Monday , November 30 2020
Breaking News

Tag Archives: Jagapathi Babu

මිස් ඉන්ඩියා (2020) Sinhala Subtitles | සෙනෙහසින් සිහිනය කරා…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Business, Drama ඝනයට අයත් චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගේ මේ සූදානම. සියලු දෙනාම නිවෙස් වල සිටිමින් ආරක්ෂාකාරීව, සෞඛ්‍යමත්ව තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන ගමන් පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කරන අතරතුර මේවගේ මේ වගේ චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබෙන …

Read More »

Madhura Raja (2019) Sinhala Subtitles | නායකතුමා! [සිංහල උපසිරසි සමඟ]

දින 45ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 100+ වැඩි ආදායමක් ලබමින් කේරළ ‘තලපති’ මම්මුතිගේ වැඩිම බොක්ස්-ඔෆිස් ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූද… එදා මෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසයේ මලයාලම් සිනමා නිර්මාණයක් ලැබූ හතරවන වැඩිම ආදායම හිමි කරගත්තා වූද… ලුසිෆර් ආගමනයට පෙර වසර ගණනාවක් එකදිගට කේරළයේ ඉහළම BoxOffice වාර්තාව රැක සිටි Pulimurugan හි …

Read More »

Yatra (2019) Sinhala Subtitles | YSR ගේ පාද යාත්‍රාව ! [සිංහල උපසිරසි සමඟ]

වයි.එස්.රාජසේකර රෙඩ්ඩි : උපත 1949 ජූලි 08  කැම්බල් ක්‍රිස්ටියන් මිෂනාරි රෝහල ජමාලමඩුගු, කාදප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. ප්‍රාථමික අධ්‍යාපනය : වෙන්කප්පා ගුරුතුමාගේ නිවස. ලොකු වුණාම කවුරු වෙන්නද කියල ගුරුතුමා අහපුවාම  රාජසේකර් රෙඩ්ඩි NCC ශිෂ්‍යයකු ලෙසත්,  ශිෂ්‍ය ජීවිතය තුළ බර උසුලන්නෙකු ලෙසත් පුහුණුව ලැබුවා ඔහු ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙසද තේරි පත් වුණා. එම්.ආර්. වෛද්‍ය …

Read More »

Aravindha Sametha Veera Raghava (2018) Sinhala Subtitles | වෛරයෙන් වෛරය නොසංසිඳේ [සිංහල උපසිරැසි සමඟ]

2018 ඔක්තෝබර් 11 තිරගත කිරීම ආරම්භ කළ මෙ⁣ම චිත්‍රපටය අයිති වන්නේ Drama / Action කියන කාණ්ඩයට. තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Trivikram Srinivas විසින්. සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ S. Thaman විසින්. සංගීතය ගැන කතා කරද්දිී Peniviti කියන සින්දුව ගැන බොහාම කතා බහ ඇති වුනා. ඒ ගීතයෙන් කියවෙන්නේ …

Read More »

Goodachari (2018) Sinhala Subtitles | ත්‍රස්ත බිමේ රහස් ඔත්තුකරුවා [සිංහල උපසිරැසි සමඟ]

බින් ලාඩන් කියන ත්‍රස්තවාදියා ගැන මුළු ලෝකයක්ම දැනගෙන හිටියා. මොකද, බින් ලාඩන් තමන්ගේ වීඩියෝ පාවිච්චි කළා ආයුධ විදියට. ඒත්, රානා කියන ත්‍රස්තවාදියා ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි, රානා කියන්නේ අතිශයින්ම දරුණු ත්‍රස්තවාදියෙක්. ඉන්නේ කොහෙද, කින්ද මන්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පොඩි ළමයින්ගේ මොළ සුද්ධ කරලා, ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න …

Read More »

Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්. 2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන …

Read More »

Hello (2017) Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

හෙලෝ! මං ඔයාලට දෙයක් කියන්නද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා, මැරෙන දවස වෙනකම්, අපේ ජීවිතේ අපිට හම්බෙන හැමෝම, නොපෙනෙන රැහැනකින් අපිට බැඳිලා තියෙන්නේ. මේ නොපෙනෙන රැහැනට අපි කියන්නේ ඉරණම කියලා. එක එක මිනිස්සුන්ව අපිට එක එක විදියට හම්බෙනවා. එතකොට, අපි එකිනෙකාගේ ජීවිත බෙදාගන්න කෙනා හම්බවෙන්නේ මොන විදියටද? ඒ කිව්වේ, ජීවන සහකාරයා …

