Saturday , September 26 2020
Breaking News

Tag Archives: Jackie Shroff

Bigil (2019) with Sinhala Subtitles | මැරයෙක් සහ පාපන්දු පුහුණුකරුවෙක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! මේ අවුරුද්ද දමිළ සිනමාවටනම් හොඳ අවුරුද්දක් විදිහට සලකන්න පුළුවන්, පහුගිය අවුරුද්ගේද වගේම මේ අවුරුද්දෙත් ආදායම් වාර්තා ගනනවාවක් තැබූ සහ ප්‍රතිචාර අතරින් ඉහල ප්‍රසිද්ධියක් ලබාගත්තු, දිනාගත්තු සිනමා පට ගණනාවක්ම තිරගත් වුනා. ඒ කිහිපයක් චිත්‍රපට අතරින් මේ වෙද්දී වැඩිම ආදායමක් ලබපු සිනමා පටයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ බිගිල්. දීපාවලි උත්සවය නිමිති …

Read More »

Prasthanam (2019) Sinhala Subtitles | බල තන්හාව… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අවංකකමෙත් සීමාවක් තියෙනවා මගෙ අවංකකම මාව සතෙක් කලා මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක් මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ මම රහස් ගොඩක් හංගගෙන හිටියා හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල. මම කට ඇරියොත් කියල බය වුනා. ඒ බයට මම …

Read More »

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල …

Read More »

Khal Nayak (1993) with Sinhala Subtitles | වීරයෙක් නොවෙයි මා දුශ්ටයෙක්…. [සිංහල උපසිරසි සමඟ]

බල්ලු බල්රාම්! වයස අවුරුදු විසි ගානයි. ඉන්දියාවටම තර්ජනයක් වුන මැරයෙක්. දේශපාලකයින් හතර දෙනෙක් මැරුවා මංකොල්ලයන් නමයක් සිදු කලා චන්ද මධ්‍යස්තාන 20 ක හොර චන්ද දැම්මා චන්ද කාලෙට කෝලාහල ඇති කරනවා ඒත් තවම පොලීසියට බල්ලුවවත් එයාගෙ කල්ලියවත් අල්ලගන්න බැරි උනා. බල්ලුට ඉන්නෙ අම්ම විතරයි. ගමේ අය නම් කියන්නෙ තාත්තව මරා ගත්තෙත් …

Read More »

Rangeela (1995) Sinhala Subtitles | නොසඟවා පවසන්න ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedy ලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ram Gopal Varma විසින්. …

Read More »

100 Days (1991) Sinhala Subtitles | දින සියයක්! [සිංහල උපසිරසි සමඟ]

කැඩපත ඉදිරියට වී සිටින යුවතියක්. රාත්‍රියේ අඳුර මැදින් ඈ වෙත එන වෙස් වලා ගත් පුද්ගලයෙක්. ඔහු දැක තිගැස්සෙන ඈ වෙත එල්ල වෙන මරණයේ වෙඩි පහරක්. මේ සියල්ල කලින් ම දැකීමට සමත් වෙන යුවතියක්! ඔබත් මමත් යම් සිදුවීමක් දකින්නේ මනසින්. සාමාන්‍ය මිනිසුන් වන අපට දේවල් සිදුවීමට පෙර මනසින් දැකීමට හැකියාවක් නැහැ. …

Read More »

Trimurti (1995) Sinhala Subtitles | මව් සෙනෙහසේ ත්‍රීමූර්තිය… [සිංහල උපසිරසි සමඟ]

1995 අවුරුද්දෙ තිරගත වූ චිත්‍රපටියක් තමයි මම අද ගෙනාවෙ. Mukul Anand ගේ අවසාන චිත්‍රපටිය වෙනවා.මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙ Subhash Ghai. රංගනයෙන් දායක වෙන්නෙ Anil Kapoor, Jackie Shroff සහ Shah Rukh Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal. කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කූකා සිං කියන්නෙ ගමේ ඉන්න ලොකුම මැරයා. එයා ගමේ තියෙන දේවාලෙ අයිති කරන් …

Read More »

Maayavan (2017) Sinhala Subtitles | වියරු විද්‍යාඥයාගේ අමරණීයත්වයේ උන්මාදය! [සිංහල උපසිරැසි සමඟ]

