Wednesday , June 23 2021
Breaking News

Tag Archives: Itziar Ituño

Money Heist aka La casa de papel [S02 : E05] Sinhala Subtitles | නූල් පොටින් ලිහිල් අවසානය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝ වේවා කිව්වා.. ඔන්න එහෙනම් මට භාර වුන අන්තිම එපියත් අරගෙන ආවා. කොහොමද කතාව මරු නේද? බලමු කලින් කොටස ගැන එහෙනම්.. කලින් කොටස පටන් ගත්තේ නයිරෝබි මංකොල්ලයේ පාලනය එයාගේ අතට අරගන්න තැනින්. ඊට පස්සේ කැමරුන් සැලැස්මට කට්ටිය මාරු වුනා දකින්න ඇතිනේ. කැමරුන් සැලැස්මෙන් කරන්නේ මහ ජනතාව මංකොල්ලකරුවන් ගැන අනුකම්පා කරන …

Read More »

Money Heist aka La casa de papel [S02 : E04] Sinhala Subtitles | බ්‍රසීලයට එරෙහිව කැමරුන්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ඔයාලා කුතුහලෙන් බලාගෙන ඉන්න මනී හෙයිස්ට් කතා මාලවේ ඊලග කොටසත් අරගෙන ආවා. කොහොමද කලින් කොටස නියමයි නේද? එහෙනම් බලමු කලින් එපිය ගැන පොඩ්ඩක්. ටෝකියෝ පොලිසියට කොටු වුනත් තමන්ගේ රාජකාරිය හරියට කරනවා. මොකද ප්‍රොෆෙසර් කලින්ම කියලා තිබ්බා බැරි වෙලාවත් කවුරුහරි පොලිසියට කොටු වුනොත් කරන්න ඕනි එකම …

Read More »

Money Heist aka La casa de papel [S02 : E03] Sinhala Subtitles |ප්‍රොෆෙසර්ගේ සැලසුම් වතුරේ යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ආසාවෙන් බලපු කතා මාලාවකට අහම්බෙන් අත ගහන්න හම්බු වුනා. මොකද මේ සීරිස් එකේ තනි හිමිකරුගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් මේ ටික කරලා දෙනවද ඇහුවා. ඉතින් කොහොමද බෑ කියන්නේ ඉතින් මම භාරගත්ත වැඩ ඔක්කම පස්සට දාලා මේක කරන්න සෙට් වුනා. ඉතින් අනිවාරෙන් මේක මට කරන්න කියලා දුන්න …

Read More »

Money Heist aka La casa de papel [S02 : E02] Sinhala Subtitles | කණ්ඩායම් ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ, කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු කණ්ඩායම දෙකට කඩනවා.ඒකෙන් වෙන්නේ ටෝකියෝ,ඩෙන්වර් සහ රියෝ එක පැත්තකට යන එක අනිත් පැත්තට බර්ලින්,මොස්කව් සහ නයිරෝබි.ඉතින් අන්තිමට ටෝකියෝ බර්ලින්ව අල්ලගෙන්නව. ඔහුගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද අර අමතර සැළැස්ම ගැන.හැබැයි මෙයා කටක් …

Read More »

Money Heist aka La casa de papel [S02 : E01] Sinhala Subtitles | අමතර සැළැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිහිප දෙනෙක්ගේ ඉල්ලුමක් තිබ්බ කතාමාලාවේ දෙවැනි අදියරයි. තරිදු සහෝදරයාට ගොඩක් කාර්යභාහුල වීමෙන් තමයි මේක කරගන්න බැරිවෙලා තිබ්බේ. කොහොමහරි එයාට කරන උදව්වක් වශයෙන් මම කොටස් දෙකක් බාරගත්තා ඉතුරු ටික ඔහු අරගෙන ඒවි. එහෙනම් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ වෙනකොට මංකොල්ලයේ කීප දෙනෙක්වම අහුවෙලා ඉවරයි.ඒ …

Read More »

Money Heist aka La casa de papel [S01 : E13] Sinhala Subtitles | හොරාගේ අම්මගෙන් පේන ඇසීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එක පිම්මේ දුවගෙන ඇවිත්, පළමු කතා සමයේ අවසානය තෙක්, මේ වනවිට පැමින තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕනි, මෙය සාමාන්‍ය කතා මාලවක උපසිරැසි කරනවා මෙන් නොව ඒ වගේ තුන් ගුණයක වෙහෙසක් දරා , අසා ලිවීමක් කරමින් ඔබ වෙත ගෙන ආපු කතා මාලාවක් බව. ඒ සියල්ල කරන්නට වූයේ වැඩ රාජකාරි මධ්‍යයේයි. …

Read More »

Money Heist aka La casa de papel [S01 : E12] Sinhala Subtitles | සංග්‍රාමයක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

