Sunday , September 20 2020
Breaking News

Tag Archives: Jake McDorman

Aquamarine (2006) with Sinhala Subtitles | දිය කිදුරියක් ඇවිත්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් පොරොන්දු වුණු විදියටම වැඩ රාජකාරි ගොඩක් අස්සේ පස්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් අරගෙන ආවා.මේක අයිති වෙන්නේ Comedy, Family, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.3 ක් ලැබිල තියනවා. Elizabeth Allen Rosenbaum විසින් අධ්‍යක්‍ෂනය කරලා තියන මේකෙ Emma Roberts, Joanna ‘JoJo’ Levesque, Sara Paxton යන අය රංගනයෙන් දායක වෙනවා. කථාව ගැන විස්තරයක් …

Read More »

Limitless (2015) [S01:E22] with Sinhala Subtitles | අවසානය : දෙවන කොටස..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසානයේදි Limitless අවසන් කොටස ගෙනාව. දැන් නම් ගොඩක් අය බලලත් ඇති. නොබලපු අය වෙනුවෙන් උපසිරැසිය ගෙනාව. බ්‍රයන් ෆින්ච් කියන්නෙ සාමාන්‍ය, ස්ථීර රැකියාවක් නැති සාමාන්‍ය කොල්ලෙක්. දවසක් බ්‍රයන්ට පරණ මිත්‍රයෙක් මාර්ගයෙන් සුපිරි මත්ද්‍රව්‍යක් ලැබෙනව. ඒක හඳුන්වන්නෙ NZT නමින්. NZT මත්ද්‍රව්‍ය භාවිතාකලාට පස්සෙ සාමාන්‍ය බ්‍රයන් සුපිරි බ්‍රයන් බවට පත්වෙනව. ඒ …

Read More »

Limitless (2015) [S01:E21] with Sinhala Subtitles | අවසානය:පළමු කොටස.! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ප්‍රමාදයක් එක්ක Limitless අවසානයට ආවා. අවසානය කොටස් දෙකක් විදිහට නිකුත්වෙන නිසා මේ කොටසත් ඊළඟ කොටසත් එකට බද්ධවෙනව. ගොඩක් දේවල් සිදුවෙන, ගොඩක් දේවල් වෙනස්වෙම කොටස් දෙකක් වෙයි. මේ වෙද්දි කතාවෙ සෑන්ඩ්ස් ඉන්නෙ FBI අත්අඩංගුවේ. මොරා නිදැල්ලේ. ඒත් සෑන්ඩ්ස්ගෙ, මොරාගෙ කට්ටිය යුද්ධයක් ආරම්භයේ ඉන්නෙ. ඒවගේමයි දැන් බ්‍රයන්ට NZT පාවිච්චිකරන්න හැකියාවක් ඇත්තෙත් …

Read More »

Limitless (2015) [S01:E20] with Sinhala Subtitles | NZT රොබෙකා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Limitless අවසාන කොටස් තුනට ආවා. තව කොටස් දෙකයි. ඒ කොටස් දෙකම එකට බද්ධවුන කොටස් දෙකක්. ඒත් ඒව විකාශයවෙන්නෙ තවත් සතියක් නිවාඩු අරගෙන තමයි. ඒවටත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්. දැන් බ්‍රයන්ට හා මොරාට එරෙහිව සෑන්ඩ්ස් හා කල්ලිය යුද්ධ ප්‍රකාශකරල ඉවරයි. ඒත් එක්කම රොබෙකාත් බ්‍රයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකලා. …

Read More »

Limitless (2015) [S01:E19] with Sinhala Subtitles | මොරාට එරෙහිව සෑනඩ්ස්! [සිංහල උපසිරැසි සමඟ]

Limitless කතාමාලාවෙ 19 වැනි කොටස ගෙනාවා. ප්‍රමාදය නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව යන්නම්. අද කොටසෙදි පයිපර් ආපහු නිව්යෝර්ක් වලට එනව ප්‍රතිශක්තිකරණ එන්නත හදාගෙන. ඒත් බ්‍රයන්ට පයිපර්ව මුණගැහෙන්න නම් ලැබෙන්නෙ නෑ. කතාව බලන ගමනම ඇයිද බලන්නකො. ඊට අමතරව බොයිල් ගත්ට NZT පෙත්ත ආපහු දකින්න ලැබෙනව. ඉදිරියේදි ඒකෙන් ප්‍රයෝජනයක් දකින්න ලැබෙයි. 😉 එහෙවම් මම සමුගන්නව. …