ඔයා කවුද? මොකක්ද මේ විකාර ප්‍රශ්නය? ගොඩක් දෙනෙක් එහෙම හිතනවා ඇති. මේ මිනිහට පිස්සු! ගොඩක් දෙනෙක් එහෙමත් හිතනවා ඇති. නැහැ! මට පිස්සු නැහැ. මං ආපහු සැරයක් අහන්නම්. “ඔයා කවුද?” ඔන්න එතකොට ඔයා ඔයාගේ නම කියලා උත්තර දේවි. ඒක කොහොමද සිද්ධවුණේ. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට නමක් දීලා තියෙනවා. අනිත් හැමෝම ඔයාට …

Read More »

Sarkar 3 (2017) with Sinhala Subtitles | රජගෙදර දේශපාලනයේ තුන්වැන්න! [සිංහල උපසිරැසි සමඟ]

මම ජීවත්වෙන්නේ මට උවමනා විදියටයි… එහෙම නැතුව වෙන කිසිම එකෙක්ට උවමනා විදියට නෙමෙයි… ඒ වගේම මම කිසිම කෙනෙක්ගේ බිල්ලක් නෙමෙයි, වෙන එවුන් වෙනුවෙන් මගේ ජීවිතේ බිල්ලට දෙන්න… මේක තමයි අපි ඉපදුණු භූමිය… අපි හැමෝම ජීවත් වෙන්නේ මේ භූමිය තුලයි… මේ භූමිය තමයි අපි හැමෝටම තියෙන ධනය… මේ භූමිය අපි හැමෝටම …

Read More »

True Lies (1994) with Sinhala subtitles | න්‍යෂ්ටික යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! හැමෝම හොඳින් කියල හිතනව, ඉතින් තවත් සුපිරි මූවි එකක් අරගෙන තමයි ආවෙ, ඔයාල දන්නවනෙ, Arnold Alois Schwarzenegger මෙයාගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමටවත්ම අමතක කරන්න බෑ කියල, එහෙනම් මෙන්න ඔයාල බලපු තවත් අනෝල්ඩ්ගෙ ෆිල්ම් එකක්, මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆිල්ම් එක අපේ ශාන් …

Read More »

Bhagam Bhag (2006) with Sinhala subtitles | ලංඩන් සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සතියකට විතර පස්සෙ හින්දි මූවි එකක් අරගෙන ආව, හින්දි මූවි වලට ගොඩක් අය ආසයි, ඊටත් වඩා අක්ෂේ කුමාර්ගෙ කොමඩි මූවි එකක් කියන්නෙ අමතක කරන්න බෑනෙ, එහෙනම් මෙන්න ඔයාල බලපු එයාගෙ තවත් ලස්සන මූවි එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 වසරේ දෙසැම්බර් මාසෙ 22, IMDB 6.3 ක ඉහළ අගයකුත් …

Read More »

Eklavya: The Royal Guard (2007) with Sinhala Subtitles | රාජකීය ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ 5 වෙනි උපසිරසියත් අරගෙන ආවා. මේකත් හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ එකම එක ගීතයයි අඩංගු වෙන්නෙ, ඒකත් ඒ තරම් දිග නැහැ. අපි කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කලොත්, Amitabh Bachcha, Saif Ali Khan, Vidya Balan, Sanjay Dutt, Jackie Shroff වගේ අපි කවුරුත් හොඳින් දන්න නළු නිළියො තමයි මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙලා තියෙන්නෙ. …

Read More »

Jazbaa (2015) with Sinhala Subtitles | “සීමා මායිම් නොමැති මව් සෙනෙහස..” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කළින් උපසිරැසිය දීලා වැඩි කලක් යන්න කලින් තවත් එකක් අරගෙන ආවා. ජුන්ගක් විතර පරක්කුයි තමා, ඒත් ඉතින් මැරෙන්නයැ. කොච්චර කලින් දුන්නත් කට්ටිය සබ් එක බාගෙන ගියාට වචනෙකින් වත් අගය කරන්නේ නෑ නේ.  එව්වා ඕනේ නෑ, මෙන්න ෆිල්ම් එක නොබලපු කට්ටිය බාගෙන බලන්න. මේක මීට කලින් දීලා, ඒත් ලිපිය ලියාගන්න …

Read More »

Brothers (2015) with Sinhala Subtitles | රුධිරයට එරෙහිව රුධිරය! [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං, ඔන්න ගොඩ කාලෙකින් ආයේ ආවා ලස්සනම, සුපිරිම සුපිරිම සුපිරි හොලිවුඩ් හා සමාන චිත්‍රපටියක් අරගෙන. මේක කරන්න නම් හිට්යේ අපේ යශෝධ මලයා, ඒත් පොර මොකද්ද බීච් පාර්ටි පාඨමාලාවක් කරනවා කියලා වෙලාවක් නැති නිසා මට කරන්න කිව්වා. දෙන්නත් එක්ක කරමු කියලා පටන් ගත්තට මට තනියමයි කරන්න වුනේ. තනියමෙයි කිව්වට තනියමත් නෙවි, නිර්මාණි …