සියල්ල කනපිට පෙරලමින් පසුගිය කොටස නිමාවට පත්වුනා ඔබට මතක ඇති. මෙතෙක් මංකොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත් කෙනෙක් නම් ඔබ, අද පටන් අනෙක් පස ගන්නට සූදානම් ද? මේ වනවිට මංකොල්ලකරුවන්ගේ වාසිය කනපිට පෙරලෙමින් පවතිනවා කිව්වොත් මා නිවැරැදියි. කෙතරම් සැලසුම් සහගත මංකොල්ලයක් වුවත්, එය ක්‍රියාත්මක කරන්න වෙන්නේ මිනිසුන් එක්ක වීම නිසාවෙනුත්, මිනිසුන්ගේ ක්‍රියා කෙතරම් …

Read More »

Money Heist aka La casa de papel [S01 : E11] Sinhala Subtitles | සියල්ල කනපිට [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්, රියෝව නම්ම ගන්න රහස් පණිවිඩයක් සමඟින් ජීවන සාක්ෂි සොයා, රෝයල් මින්ට් තුලට ඇතුලුවුන රැකල්ට, තම සිතේ තිබුන සැලසුම ඉටුකරන්නට හැකියාවක් නොලැබුන බවක් තමයි පෙනුනේ. නමුත් රහස් පණිවිඩය රියෝ අතට පත් කරන රාජකාරිය ඉටුකර ගන්නට නම් ඇයට හැකියාව ලැබුනා කියලා ඔයාලට මතක ඇති. මංකොල්ලකරුවන් සැලසුම් කල සියල්ලක්ම ඒ පරිද්දෙන්ම …

Read More »

Money Heist aka La casa de papel [S01 : E10] Sinhala Subtitles | රහස් පණිවිඩය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතිය නම් වුනේ වැලෙන්සියා සැලසුම නමිනුයි. පොලීසිය නොමග යවමින් තවත් අමතර කාලයක් ලබන්නට මංකොල්ලකරුවන්ට මෙයින් හැකියාව ලැබෙන පාටයි. පසුගිය සතියෙන් බර්ලින්ගේ වියරුවේ තවත් පැතිකඩකුත්, හැංගි හැංගි වෙස් බැඳි මොනිකාව, බර්ලින් හට අසුවීමත් සිදුවුනා. ඒ අතර සැලසුම් පුහුනුවන කාලයේ පැවති වීදි සාදයකට අපේ සගයන් සහභාගි වූ අයුරුත් ඔයාලට මතක් වෙනවා …

Read More »

Money Heist aka La casa de papel [S01 : E09] Sinhala Subtitles | වැලෙන්සියා සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

මේ වන විට මංකොල්ලකරුවන් සැලැස්මේ ඉදිරියෙන් පසුවුවත්, පොලීසියෙන් ගැලවීයාමට ඔවුන්ට ඉඩක් නොලැබෙන පාටයි. පොලිස් ඇස ඔවුන් පසුපස හඹා එනවා. ඒ අනුව කැබලි අංගනයේදී ප්‍රොෆෙසර්ව ඇසින් දුටු සාක්ෂිකරුවාව පොලිස් කූඩාරමට කැඳවන්නේ ,ඔහු දුටු පුද්ගලයාගේ කටු සටහනක් අඳින්නටයි. ඊට අමතරව පොලිස් නිළධාරී ඇල්මන්සාද ප්‍රොෆෙසර්ව දුටුවා. මොවුන් දෙදෙනාගේ සාක්ෂි අනුව ගොඩනැගෙන කටු සටහනක්, …

Read More »

Money Heist aka La casa de papel [S01 : E08] Sinhala Subtitles | බර්ලින්ගේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

සියල්ලම වැරදුන තැන රැකල්ට නැවත මුල සිට පටන් ගන්නවාට වඩා කරන්න දෙයක් නොමැත. නමුත් මෙවර රැකල් වඩා තියුණු ලෙස “චෙස් තරඟයට” අවතීර්ණ වනවා. පොලීසිය සතුව ඇති සියලූ දෑ නැවත නැවතත් පරික්ෂා කරමින් ලිහිල්වූ පොටක් සොයාගන්නට අවසානයේ සමත් වනවා. එනම් එදා ටෝකියෝ හා රියෝ කෞතුකාගාරයට පැමිනි දිනයේ ඔවුන් පැමිනි මෝටර රථයේ …

Read More »

Money Heist aka La casa de papel [S01 : E07] Sinhala Subtitles | ලිහිල් වූ අන්තය [සිංහල උපසිරැසි සමඟ]

කුතුහලයෙන් උපරිමයට ඔබව ගෙනියන්න සමත් මේ බැංකු කොල්ලය ගැන ඔබට කුමක් සිතෙනවාද? පසුගිය කොටසින්, ඒන්ජල් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම බැංකුව තුලට ඇතුල්වුනා ඔබට මතක ඇති. එමෙන්ම සුආරස් හා ඔහුගේ සගයා වා කවුලුව තුලින් ප්‍රාණ ඇපකරුවන්ට එකතුවීමට සූදානම්. ප්‍රොෆෙසර්ගේ ට්‍රෝජන් අශ්වයා සාර්ථක ලෙස ඒන්ජල්ගේ කණ්නාඩි කුට්ටම තුලට ඇතුලත් කරගන්නට මංකොල්ලකරුවන් සමත්වී ඇත.. …

Read More »

