Saturday , September 19 2020
Breaking News

Tag Archives: Jake Gyllenhaal

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි. ඉතින් අද මම ආව කාරණාව කියන්න …

Read More »

Velvet Buzzsaw (2019) Sinhala Subtitles | එය ඔබට මරණය කැදවාගෙන ඒවි… [සිංහල උපසිරැසි සමඟ]

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන …

Read More »

Donnie Darko (2001) Sinhala Subtitles | ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Bandit (1996) ඈ… මගේ මලයි…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මේ ෆිල්ම් එක ගැන මම කිසිම දෙයක් කියන්න මහන්සි වෙන්නෙ …

Read More »

Stronger (2017) Sinhala Subtitles | බොස්ටන් ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මම සිංහල උපසිරසියක් අරගෙන එන්නේ , ඇත්තටම මේ සබ් එක ගෙන්න මට ටිකක් පරක්කු උනා. ඇත්තෙන්ම උනේ දෙසැම්බර් එක්සෑම් වලට අහු උනා , ඒවා ඔක්කොම ඉවර කරලා තමා සබ් එක කරන්න පටන් ගත්තේ, කොහොමහරි මාව ඇක්සිඩන්ට් උනා. මගේ දකුණු අත වැදිලා කිසිම වැඩක් කරගන්න බැරුව ඉදියා ටික …

Read More »

Life (2017) With sinhala subtitles | ජීවය වනසන ජීවියා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ටික දොහකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක මට බාරදුන්නේනම් ඉතින් අපේ හසා අයියා තමා. බාරගෙනත් දවස් කීපයක් වුනා. හොදයි එහෙමනම් එව්වා මෙව්වා ඕනේ නෑනේ. කෙලින්ම කතාව ගැන බලමුකෝ. LIFE සිනමාපටය විකාශය වීම අරඹන්නේ මාර්තු 24 ඇමරිකාවෙන්. මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගෙන ඇති …

Read More »

Nocturnal Animals (2016) With Sinhala Subtitles | “නිශාචර සත්වයන්” [සිංහල උපසිරැසි සමඟ] (18+)

සමාවෙන්න ඕනේ ගේන්න ටිකක් ප්‍රමාද උනාට…. මේක 2016 නිකුත් උන සුපිරි සලරුවක් කිව්වොත් නිවැරදියි. IMDb 7.6 අගයක්, Rotten Tomatoes වල 73% අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම බොහෝ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නිර්දේශ වෙලා මෙන්ම  සම්මානත් ලැබිල තියනවා. මෙහි පොලිස්කාරයා ලෙස රංගනයෙන් දායක වන Michael Shannon, ඔස්කාර් සම්මාන …

Read More »

End of Watch (2012) with Sinhala Subtitles | මුරසංචාරයේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස් පලකිරීමක් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා උපසිරැසිය බාගෙන විතරක් යන්න එපා. මේක 2012 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. IMDB Ratings 7.7/10 ක් අරන් තියනවා. ඒකෙන්ම තේරෙනවනෙ සුපිරි …

Read More »

Demolition (2015) with Sinhala Subtitles | බිඳ වැටීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන මම ඔයාල හමුවට ඉක්මණින්ම ආවා .. මේක සුපිරිම බයිස්කොප් එකක් මුල සිට අවසානය දක්වාම කුතුහලයකින් බලන්න  පුලුවන් විදියේ එකක් අවසානය දක්වාම මොකක්ද සිදධ වෙන්න යන්නෙ කියන එක හිතා ගන්නවත් බැහැ .. මේක ගැන මාව දැනුවත් කලේ ඔයාලා කවුරුත් දන්න අපේ සමීර කරුණාරත්න සොහුයුරා …

Read More »

Zodiac (2007) with Sinhala Subtitles | මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම  භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු  පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb ) 7.7 ක …

Read More »

Southpaw (2015) with Sinhala Subtitles | ශූරයෙක්, පරාජිතයෙක්, වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

TYRANT කතාමාලාවෙ අවසානයත් එක්ක චිත්‍රපටයකින් හමුවෙමු කිව්ව වගේම ඔන්න චිත්‍රපටයකින් හමුවුනා. හසන්ත අයියට මීට කලින් මේක ලබාදෙන්න පොරොන්දු වුනත් වැඩකටයුතු නිසා ටිකක ප්‍රමාද වුනා. ♣ එහෙනම් චිත්‍රපටය ගැන කතාකරමු. Imdb අගය 7.7 ක් ලෙස සටහන්වන මෙම චිත්‍රපටය Antoine Fuqua අධ්‍යක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. ♣ Antoine Fuqua ගේ චිත්‍රපට, * …

