Saturday , November 28 2020
Breaking News

Tag Archives: Iniya

Parole (2018) Sinhala Subtitles | නොකල වරදට සිරගත වූ සමාජවාදීයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් සුපිරි ෆිලුමක් උස්සන් ආවේ,මේක 2018 අප්‍රේල් මාසේ ආපු ෆිලුමක්. මේක ගොඩක් ආදර්ශමත් චිත්‍රපටයක් කිව්වොත් හරි. මේකේ ප්‍රධාන නලුවා තමයි, Mammootty එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිලිය තමයි, Iniya,එයත් ජනප්‍රිය මලයාලම් නිලියෙක්. තව ප්‍රසිද්ධ ගොඩක් අය රගපානවා. කතාව ගැන කිව්වොත්,ඇලෙක්ස්(Mammootty) තාත්තා එක්ක අදිකාරම් කියලා ගමකට එනවා. ඉතින් …

Read More »

Karaiyoram (2016) with Sinhala Subtitles | ‍‍මිතුරු වෙසින් පැමිණි සතුරා! [සිංහල උපසිරසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 2016 වසරේ ජනවාරී 1 වැනිදා නිකුත් වූ දෙමළ චිත්‍රපටයක්. ඇත්තටම මට මේක ගේන්න චුට්ටක් පරක්කු උනා. මොකද මේකට මං මුලින්ම කාල රාමූ හදලා ඉවර කලා. මොකද ඉංග්‍රීසී උපසිරැසියක් මේකට නොතිබුනු නිසා. ඒත් එක්කම භූලෝගම් චිත්‍රපටයේ හොද කොපිය ආපූ නිසා මේක තියලා ඒක කරලා ඉවර කලා. ආයේ …

Read More »

Naan Sigappu Manithan (2014) with Sinhala Subtitles | ආදරවන්තිය උදෙසා, රෝගය පරදා පළිගනිමි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනින්ම ඔයාල හමුවෙන්න ආවා. මේ පාරත් ඉතින් දමිළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරන් ආවෙ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්නනම් හිටියේ ගිය අවුරුද්දේ නමුත් ඉතින් කරන්න බැරි වුණා. සඳුන් අයියත් නිතරම කිවුවා මේක කරමු, ඉක්මනට කරලා දාමු කියලා මොනව කරන්නද ඉතින් දැන් තමයි ඉතින් …

Read More »

Mouna Guru (2011) | අහිංසකයෙක්ට වුණ හදියක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගෙ දෙවනි වැඩේ අරගෙන ආවා. මේක නම් පොඩ්ඩක් පරණ ෆිලුමක්. නමුත් සුපිරි කතාවක් තියෙන්නෙ, මේක බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න ඔනෙ කියලා ඉල්ලා සිටිනවා. බැලුවට පාඩුවක් වෙන්නෙ නැහැ. ආදර්ශමත් කතාවක් කිව්වොත් හරි. මෙය තිරගත වී අත්තේ 2011 දෙසැම්බර් මස 16 වන දින ය. මෙහි Imdb Rating එක 7.4 ක් …

Read More »
error: Alert: Content is protected !!