Read More »

Kaththi Sandai (2016) with Sinhala Subtitles | කළු සල්ලි සුදු කිරීමේ සටන [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද ? ධර්මදුරෙයි උපසිරසිය කරලා පාඩුවේ ඉන්නම් කියලා ඉන්නකොට සඳුන් අයියගෙන් ඉල්ලීමක් එනවා උපසිරසියක් කරන්න කියලා. කත්ති සන්ඩෙයි (පිහි සටන). 2016 තිරගත වුණ විශාල්ගේ මේ ෆිලුම මං පහුගිය දොහේ ඇරන් ආව ෆිලුම් වගේ ජනප්‍රිය වුණ එකක් නම් නෙවෙයි. හැබැයි එක්තරා මට්ටමකට ජනප්‍රිය නොවුණාමත් නෙවෙයි. මොකද වඩිවේලු සෑහෙන කාලෙකට පස්සේ …

Read More »

Pulimurugan (2016) with Sinhala Subtitles | පුලියුර් වනාන්තරයේ ව්‍යාඝ්‍ර දඩයම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

පුලියුර් ගම්මානය…තෙරක් නොපෙනෙන ඝන වනාන්තරයක් ආසන්නයේ පිහිටා ඇති, හුදෙකලා ගම්මානයක්. මෙම ගම්මානයට, මෙම නම ලැබීමට හේතුවක් තිබෙනවා. එනම්, වනාන්තරයේ සිටින්නාවූ අති දරුණු, මිනීකන ව්‍යාඝ්‍රයින්, නිරන්තරයෙන්ම මෙම ගම්මානයට කඩාවැදී, මනුෂ්‍ය ජීවිත බිල්ලට ගැනීමයි. මිනීකන ව්‍යාඝ්‍රයින්, දරුණු සතා සිව්පාවා බහුලව වාසය කරන්නාවූ, පුලියුර් වනාන්තරයේ වාසය කරන්නාවූ කුඩා දරුවෙක්…සිය මවගේ අවෑමෙන් පසු, පියා …

Read More »

බයිරවා (2017) with Sinhala Subtitles | මගේ නරක පුරුද්ද කියපු වචනය රකින එක [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ඉතින් ටික කාලෙකට පස්සේ ආවා තවත් දකුණු ඉන්දියානු සුපිරිම සුපිරි නළුවෙක් ඉන්න චිත්‍රපටයක්. හැබැයි මෙයාගේ චිත්‍රපටි බලන්නේ නැහැයි කියල ප්‍රථිපත්තියෙන් ඉන්න අයත් ඉන්නවා. ඔන්න ඊයේ රෑ තමයි ඔය ෆිල්ම් එකේ හොඳ කොපියක් ආවේ. ෆිල්ම් එක රිලීස් වෙලා මාසයක්වත් නැතුව ඇති, නොසිතු වෙලාවට නොසිතූ විදියට ෆිල්ම් එක ආපුවාම කර …

Read More »

Nannaku Prematho (2016) with Sinhala Subtitles | තාත්තාට, ආදරෙන්… [සිංහල උපසිරසි සමඟ]

බඩගින්න, ආදරය සහ නින්ද.. සෑම සතෙකුටම සහ මිනිසෙකුටම පොදු කාරණා තුනක්. ඒත් මිනිසුන්ටයි සතුන්ටයි වෙනස්  වන කාරණය තමයි, හැඟීම. ඉතින්..දැන් මගේ හැඟීම් බිංදුවයි. හැඟීම් බිංදුවයි කියන්නේ සතුරන් බිංදුවයි කියන එක. තාත්තා..හැම තිස්සෙම මගේ පස්සෙන් පන්නන හැඟීම. සියළුම හැඟීම් වලට සිනහාවකින් පිළිතුරු දුන් කෙනෙක් හැටියට මම දැක්කනම්, ඒ මගේ තාත්තා විතරයි. …

Read More »