Read More »

Nightcrawler (2014) | රාත්‍රී හඹායන්නා. [සිංහල උපසිරසි සමඟ]

ඔබට යම් චිත්‍රපටයක් නැරබු පසු එම චිත්‍රපටය පිළිබඳව ඉක්මනින් නිගමනයට පැමිණීමට සමහර අවස්තාවලදී නොහැකි වෙන්න පුළුවන්.මම අදහස් කලේ ඒකෙන් ඔබට ගන්න පුළුවන් ආදර්ශය පිළිබඳව ඔබට ගැටළුවක් ජනිත කරවනවා නම් එම චිත්‍රපටය විශිෂ්ට නිර්මානයක් විය යුතුයි. 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වෙනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරබු මේ වන විටත් …

Read More »

Jarhead (2005) | අහිමි වන ජීවිතය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදියටම මේ චිත්‍රපටයත් ඔයාලට ගෙනාවා. දෙවෙනි එක බලපු අයට දැන් පළවෙනි එකත් බලන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එකේදී අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 2005 වසරේ නොවැම්බර් 05 වෙනිදා තමයි තිරගත වීම අරඹලා තියෙන්නේ. Biography, Drama, War තමයි වර්ග කර දැක්වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Anthony …

Read More »

Enemy (2013) | සතුරන් දෙදෙනෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. සම්මානනීය චිත්‍රපටයක්.. වෙනදා වගේම මේ වැඩේ මට භාර දුන්නේ විකියා සහෝදරයා. ඉතින් එයාවත් මතක් නොකර බෑ. ඒ වගේම මේ වෙනකම් මගේ උපසිරැසි නිර්මාණ එක්ක රැඳී සිටි අදහස් දැක්වීමෙන් මාව දිරිමත් කරපු ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම ස්තුතියි. මේ චිත්‍රපටය එක්සත් රාජධානියේදී සමාරම්භක තිරගත වීම අරඹලා තියෙන්නේ …

Read More »

October Sky (1999) Sinhala Subtitles | ස්පුට්නික්ට එරෙහිට රොකට්ටුවක්..[සිංහල උපසිරැසි සමඟ]

ඕං නිවාඩු කාලේ ආව නිසා ආයි වැඩ පටන් ගත්තා. මේ මගේ 3වන උපසිරැසි ගැන්වීම. අපේ රටත් පසුගියදා අපේම චන්ද්‍රිකාවක් ගුවන්ගත කලානේ. ඒකයි මට මේ සලරුව ඔයාලට දෙන්න හිතුනේ. ටිකක් පරණ සලරුවක් උනත් කිසිදා පරණ නොවන, මිනිසාගේ සිතෙන් කිසිදා බැහැර නොවන මාතෘකාවක් ඔස්සේ නිර්මානය වුන විශිෂ්ඨ නිර්මානයක් කියන්න පුලුවන් චිත්‍රපටියක් තමයි …

Read More »

Prince of Persia: The Sands of Time (2010) Sinhala Subtitles | කාලයේ වැලිතලය..[සිංහල උපසිරැසි සමඟ]

මම ගොඩක් සතුටු වෙනවා බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරසක් හදන්න පුලුවන් වීම ගැන. උපසිරස හදන විදිය ගැන කියල දුන්න ඇඩ්මින් අයියටත්, නිහඬවම ලොකු සහයක් දුන්න යසිදු රන්දිල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසිය. ඒ නිසා අඩුපාඩු කමක් තියනවනම් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. කථාව ගැන කිව්වොත් නම් ගොඩක් අයට …

Read More »

Source Code (2011) with Sinhala Subtitles | මියගියද සේවය මව්බිම වෙනුවෙනි! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධයට යන සෙබළෙක් කීවරක් මියයනවා ඇද්ද? එකවරද? ඊට වැඩිද? මරණය කියන්නේ සිරුර මියයාම පමණක්මනම් ඒ එක්වරක් වියහැකියි. නමුත් සෙබළෙක් මියයන්නේ සිරුරින් පමණක්ද? මනසින් කීවරක්නම් මියයනවා ඇද්ද? ඒ කාරණාව කෙසේ-වෙතත් “සේවය වෙනුවෙන් සිය දිවියම කැපකරන සෙබළෙකුට තමනට හිමි මරණයවත් රජයේ මැදිහත්වීමකින් තොරව භුක්තිවිඳින්න ලැබෙනවාද?” කියන එක ගැටළු සහගතයි. සෙබළෙකුගේ මරණය පවා …

Read More »
error: Alert: Content is protected !!