Read More »

Limitless (2015) [S01:E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද එහෙනම් Limitless 18 කොටස ගෙනාවා. තව කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කතාවෙ අවසානයට එද්දි නම් අමුතු විදිහට ගලාගෙන යන්නෙ. අද අපිට පයිපර් ආපහු දකින්න ලැබෙනව. පයිපර් ප්‍රතිශක්තිකරණ හොයාගෙන බ්‍රයන්ව මොරාගෙන් බේරගන්නව කියල පොරොන්දුවක් දීල ගියානෙ. දැන් බ්‍රයන්ගෙ වැඩ රාජකාරි අවුල්වේගෙන එන නිසා බ්‍රයන් ආපහු පයිපර් ළඟට යනවා. ඇත්තටම පයිපර් …

Read More »

Limitless (2015) [S01:E17] with Sinhala Subtitles | විදුලි බිඳවැටීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් විශාල ප්‍රමාදයක් එක්ක Limitless කතාමාලාවෙ 17 වැනි කොටස, “Close Encounters”කොටස ගෙනාව. අද කොටසට imdb 8.9 ක අගයක් ලැබිල තියෙනව. ඉදිරියේදි වෙන දේවල් ගැන කුතුහලයක් ඇතිකරවන කොටසක් නිසා ඉහළ imdb අගයක් ලැබිලා. දැන් ඉතින් අවසානයට ළංවෙන නිසා කතාව කුතුහලය පිරුණ කතාවක් වෙයි. ප්‍රමාදවුන එකේ තවත් වැල්වටාරම් කියන්නෙ නෑ. ඊළඟ …

Read More »

Limitless (2015) [S01:E16] with Sinhala Subtitles | සෑන්ඩ්ස් නම් වූ සේවකයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාව 16 වැනි කොටස. තව කොටස් 6 ක් විතරයි නිකුත්වෙන්න නියමිත. සෑන්ඩ්ස්, සෑන්ඩ්ස් තමයි එඩී මොරාගේ සේවකයා. මොරා වෙනුවෙන් හොඳ නරක හැමදේම කරන කීකරු සේවකයා. ඒත් සෑන්ඩ්ස් මොරා ළඟ සේවයට ආවෙ කොහොමද? ඇත්තටම මේ සෑන්ඩ්ස් කියන්නෙ කවුද? කිව්ව විදිහට තේරෙනව ඇතිනෙ අද කතාවෙ තියෙන්නෙ මොනා ගැනද කියලා. අද …

Read More »

Limitless (2015) [S01:E15] with Sinhala Subtitles | රහස් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස නම්කරල තියෙන්නෙ Undercover කියල. නම දැක්කම තේරෙනවනෙ අද බ්‍රයන් ට රහස් මෙහෙයුමකට යන්න වෙනව කියල. අද කොටසට මේ වෙද්දි imdb 7.7 ක අගයක් ලැබිල තියෙනව. කතාවල තියෙන ඒකාකාරීබව නිසාද මන්දා තාම දෙවෙනි කතා සමයක් ගැන කිසිම කතාබහක් වෙලා නෑ. එහෙනම්… මුලින් කිව්ව වගේ අද බ්‍රයන්ට රහස් මෙහෙයුමකට යන්න …

Read More »

Limitless (2015) [S01:E14] with Sinhala Subtitles | මයික්, අයික්, ස්පයික්! [සිංහල උපසිරැසි සමඟ]

Limitless කතාමාලාවෙ කොටස් 22 න් මේ කොටසත් එක්ක කොටස් 14 ක් අවසානයි. මුලදි තිබුණ “ගතිය” දැන් නම් නැද්ද මන්දා. කොහොම වුනත් හැකිතාක් ඉක්මනට අනිත් කොටස්වලටත් උපසිරැසි ගේන්නම්. අද කොටසෙදි නැවතත් CRAFT ආයතනය පැත්තට යනව. (අර අධි තාක්ෂණික උපකරණ හදන සමාගම). ඒ ආයතනයේ කෙනෙක්ගෙ ඝාතනයක් සම්බන්ධව පරීක්ෂණයක් තමයි මෙදා පාර බ්‍රයන්ට …

Read More »

