Sunday , November 29 2020
Breaking News

Tag Archives: Jackie Chan

Vanguard (2020) Sinhala Subtitles | ලොව රකින රැකවලුන් [සිංහල උපසිරසි සමඟ] (500)

අද දවස, මේ උපසිරැසිය මට බොහොම විශේෂයි. මොකද උපසිරසි ජීවිතයේ තවත් එක් කඩයිමක් අද සනිටුහන් වෙනවා. හැමදාමත් වගේ මගේ උපසිරසි ජීවිතයේ කඩයිම් සනිටුහන් වුන දින වකවානු සදහන් කොරලම පටන් ගන්නම්. පළමු උපසිරැසිය 2015.04.19 50වන උපසිරැසිය 2015.10.23 100වැනි උපසිරැසිය 2016.03.10 150වැනි උපසිරැසිය 2016.09.13 200වැනි උපසිරැසිය 2017.02.23 250වැනි උපසිරැසිය 2017.09.11 300වැනි උපසිරැසිය …

Read More »

Snake in the Eagle’s Shadow (1978) Aka Se ying diu sau Sinhala Subtitles | රාජාලි හා නාග සටන [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවෙ හොංකොං චිත්‍රපටයක්. කවුරුත් හොඳින්ම දන්නා ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය. කතාවෙ නම Snake in the Eagle’s Shadow මේකෙ සිංහල තේරුම විදිහට මම පරිවර්තනය කළේ “රාජාලි සෙවණැල්ලේ නාග ශෛලිය” කියලා. ඉතින් ඔයාලට මේකේ තේරුම චිත්‍රපටය බලද්දි හොඳින්ම වැටහේවි. කතාව ගැන දැන් පොඩි විපරමක් කරමු. කාන්බෝ (ජැකී චෑන්) කියන්නේ …

Read More »

Police Story 3: Super Cop (1992) AKA Ging chaat goo si III: Chiu kup ging chaat Sinhala Subtitles | සුපිරි පොලිස් නිලධාරි ජැකි චැන් මත්කුඩු අධිපතියෙක් සොයා පොලිස් නිලධාරිනියක් සමඟ අපුරු රහසිගත මෙහෙයුමක [සිංහල උපසිරැසි සමග] 18+

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම Police Story 3 වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. Police Story 1 – 2 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනයක් තියනවා, ඒ …

Read More »

Police Story 2 (1988) AKA Ging chaat goo si juk jaap Sinhala Subtitles | පොලිස් නිලධාරි ජැකි චැන් සහ බෝම්බකරුවන් අතර ගැ‍ටුම [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් Police Story පහුගිය චිත්‍රපටිය හැමෝම රසවිඳින්න ඇති කියලා මම හිතනවා. ඔන්න එහෙනම් අද අරන් ආවා ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය – Police Story 2. ඔයාලට මතක ඇතිනේ මත්කුඩු අධිපතියව පහුගිය චිත්‍රපටියේ සුපිරි වීර නිලධාරි කාකූයි චැන් අල්ලලා හිරේ දැම්මා විශාල ක්‍රියාදාම මාලාවකින් අනතුරුව, වටපිටාවත් සේරම …

Read More »

Police Story AKA Ging Chaat Goo Si (1985) Sinhala Subtitles | පොලිස් නිලධාරි ජැකි චැන් සහ මත්කුඩු අධිපතියා අතර ගැ‍ටුම [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් ! හුඟ දවසකින් තමයි ඔන්න මම මේ උපසි‍රැසියක් අරන් ආවේ. මේ ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ චිත්‍රපටි 3ක් මම කරන්න අරන් ඉල්ලන් දැන් හුඟ දවසක් වෙනවා. මම උපසි‍රැසියක් බාර ගත්තොත් ඉක්මනටම ඒක කරලා දෙනවා. මේක දෙන්න මට හුඟක් කල් ගියේ මම යම් අසනීප තත්වයකින් තමයි පහුගිය …

Read More »

The Knight of Shadows: Between Yin and Yang (2019) Sinhala Subtitle | දෙලොවක් අතර සෙවනැලි වල නයිට්වරුන්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාස කිහිපයකට පස්සේ තමා ඔන්න මන් බයිස්කෝප් එකකට උපසිරසියක් අරන් එන්නේ. මේකට උපසිරසි බාරගන්න කලින් මන් රූපවාහිණි කතා මාලාවකට උපසිරසි කරන්න බාරගත්තත් මට ඒක ඉවර කරන්න බැරි වුනා මට වැඩ ටිකක් වැඩි වුණ නිසා මේ මාස කිහිපයට. ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා බයිස්කොප් …

