Saturday , November 28 2020
Breaking News

Tag Archives: Jacqueline Fernandez

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල …

Read More »

Judwaa 2 (2017) Sinhala Subtitles | අපූරු නිවුන්නුන්ගේ අපූරු වික්‍රම – 2 [සිංහල උපසිරසි සමඟ]

ඉස්සර කාලෙ දවසක අම්ම කෙනෙකුට බබාල දෙන්නෙක් හම්බ උනා. ඒ දෙන්නා නිවුන්නු. නිකන්ම නිවුන්නු නෙවෙයි එකට බද්ද වෙලා හිටපු දෙන්නෙක්. ඒ නිසාම එක්කෙනෙක් කරන දේම අනිත් කෙනත් කරනවයි කියල ඩොක්ටර්ස්ල කිව්වා. ඒ කියන්නෙ එක බබෙක් ඇඬුවොත් අනිත් බබත් අඬනවා. මේ බබාලගෙ තාත්තා පොලීසියෙ SP කෙනෙක්. ඉතින් මේ තාත්තා අල්ලපු අපරාධකාරයෙක් …

Read More »

A Gentleman (2017) with Sinhala Subtitles | එක්ස් බලකායේ රහස් නියෝජිතයා! [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් බලකාය! ඉන්දියානු අර්ධද්වීපයේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන මැඩලමින්, රට තුල ඒකීයභාවය පවත්වාගෙන යෑම උදෙසා ඉන්දියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලු දෙනාගේම ඇස් වසමින්, හොර රහසේ පවත්වාගෙන යන්නා වූ සුවිශේෂී හමුදා ඒකකයකි. ඉන්දියාවේ මුම්බායි නගරය මූලික කරගනිමින් මෙහෙයවන්නා වූද, ලොව ඕනෑම කොනක, ඕනෑම රටක, ඕනෑම නගරයකට ගොස්, පවරන ලද …

Read More »

Dishoom (2016) with Sinhala Subtitles | පැය 36ක මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී! Great Grand masti (2016) චිත්‍රපටය කරලා හැරෙන්නත් කලින් තවත් හිංදි එකකට උපසිරැසි කරන්න ලැබුනා. දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. …

Read More »

A Flying Jatt (2016) with Sinhala Subtitles | පියාඹන අකුණු සැරය [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ එන්නෙ ගොඩක් දෙනෙක් මග බලාගෙන ඉඳපු, සුපිරි වීර චරිතයක් පදනම් කරගනිමින් බොලිවුඩ් සිනමාව අතික්‍රමණය කළ නවතම හින්දි චිත්‍රපටයත් අරගෙන. මේ වසරේ නිකුත් වන හින්දි චිත්‍රපට අතුරින්, ඉහලම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් චිත්‍රපටයක් ලෙස මෙය නම් කලහොත් එය මුසාවක් නොවේ. මන්දයත්, වර්තමාන හොලිවුඩ් පුරවරයට සුපිරි වීර සිනමාපට අරුමයක් නොවුණත්, බොලිවුඩ් …

Read More »

Housefull 3 (2016) with Sinhala subtitles | හවුස්ෆුල් 3 [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් සියලු දෙනාම හොඳින් කියල හිතනව, ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය හින්දි මූවි එකක් අරගෙන තමයි ආවෙ, මං හිතන්නෙ මේ වසරේ සුපිරිම හින්දි මූවි එක කිවුවොත් නිවැරදියි, ඒ වගේම මේ ෆිල්ම් එක මට බාර දුන්නු හසන්ත වික්‍රමරත්න අයියටත්, සමීර චතුරංග අයියටත් බොහෝම …

Read More »

Brothers (2015) with Sinhala Subtitles | රුධිරයට එරෙහිව රුධිරය! [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං, ඔන්න ගොඩ කාලෙකින් ආයේ ආවා ලස්සනම, සුපිරිම සුපිරිම සුපිරි හොලිවුඩ් හා සමාන චිත්‍රපටියක් අරගෙන. මේක කරන්න නම් හිට්යේ අපේ යශෝධ මලයා, ඒත් පොර මොකද්ද බීච් පාර්ටි පාඨමාලාවක් කරනවා කියලා වෙලාවක් නැති නිසා මට කරන්න කිව්වා. දෙන්නත් එක්ක කරමු කියලා පටන් ගත්තට මට තනියමයි කරන්න වුනේ. තනියමෙයි කිව්වට තනියමත් නෙවි, නිර්මාණි …

Read More »

Bangistan (2015) with Sinhala Subtitle | ආගම් වාදයක් කුමටද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව අරං ආව. දමිල එකකුයි තෙලිඟු එකකුත් ගෙනාව. හැබැයි හින්දි එකකට බැස්සේ අද තමයි.  ඒ නිසා මුළින්ම සමීර අයියට ස්තූති කරනව හින්දි එකක් හොයල දුන්නට. ආගම්වාදය ගැන කියවෙන ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකට IMDB අගය නම් අරං තියෙන්නෙ 3.7ක් විතරයි. රංගනයෙන් දායක වෙනව …

Read More »

Murder 2 (2011) | මිනීමැරුමක්ද , පිස්සුවක් ද? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම උපසිරැසි බාගෙන බලන එකේ මටත් හිතුනා උපසිරැසියක් හදන්න, මේකට උදව් කරපු සොහාන් සහෝටත්. ඉඩ ලබාදුන්න Baiscope එකේ අයියල කට්ටියටමත් ස්තූති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා වැරදිත් ගොඩක් ඇති. මේක 2011 තිරගත වුන හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේක බලලත් ඇති. පළවෙනි වැඩේ නිසා මේක කරන්න හිතුනා. මේකේ Emraan Hashmi (අර්ජුන්) වගේම අපි කවුරුත් …

Read More »

Roy (2015) | දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හින්දි චිත්‍රපටි බලන අය පුල පුලා බලා හිටපු චිත්‍රපටියක් සැපත කොරන්නයි සූදානම. කොහොම වුනත් ඊයේ රෑ තමා උපසිරැසියක් නිවැරදි අයුරින් එලියට ආවේ. ඉතිං ලහි ලහියේ ඔන්න දවල් එකොලහට විතර පටං ගත්ත වැඩේ ඉවරයක් වුනේ රෑ අටයි හතලිහට විතර. රෝයි කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක්. ආදරය, ත්‍රසාය මත පදනම් වෙන්න තවත් …

Read More »

Kick (2014) | කික් එකක් එන්න හොඳ වැඩක් කරන්න….[සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක …

Read More »

Aladin (2009) Sinhala Subtitles | එන්න ජැකොලින් නගාව බලන්න.. [සිංහල උපසිරැසි සමග]

මෙන්න අපි අහලා පුරුදු ඇලඩින්ගේ කතාවේ හින්දි වර්ශන් එක. 2006 ශ්‍රී ලංකාවේ රූ රැජින වෙමින් මිස් යුනිවර්ස් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනු ජැකොලින් නගා මේකේ ප්‍රධාන නිළිය විදියට රඟ පාන බව අහල ඇතිනේ…. මේකේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ඇලඩින් කුඩා කාලයේ දීම තම දෙමව්පියන් මිය යනවා. ඒ ඔවුන් …

Read More »
error: Alert: Content is protected !!