Saturday , September 26 2020
Breaking News

Tag Archives: Jacob Tremblay

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා …

Read More »

The Predator (2018) Sinhala subtitles | විලෝපීය දඩයක්කරුවන් යළිත්…. [සිංහල උපසිරසි සමඟ] 350*

ඔන්න එහෙමනම් මේ සූදානම කා අතරත් අතිශය ජනප්‍රිය වෙච්ච Predator චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය ඔබ හමුවේ තබන්නයි. එසේම මේ සිනමාපටය තමයි මගේ උපසිරසිකරණ ජිවිතයේ 350වැන්න සනිටුහන් කරන්නෙ. ඇත්තම කිව්වොත් ඉතින් දැන්නම් 350 තරමක් පහුවෙලත් ඉන්නෙ. හරි එහෙමනම් වෙනදා වගෙම මගේ කඩයිම් පහු කරපු කාල වකවානු මතක් කරලම අනිත් දේවල් කියන්නම්කො. • …

Read More »

Wonder (2017) Sinhala Subtitle | මනුස්සකම තමයි මේ ලෝකේ තියෙන ලස්සනම දේ. [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ හරි පුදුමාකාරයි, ජිවිතේ අපිට දෙන සමහර දේවල් අපි කැමති උනත් අකමැති උනත් අපිට බාරගන්න සිද්දවෙනවා.ඉතිං ඒ විදියට අපිට උරුම වෙන දෙයක් තමයි ලස්සන කියන්නේ ඇත්තටම ලස්සන කියන එක සාපේක්ෂ එකිනෙකාට වෙනස් අන්දමට දැනෙන දෙයක්. Lizzie Velasquez කියන්නේ 2006 වසරේදී තිබුන ඔන්ලයින් මනාප තරඟයකින් මේ ලෝකේ අවලස්සනම කාන්තාව විදියට තේරුණ …

Read More »

The Book of Henry (2017) with Sinhala Subtitles | හෙන්රිගේ කතාව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සතියකට විතර පස්සෙ තවත් අලුත්ම එකක් අරගෙන ආවා.මේකත් සුපුරුදු පරිදි හසන්ත අයියා සජෙස්ට් කරපු එකක් තමා. මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා ඉස්සරහටත් තව අලුත් ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.හාෆ් සෙන්චරියටත් තව වැඩි දුරක් නෑනෙ. අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කියලා අවුරුදු 11ක …

Read More »

Sleepless (2017) with Sinhala Subtitles | නිදි නැති මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

කිලෝ 25ක කොකේන් වලට මොනාද කරන්න පුළුවන්? මිනිහෙක්ගෙ ජීවිතයක් නැති කරන්න? මිනිස්සු දෙන්නෙක්ගෙ ජීවිත නැති කරන්න? මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති කරන්න? මිනිස්සුන්ගේ විශ්වාසය බිඳින්න? මිනිස්සුන් අතර විශ්වාසය ගොඩ නගන්න? එහෙමත් නැත්නම් කෙනෙක්ට ජීවිතයක් දෙන්න? මෙහෙම කියනකොට මං මොකාටද එන්නෙත් කියල ඔයාල හිතනවා ඇති. එහෙනම් ඔන්න මේ ගේන්නේ මගේ දහඅට …

Read More »

Shut In (2016) with Sinhala Subtitles | මරණයට දොරගුළු දමන්න [සිංහල උපසිරසි සමඟ]

“සද්ද එපා පුංචි බබා වචනයක් වත් කියන්න එපා අම්මා ඔයාට සිංදු කියන කුරුල්ලෙක් අරං දෙන්න යන්නේ ඒ සිංදු කියන කුරුල්ලා සිංදු කිව්වේ නැත්නම් අම්මා ඔයාට අරං දෙනවා දියමන්ති මුද්දක්” අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොච්චර ආදරෙයි ද? ඒක කියල නිම කරන්න බෑ. ඒ වගේමයි දරුවනුත් තමන්ගේ අම්මට ගොඩක් ආදරෙයි. මේ ආදරය …

Read More »

Before I Wake (2016) with Sinhala Subtitles | සමනල සිහිනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම භයානක චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න, නමුත් මේක භයානක චිත්‍රපයක් වුනා කියලා කිසිම හරයක් නැති කතාවක් නම් නෙමෙයි, භයානක චිත්‍රපට රාමුවේ ඉදගෙන ළමා මනස ගැන කියන්න හදන කතාවක් තමයි මේක. පොඩි ළමයින්ට බලන්න පුළුවන් නම් හොඳයි, නමුත් තියන සමහර දර්ශන නිසාවෙන් තනියම බැලුවොත් බය වෙන්න තියන ඉඩකඩ …

Read More »

Room (2015) with Sinhala Subtitles | මගේ පුංචි ලෝකය…. [සිංහල උපසිරැසි සමඟ]

මට යන්තම් අවුරුදු 24 අද මගේ පැටියට වයස අවුරුදු 5ක් වෙනවා නමුත් එයාගේ උපන්දින කේක් එක වෙනුවෙන් ගහන්න මට ඉදි පන්දමක් නැහැ. මම දැන් මේ කාමරයේ වහලෙක් වෙලා අවුරුදු 7ක් වෙනවා. මගේ පුතා ජැක් තවමත් එලිය දැකලා නැහැ, එයාට අනුව කාමරයෙන් එහා ලෝකය අභ්‍යවකාශය, රුපවාහිනි නාලිකා වෙනම ලෝකයන්, බල්ලෝ, පුසෝ …

Read More »
error: Alert: Content is protected !!