Thursday , September 29 2022
Breaking News

Tag Archives: Jagan

Poikkal Kuthirai (2022) AKA Poikkal Kudhirai Sinhala Subtitles | බොරු කකුල් අශ්වයා ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, මේ දවස් ටිකේ සබ් ගොඩක් අරගෙන ආවා, ඔන්න තවත් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. ඩාන්ස් මාස්ටර් කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්, ඒ තමයි Indhu (1994),Kaadhalan (1994) චිත්‍රපටවලින් සිනමා ජීවිතය ආරම්භ කරන ලද Kaadhalan (1994) චිත්‍රපටයෙන් සුවහසක් ප්‍රේක්ෂකයන් අතර මතක සටහන් අදටත් ඉතිරි කරපු අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නැටුම් අධ්‍යක්ෂකවරයෙක්, ගීත …

Read More »

Bayama Irukku (2017) Sinhala Subtitles | කොතනක සිටියත් මා මළ පසු, මගෙ ලග තනියට ඉනු මැනවී….. [සිංහල උපසිරසි සමඟ]

ඔයා ගොඩක් ආදරය කරන කෙල්ල මැරිල කියල හිතුනොත් මොනවගේ දෙයක්නම් ඔයාට දැනෙයිද..? ඔයාගෙ ඒ ආදරය කරපු කෙල්ල මැරිල නෑ කියල ඔයා තාමත් හිතවනම්. එයා එක්ක ජීවත් වෙනවනම්… එයා එක්ක කථා කරනවනම්.. ඇත්තටම එහෙනම් පිස්සුද… නෑ….ඒ තමයි ආදරය කියන්නේ.. ආදරය වැඩිකෙනෙක්ට ඒ වගේ දෙයක් දරාගන්න බෑ.. ඇත්තටම එයා විශ්වාස කරන් නෑ …

Read More »

Ayan (2009) Sinhala Subtitles | මෙහෙමත් බිස්නස් [සිංහල උපසිරැසි සමඟ]

මෙය මාගේ පළමු උපසිරස ගැන්වීමයි,,ඉතින් පළමු වැඩේම මන් බලපු සුපිරිම ෆිල්ම් එකකින් පටන් ගත්තාමේක ටිකක් පරණ එකක් උනත් මේක තමයි මන් බලපු ඉස්සෙල්ලම දමිල චිත්‍රපටිය .මේකෙන් පස්සේ මන් දමිල චිත්‍රපට වලට මහත් ආසාවක් දැක්වුවා.මේක නම් ආයේ කතා දෙකක් නැ පට්ටම පට්ට ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ K,V ආනන්දන්,.මේකේ දකුණු ඉන්දියාවේ …

Read More »
error: Alert: Content is protected !!