Read More »

1942: A Love Story (1994) | නිදහස සොයා… [සිංහල උපසිරසි සමඟ]

​කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ පරණ චිත්‍රපටියක් අරන් ආවා. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 1994 වසරේ අප්‍රේල් මස 15 වෙනිදා. ඒ වගේම මෙහි IMDb අගය 7.3ක් වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරල තියෙන්නෙ PK, Ferrari Ki Sawaari, 3 Idiots, Lage Raho Munna Bhai, Munna Bhai MBBS, Khamosh …

Read More »

Dirty Politics (2015) | දේශපාලනයේ සැඟවුණු යථාර්තය….[සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ. මාව කලින් දැකලා නෑ නේද? මේ මගේ පළවෙනි උපසිරැසිය. මටත් ලොකු ආශාවක් තිබුනා උපසිරසිකරණයට සම්බන්ධ වෙන්න. මම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්තාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයටයි සමීර චතුරංග සහෝදරයටයි ස්තුතිවන්ත වෙනවා. දැන් හරි. මේක අලුත්ම අලුත් ෆිල්ම් එකක්. Nihal farhat නිෂ්පාදනය කරපු, K. C. Bokadia …

Read More »

Border (1997) | රට වට බැඳි රන් වැට. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඔන්න මං තුන්වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ආවා. මුලින්ම මට මේ ටොරන්ට් එකයි, සබ් ෆයිල් එකයි හොයලා දීපු හසන්ත වික්‍රමරත්න සොහොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මං මේ පාරත් අරන් ආවේ ගොඩ දෙනෙක් බලලා තියෙන හින්දි චිත්‍රපටයක්. 1997 දි තිරගත වුණ බෝඩර් හින්දි චිත්‍රපටය ඒ කාලේ හැටියට ආදායම් වාර්තා බිඳ …

Read More »

Happy New Year (2014) |අලුත් අවුරුදු මංකොල්ලය!!! (50) [සිංහල උපසිරැසි සමඟ]

කොහෙන්ද පටං ගන්නේ…හම්මේ..ඔන්න වැඩිය දෙයක් කියන්න නැහැ…මේ මගේ 50 ස් වෙනි උපසිරැසිය.. වැඩිය දෙයක් කියන්න නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා..තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. මමත් මුලින්ම කළේ සයිට් එකෙන් උපසිරසි බාගෙන ගියපු එකම තමයි. බොරු ඕනේ නැහැ, මමත් ඒ දවස් වල කමෙන්ට් නම් දැම්මේ නැහැ, බාගෙන ගියා විතරයි. පස්සේ …

Read More »

Devdas (2002) | මියෙන්නට පෙර නුඹව දකින්නම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ටික කාලෙකට පස්සේ දීර්ඝ ව්‍යාපෘතියක් ඉවර කළා. රොයිලි අයියත් හිටපු ගමන් කියන්න වගේ අපිව මතකද මංදා කට්ටියන්ට. කෝකවෙතත් මම මේ ෆිල්ම් එක කරන්න උන්නේ නම් තනියම නෙවි. අපේ දිල්ශාන් කාලිංග එක්ක. ඒත් පොරගේ කාර්යබහුලත්වය නිසා මේ ෆිල්ම් එක තනියමම කරන සෞභාග්‍යය මට හම්බුනා. ඒ වගේම පහළින් චිත්‍රපටය සම්බන්දව කරලා තියෙන …

Read More »

Kochadaiiyaan (2014) | සාදාරන පලිගැනීමක්….! [සිංහල උපසිරැසි සමඟ]

මුළින්ම වෙච්ච පරක්කුවට සමාවෙන්න, මේක කරන්න කියලා දැන් දවස් කිහිපයක් වෙනවා අපේ විකියා, වැඩේ පටන් ගන්න වේලාවක් තිබ්බෙම නැ අද දවල් විකියා කෝල් එකක් දීලා ඇහුවේ මල්ලි මොකද ෆිලුම කියලා. එතකොට තමා තිබ්බ වැඩ ඔක්කොම පැත්තකට දාලා පටන් ගත්තේ, එක දිගට පැය තුනක් ඉදගෙන ඉදලා ඔන්න ඉවර කරා. Deepika Padukone,Rajnikanth,Jackie Shroff …

Read More »
error: Alert: Content is protected !!