Read More »

Earth: One Amazing Day (2017) Sinhala Subtitles | පොළව මත එක් දිනයක්.. [සිංහල උපසිරසි සමඟ] *50*

ඉතින් කොහොමද යාළුවනේ? Blue Planet II එකෙන් පස්සේ ඔන්න අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. ඒවගේම අද විශේෂ දවසක් මොකද “අද මගේ 50 වැනි උපසිරසිය” තමයි මේ විදියට ඔයාලා අතට පත් වෙන්නේ.ඉතින් 2014 දෙසැම්බර් 27 වගේ දවසක තමයි මුල්ම උපසිරසිය “Gracepoint Mini-Series” එක ඉසුරු සහෝත් එක්ක අරගෙන එන්නේ. …

Read More »

Bleeding Steel (2017) Sinhala Subtitles | යාන්ත්‍රික හදවතකින් බලගැන්වූ ජෛව විද්‍යාත්මක රණශූරයෙකුගේ වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලිපිය කියවන ඔබත් කවදා හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි වේවි. එහෙම නැත්නම්, දැනටම අම්මා කෙනෙක් හරි, තාත්ත කෙනෙක් හරි වෙන්න ඇති. අම්මා කෙනෙක්ගෙන් හරි තාත්තා කෙනෙක්ගෙන් හරි තමන්ට වටිනාම වස්තුව මොකක්ද කියලා ඇහුවොත්, එයාලා දෙපාරක් හිතන්නේ නැතුව උත්තර දේවි, තමන්ගේ දරුවන් කියලා. කවුරුහරි කෙනෙක් මව්පිය සෙනෙහස කියන්නේ …

Read More »

The LEGO Ninjago Movie (2017) Sinhala Subtitles | ලෙගෝ ලෝකයේ නින්ජලා… . . [සිංහල උපසිරැසි සමඟ]

ලෙගෝ කිවම ඔයාලට මොනවද මතක් වෙන්නේ? සමහරක් අය මේ ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. පුදුමය කියන්නේ මේ ලෙගෝ කතා වලට මගේ නම් පුදුම ආසාවක් තියෙන්නේ. ඒ නිසාම තමයි ෆිල්ම් කරන්න අදහසක් තිබුනේ නැතත් මේ ෆිල්ම් එක කරන්න බාරගත්තේ. ඉතින් ලෙගෝ ගැන ඔයා දන්නේ නැද්ද? එහෙනම් The Lego Batman Movie (2017) …

Read More »

The Foreigner (2017) Sinhala Subtitles | මාරක බෝම්බ ප්‍රහාරයෙන් ඉස්මතු වූ, පිය සෙනෙහසේ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි]

දෙමව්පියන්ට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ කියන්නේ. කතාවක් තියෙනවා, උනහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. තමන්ගේ දරුවා කොච්චර කැත වුනත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට පේන්නේ ලෝකේ ඉන්නේ ලස්සනම දරුවා තමන්ගේ දරුවා කියලයි. තමන්ගේ දරුවා මොන අන්දමේ ආබාධයකින් පෙළුනත්, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පේන්නේ, ලෝකේ ඉන්න හොඳම ළමයා තමන්ගේ …

Read More »

The Nut Job 2: Nutty by Nature (2017) with Sinhala Subtitles | පාර්ක් එකේ වීරයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු …

Read More »

The Spy Next Door (2010) with Sinhala Subtitles | ළඟ ගෙදර රහස් පරීක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල කලින් බලපු කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, ජැකී චෑන්ගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමවත්ම අමතක වෙන්නෙ නෑනෙ, ඒ නිසයි මගේ 49 වෙනි සබ් එක හැටියට මේ ෆිල්ම් එක කරන්න තෝර ගත්තෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2010 …

Read More »

Railroad Tigers (2016) with Sinhala Subtitles | හිත හොඳ දුම්රිය මංකොල්ලකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

