Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Jack Nicholson

The Pledge (2001) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ළහිරු රාජපක්ෂ. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. මීට කලින් මම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාගෙන ගියා විතරයි. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිපලය තමා මේක. මම ගෙනාවේ 2001දී තිරගත් උනු Drama /Mystery කාණ්ඩයේ රහස් පරීක්ෂක කතාවක්. මේකට IMDb දර්ශකයේ 6.8කුත්, Rotten Tomatoes දර්ශකයේ 78%කුත් තියනවා. …

Read More »

The Bucket List (2007) Sinhala Subtitles | මියැදෙන්නට මත්තෙන් [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

“මහ සුළං හමන තැනක දැල්වූ පහන් සිළුවක් කොයි වෙලේ නිවේදැයි නොකිය හැක්කේය.එමෙන්ම ජීවිතය අනියතය.මරණය නියතය.” බුදුහාමුදුරුවෝ ජීවිතය ගැන අපිට කියල දුන්නේ එහෙමයි.එක් විටක සතුට ගෙන දෙන, තවත් විටක දුකක් ගෙන දෙන ජීවිතය පුදුමාකාර දෙයක්. හැමවිටම ඔබ උත්සහ දරන්නේ ඔබ ලැබූ ජීවිතය තුල ඔබගේ බලාපොරොත්තු, ආශාවන් ඉටු කරගැනීමටයි.කිසියම් හේතුවකින් ජීවිතය ඔබට …

Read More »

Something’s Gotta Give (2003) with Sinhala Subtitles | හැමදේම හිතන විදියට වෙනවා නම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට! ටික කාලෙක නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සබක් ගෙනාවා.මට මතක හැටියට මේ අටවෙනි උපසිරැසිය. අටක් කරන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද ජොබ් එක කරන්නත් එපැයි. කළින් දීපු උපසිරසි ඔක්කොම කළේ කොමඩි ෆිල්ම් වලට. මේක අයිති වෙන්නෙ Drama, Romance කාණ්ඩයට. මේකෙත් කොමඩි තියනවා.හැබැයි මේකේ ෆිල්ම් එක බලල නම් නෙමෙයි උපසිරැසිය හැදුවේ. ඒ …

Read More »

Batman (1989) | වවුල් මිනිසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, පොඩි නිහඩතායක ඉදලා ඔන්න ගෙනාව පරණ චිත්‍රපටියක්. මේ තමයි ඔයාලා හැමෝම දන්න BATMAN චිත්‍රපටි පෙළේ පළවෙනි චිත්‍රපටිය. ගොඩක් අය සමහරවිට මේ චිත්‍රපටිය බලලා නැති වෙන්න පුලුවන්.  බැට්මෑන් කියන්නේ 1989 ඇමරිකානුවන් විසින් නිපදවූ සුපිරි වීරයෙකුගේ ජීවිතයක් පදනම් කරගත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ ටිම් බර්ටන් (Tim Burton) කියන අධ්‍යක්ෂකවරයා. ඒවගේම නිෂ්පාදනය කරනු …

Read More »

The Departed (2006) Sinhala Subtitles | අවසානයේ ඉතුරුවන්නේ ආචාර මුරවෙඩි පමණි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ මම තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. මීට කලින් මම උපසිරැසි දීපු Chak De India, Rang De Basanti, The Terminal (සිහින ඉසව්ව සහෝ සමග) සහ Blood Diamond කියන මේ හැම චිත්‍රපටයක්ම පරණ වුනත් විශිෂ්ට ගනයේ සිනමා නිර්මාන බවයි මගේ හැගීම. ඉතින් මේකත් ඒවගේම උසස් සිනමා කෘතියක්. මේක IMDb …

Read More »

One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | උන්මත්තකයන් හා පිස්සන් [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ තවත් නමක් තියන්න සමත් වුනු IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ දැනට 12 වෙනි තැන රැදී තියෙන චිත්‍රපටය සිංහල උපසිරැසිය ඔබේ අතට පත්කරන්නයි මාගේ මේ සූදානම. ඔස්කාර් සම්මාන 5ක්, තවත් සම්මාන 30 දිනා නිර්දේශ වීම් 11 ලබන්න සමත්කම් ලබපු මේ චිත්‍රපටිය ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන පහක් (හොඳම චිත්‍රපටිය, හොඳම …

Read More »

Anger Management (2003) | මල නො-පැනීම සහ එහි අනිටු විපාක..

ඔන්න අද මම අරගෙන එන්නෙ කොමඩි චිත්‍රපටි ලොවේ රජෙක් වෙන Adam Sandlerගේ චිත්‍රපටියක්. මොහුගේ චිත්‍රපටි ඔයාල බලල තියෙන නිසා මේකෙ තියෙන විහිළු ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. කොහොමහරි කතාව කෙටියෙන් මෙහෙමයි. Dave Buznik කියන්නෙ කාටවත් කරදරක් නැති, අඩි තුනක් එහායින් ඉන්න කෙනෙක්ට ඇහෙන්නෙ නැති ගානට කතා කරන බිස්නස්කාරයෙක්. මොහුට බොහොම …

Read More »
error: Alert: Content is protected !!