: Content is protected !!