දශක ගණනාවක් පුරාවට, විවිධාකාරවූ චිත්‍රපට තුලින් තම රංගන කෞශල්‍ය විදහා පාමින්, ලොකු-කුඩා, බාල-මහලු කා අතරත් එකසේ ජනප්‍රිය වුණු රංගන තාරකාවක් තමයි, ජැකී චෑන් කියන්නෙ. එසේනම්, මේ සූදානම් වෙන්නේ, සුවහසක් සිනමා ලෝලීන් විසින් ආදරයෙන් වැළඳගත්, මෙම හරි අපූරු රංගන ශිල්පියාගේ නවතම සිනමා සංක්‍රාන්තිය ඔබ හමුවේ ගෙනහැර පෑමටයි. 2016 වර්ෂයේ දෙසැම්බර් මස …

Read More »

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles | චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. …

Read More »

Wheels on Meals AKA Kuai can che (1984) with sinhala subtitles | ජංගම හෝටලය [සිංහල උපසිරැසි සමඟ]

මගේ උපසිරැසි 2ටම යහපත් ප්‍රතිචාර ලැබුන නිසා ඉක්මනටම 3වෙනි එකත් අරගෙනයි මේ ආවේ. කවුද අකමැති ජැකී චෑන්ගෙ ෆිල්ම් වලට. අකමැති කවුරුත් ඉන්න විදියක් නෑ. අද ගෙනාවා ඒ නිසාමජැකී චෑන්ගෙ සුප්පා ෆිලුමක්. කොමඩි ඇක්ශන් නම් ඉතින් ජැකී චෑන්ම තමයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ ෆිලුමෙ jackie chan විතරක් නෙවෙ …

Read More »

Skiptrace AKA Jue di tao wang (2016) with Sinhala Subtitles | ජැකී චෑන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා හිතුනා. ටික දවසක් ගියා වැඩේට. කොහොමහරි ඔන්න කොටගෙන අද තමා ඉවර කරේ. ඉතින් මේ ෆිලුම …

Read More »

New Police Story (2004) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් දෙවන නිර්මාණය අරන් ආවා. ජැකී චෑන් ගේ සුපිරීම චිත්‍රපටයක්. එයාගේ චිත්‍රපටවල අනිවාර්යයෙන්ම තියන ක්‍රියාදාම, විහිළු තහළු මෙන්ම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක දක්නට නොලැබෙන ලස්සන ම ලස්සන ආදර කතාවක් මේකේ ඇතුලත්. Action, Crime, Drama වර්ගයට අයිති වෙන IMDb අගය 7.0 පමණ වන උසස් ගනයේ චිත්‍රපටියක් කියන්න …

Read More »

The Legend of Drunken Master (1994) with Sinhala subtitles | බේබදු මාස්ටර්ගෙ පුරා වෘත්තය II [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! ජය වේවා ! සියලු දෙනාම හොඳින් කියල හිතනව, ඉතින් ඔයාල බලපු ජැකීගෙ තවත් ලස්සන ෆිල්ම් එකක් මේ, ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක මුලින්ම නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, මුලින්ම ඇමෙරිකාවෙදි තිරගත වුනු මේ ෆිල්ම් එකට IMDB …

Read More »

Jackie Chan’s Mr.Nice Guy (1997) with Sinhala subtitles | හැඩකාර ජැකී චෑන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් ඔයාල බලල තියෙන ජැකීගෙ සුපිරිම ෆිල්ම් එකකට තව උපසිරැසියක් කරන්න පුලුවන් වුනා, සෑහෙන වියදමක් දරල කරල තියෙන ෆිල්ම් එකක්, මොකද මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලම ජැකීගෙ විස්තර තමයි තියෙන්නෙ, බලපු අය දන්නව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1997 ජනවාරි මාසෙ 31 වෙනිද, …

Read More »

Armour of God (1986) with Sinhala subtitles | දෙවියන්ගේ ආයුධය!![සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ජැකීගෙ ලස්සන ෆිල්ම් එකක්, මෙයාගෙ හැම ෆිල්ම් එකකටම වගේ අපේ සොහොයුරන් උපසිරැසි කරල තියෙන්නෙ, මේ ෆිල්ම් එක හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මොකද ජැකීගෙ ෆිල්ම් අමතක කරන්න බැරි නිසාමයි, මේ ෆිල්ම් එකේ කොටස් දෙකක් …

Read More »
error: Alert: Content is protected !!