Srimanthudu (2016) with Sinhala Subtitles| හිත හොඳ කෝටිපතියා. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක්….!! අද දින මා ඔබ වෙත රැගන ආවේ අලුත්ම Action , Drama. ඝණයට අයත් අනර්ඝතම තෙළඟු සිනපටයක්..! මුලින්ම මේ සඳහා මාගේ ස්තුතිය සඳුන් ධනුෂ්ක සහෝට පිරි නමනවා වෙන කෙනෙකු භාරගත් එකක් වුවත් මෙම චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු පසු මා හට මෙය කිරිමට අනුබල …

Read More »

Current Theega (2014) with Sinhala Subtitles | අධිබලැති විදුලි රැහැන… [සිංහල උපසිරසි සමඟ]

ඕන්න ඉතින් දෙයියනේ කියලා තෙළිඟු චිත්‍රපටයකටත් අත ගැහුවා. වැඩේ නම් කළින් එවා වගේ ලේසිපාසු වුනේ නෑ.එහෙමයි කියලා අත්තරින්න බෑනේ.කොහොමහරි ඉතින් කරලා මෙන්න ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපට මුලින්ම ප්‍රදර්ශනය වන්නේ 2014 ඔක්තෝබර් 31 වෙනිදා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ G. Nageswara Reddy, නිෂ්පාදකවරයා වන්නේ  Manchu Vishnu. මෙහි ප්‍රධාන රංගනයෙන් දායකවන්නේ, Manoj Manchu as …

Read More »

​Calendar Girls (2015) with Sinhala Subtitle| කෙල්ලන්ගේ හීනය…​ [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. මාව මතකද දන්නේ නෑ ඕගොල්ලන්ට. මං මේ බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ මාසෙකටත් පස්සේ. මෙතනින් ගියේ නම් ආයේ එන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉතින් ටොරන්ට් සයිට් එකක් පැත්තේ ගියාම අලුත් ෆිල්ම් ඇවිල්ලා තියෙනව දැක්කම ඇඟිලි දහය වෙව්ලන නිසා ආයේ සබක් කරන්න ඕන කියලා හිතුනා. ඉතින් අපේ වීමාගේ …

Read More »

Ra Ra Krishnayya (2014) with Sinhala Subtitle| පැහැරගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. අදත් පොඩි විවේකයකට පස්සේ ආවා ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන. මේ උපසිරැසිය මට චුට්ටක් විශේෂයි. මොකද මේක මගේ 40 වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක කරලා දෙන්න කියලා සමීර අයියා කීවේ මීට ටික දවසකට කලින්. ඒත් පොඩ්ඩක් පරක්කු උනා ගේන්න. අන්තිමේදී කෝමහරි ඉවර කරා ඔන්න. මේක ගිය අවුරුද්දේ තිරගත වුනු …

Read More »

Legend (2014) | සුපිරි වීරයෙකුගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් 2014 වර්ෂයේ නිකුත් වුනු තවත් සුපිරිම තෙළුඟු ෆිල්ම් එකක් අරගෙන තමයි කට්ටිය හම්බවෙන්න ආවේ. ඇත්තටම මේක සුපරි විරයෙක්ගේ සුපිරි කතාවක් ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. ආ… මේ ෆිල්ම් එකේ සබ් කරන්න ලැබුණේ ටිකක් අහම්බෙන් මට ඇත්තටම අපේ සමීර චතුරංග අයියා තමයි මේ ෆිල්ම් එක මට කරන්න කියලා කිව්වේ. ඇත්තටම මට තියන …

Read More »

Thaandavam (2012) Sinhala Subtitles | ආදරණීය ඝාතකයා…[සිංහල උපසිරැසි සමඟ] (50)

අද මගේ උපසිරැසි දිවියේ ජයග්‍රාහී පියවරක් තබන දවසක්. මොකද අද මම මේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය; එහෙමත් නැත්තම් උපසිරැසි අර්ධ ශතකය සනිටුහන් කරන්න යන්නෙ. සාපේක්ෂව ඉතා කෙටි කාලයක් ඇතුලත (මාස 5 කටත් අඩු කාලයකදී) උපසිරැසි 50 සම්පූර්ණ කරන්න හැකිවීමත් විශේෂයක් වෙනව. අද දවස මට වගේම …

Read More »
error: Alert: Content is protected !!