Money Heist aka La casa de papel [S01 : E06] Sinhala Subtitles | දෙවන වටයේ ජය කාටද ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් වාසීන්ට ? හැමෝම හොඳින් ඉන්නවා නේද? එහෙනම් වැඩි කතා නැතුව පහුගිය කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසින්, පසුගිය කොටස ආරම්භ වන්නේ අර්තුරෝට වෙඩි වැදුන තැන සිටයි. ඉතින් ඔයාලා මීට කලින් නිකමටවත් හිතුවාද පහුගිය මාස පහ පුරාවටම මොවුන් මොනවා පුරුදුවන්නට ඇතිද කියා? ඔව් මාස පහක් කියන්නේ සෑහෙන්න කාලයක්, ඒ කාලය …

Read More »

Money Heist aka La casa de papel [S01 : E05] Sinhala Subtitles | ට්‍රෝජන් අශ්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්, මා පසුගිය ලිපියෙන් කිව්ව ලෙසම, පසුගිය කොටස පරීක්ෂකතුමියත්, ප්‍රොෆෙසර්ත් ගැටෙන කතාවක් වුනා. මේ වනවිට ප්‍රොෆෙසර්ගේ සැලස්මෙන් ටිකක් අනාවරණය කරගැනීමට පරීක්ෂකතුමියගේ අත්දැකීම් වලට අවස්ථාව ලැබී තිබෙනවා. එනම් බැංකුව ඉදිරියේ සල්ලි මලු ගුවනේ පා කර කරන ලද රංගනයයි. ඊට අමතරව ප්‍රොෆෙසර් , ඇලිසන් පාකර් ගැන හොඳින් අධ්‍යනය කර සටනට අවතීර්ණ …

Read More »

Money Heist aka La casa de papel [S01 : E04] Sinhala Subtitles | හැංඟිමුත්තම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි, සැපෙන් ඉන්නවාද? සැලසුම් සහගත මංකොල්ලයක පළමු කතා සමයේ හතරවන කොටසත් සමඟයි අද එකතුවන්නේ. ලැබෙන ප්‍රතිචාර වලට අනුව, හැමෝම ආදරය කරන කතාවක් බවට මෙය පත්ව ඇති බවයි හැඟෙන්නේ. ඉතින්, හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි. වැඩිය ආටෝප නැතිව පසුගිය කොටස පැත්තට පොඩ්ඩ්ක් එබිලම ඉමුනේ. පසුගිය කොටසින්, අපිට හැගෙන පරිදි, සැලසුම් …

Read More »

Money Heist aka La casa de papel [S01 : E03] Sinhala Subtitles | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

අද හැමදේකටම කලින් ප්‍රශ්නයක් අහන්න හිතුනා. ඔයාලා පොලීසියේ පැත්තද ගන්නේ? නැත්නම් මංකොල්ලකරුවන්ගේ පැත්තද ගන්නේ? දෙලොවක් අතර අතරමං වන ප්‍රශ්නයක් ඇහුවා කියලා මට බනින්න එපා, තාම සැලසුම හරියට දන්නේවත් නැතිව කොහොම මේවට උත්තර දෙන්නද? නේද? 😉 පසුගිය කොටසින්, වෙඩි වැදුනා කියලා බිම වැටුන රියෝ, මෙන්න අපි හැමෝවම මවිත කරමින් යහතින් ඉන්නවා …

Read More »

Money Heist aka La casa de papel [S01 : E02] Sinhala Subtitles | ඇදහිය නොහැකි පළමු සටන… [සිංහල උපසිරැසි සමඟ] (18+)

⏺ මංකොල්ලයේ පළමු නීතිය, එක ලේ බින්දුවක් වැටෙන්න නොදීමයි. ඒ වගේම බැංකුවේ ඇති කිසිම මුදලක් සොරකම් නොකිරීමයි. ⏺  අංක දෙක කිසිවිටකත් පෞද්ගලික දේවල්, සම්බන්ධතා කොහෙත්ම මෙයට අදාල කර කර නොගැනීමයි. ⏺ තෙවැන්න මෙය සැලසුම් සහගත මංකොල්ලයක් වග පොලිසියට අනාවරණය නොකිරීමයි. මෙවැනි ප්‍රධාන නීති තුනක් ඇතිව, මාස 05 ක පුහුනුවක් ඇතිව …

Read More »

Money Heist aka La casa de papel [S01 : E01] Sinhala Subtitles | නොනිමි මංකොල්ලයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මාසයක පමණ විරාමයකින් අනතුරුව මේ පැත්තට ආවේ එසේ මෙසේ භාණ්ඩයක් නොව සුපිරිම භාණ්ඩයක් රැගෙනයි. සමීර කරුණාරත්න සහෝ අතින් මට බාර වුන, ඔහු ඇලුම් කල, නමුත් නිසැකවම ඊටවඩා ඔබ, මා ඇලුම් කරන ටෙලි කතා මාලාවක් එක්ක එකතු වෙන්නයි මේ සූදනම. ගොඩක් දෙනෙක්ට භාෂා ගැටලුව නිසා මගහැරුන, පට්ටම පට්ට කතා …

Read More »
error: Alert: Content is protected !!