Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Isla Fisher

Keeping Up with the Joneses (2016) with Sinhala Subtitles | ජොන්සස්ලා එක්ක එකතුවෙලා වැඩක් දෙමුද?? [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ නව වසරක් වේවා කියලා පතන ගමන්ම ඔන්න මේ අවුරුද්දේ පලවෙනි සබ් කරපු ෆිලුම අරගෙන ආව. ඒවගේම මේක මගේ 49 වෙනි උපසිරසි නිර්මාණය කියලත් කියන්න ඕනේ. හාෆ් සෙන්චරිය ගහන්න තවයි එක ලකුණයි ඕනේ. ඉතින් මේ ෆිලුමනම් ආයෙත් ඉතින් සුපිරි ෆිලුමක් තමා. අහන්න දෙයක් නැහැ. ඒ වගේම මේක මට බාර …

Read More »

Life of Crime (2013) | මෙහෙමත් ඉස්සිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට මේ වැඩේ භාර දුන්න සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන ගමන් වැඩේ ටිකක් පරක්කු උන එකටත් සමාව ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මං පොඩි පොඩි වැඩ වලට ඩොන්ගල් එකකින් අන්තර්ජාල අහසුකම් ගත්තත් ලොකු බාගත කිරීම් එහෙම කරන්නෙ යාලුවෙක්ගෙ දිහායින්. ඒ යාලුවාගෙ දිහා ෆිල්ම් එක බාන්න දැම්මත් නෙට් ලයින් එක …

Read More »

Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

ඇයි මම මේ ලෝකෙට ආවේ? මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ? ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ? මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ? එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට. එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට …

Read More »

Rango (2011) with Sinhala Subtitles | වැඩ කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ බයිස්කෝප් පිටුවට මගෙන් එවන පලවෙනි ෆිල්මි එක. මම බලල තියෙන ඇනිමේෂන් කොමඩි වලින් හොඳ එකක් මේක. මේක රිලීස් උනේ 2011 මාර්තු වල, දැනට ඉන්න හොඳම කොමඩි නලුවෙක් ‍වෙන Johnny Depp තමයි මේකෙ රැන්ගොට හඬ කවන්නේ. තව මේකට Isla Fisher, Bill Nighty, Ned Beatty, Stephen Root වගේ දක්ෂ හඬ …

Read More »
error: Alert: Content is protected !!