Limitless (2015) [S01:E13] with Sinhala Subtitles | මිනීමැරුම්, බදාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද Limitless කතාමාලාවෙ 13 වැනි කොටස ගෙනාව. අදනම් ගොඩක්ම ප්‍රමාදයි. මුලින්ම ප්‍රමාදයට සමාව ඉල්ලනව. අපේ පුද්ගලික ජීවිතය පැත්තක දාල උපසිරැසි කරන්නත් බෑනෙ. අද කොටස ටිකක් රේටින් අඩු කොටසක් 6.7 ක් තමයි මේ වනවිට ලැබිල තියෙන්නෙ. කොහොම වුනත් විනෝදකාමී කොටසක්. බලන්නකො. අද කොටසෙ මුල් මිනිත්තු කිහිපයේදි දෙබස්වල නොගැලපීම් දැනුනොත් …

Read More »

Limitless (2015) [S01:E12] with Sinhala Subtitles | එඩී මොරා ඝාතනය!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ Limitless කතාමාලාවෙන් හමුවෙන්නෙ. අළුත් අවුරුද්දෙ පළවෙනි කොටසම ඉහළ imdb අගයක් (9.0) රඳාපවත්වාගෙන තියෙනව. තවත් කොටස් 10 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටසෙ නම දැක්කම හිතාගන්න පුළුවන් නෙ මොනාද වෙන්නෙ කියලා. කෙටියෙන් කියනවනම් මෙහෙමයි, එඩී මොරාව ඝාතනය කරන්න එක්තරා කාන්තාවක් උත්සහ කරනව. ඒ කාන්තාවත් NZT භාවිතාකරන …

Read More »

Limitless (2015) [S01:E11] with Sinhala Subtitles | NZT මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද ටික දවසකට පස්සෙ ආපහු Limitless පැත්තට යන්න තමා සූදානම. මම හිතුවෙත් නැති වෙලාවක එපිය ඇවිත් තිබුණෙ. :-D. ඒකයි ගේන්න පරක්කු වුනේ. ඒවගේම මේ කොටසින් පස්සෙ Limitless කතාමාලාවත් නිවාඩු ගන්නව කියල ආරංචියි. ආපහු එන දිනයක් ගැන තාම දැනුම්දීල නම් නෑ. ඒ නිසා බලන අයට ඉවසගෙන ඉන්න වෙයි ආපහු …

Read More »

Limitless (2015) [S01:E10] with Sinhala Subtitles | දෑත්-අරගලය! [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසෙදි බොයිල්ගෙ අතීතයට යන්න අවස්ථාවක් ලැබෙනව. බොයිල්ගෙ පරණ මිත්‍රයෙක්ගෙ අතක් බෝම්බයකට අහුවෙලා අහිමිවෙනව. ඉතින් බොයිල්ගෙ උදව් ඇතිව එයාට කෘතීම අතක් සම්බන්ධ කරනව. ඒත්… පසුකාලෙක ඒ අත පිස්සු කෙලින්න පටන්ගන්නව. 😀 ඒවගේම බ්‍රයන්ගෙ තාත්තට එදා ඇත්තම කතාව හෙළිකලා. බ්‍රයන්ගෙ තාත්ත ඒ ගැන මොනා කරයිද? නිකන්ම බලාගෙන ඉඳීවිද? නැත්නම් බ්‍රයන්ගෙ තාත්තගෙ …

Read More »

Limitless (2015) [S01:E09] with Sinhala Subtitles | මූලස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසෙ ඉංග්‍රීසි නම “Headquarters”. ඉතින් මම වෙනස්කරන්නෙ මොකටද කියල මමත් “මූලස්ථානය” කියලම නම්කලා. ඇත්තටම අද කොටස ගලාගෙන යන්නෙ මූලස්ථානය වටා. මූලස්ථානය කිව්වට ඒක අමුතුම මූලස්ථානයක්. දන්නවනෙ ඉතින් බ්‍රයන් ගැන. 😛 අද කොටසට මේ වෙද්දි කතාවෙ වැඩිම රේටින් අගය විදිහට 8.8 ක අගයක් ලැබිල තියෙනව. ඇත්තටම හොඳ කොටසක්. ඒවගේම ඉදිරියට සිදුවෙන …

Read More »

Limitless (2015) [S01:E08] with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

“When pirate pirate pirates” කතාව තමා මේ ගේන්නෙ. 😛 නම කියවන්නත් ටිකක් අමාරුයි වගේ නේ. අද කොටස කලින් කොටසට සම්බන්ධිතයි. අවසාන කොටසෙදි දැක්ක විදිහට බ්‍රයන්ව CIA ආයතනයෙන් පැහැරගත්ත නීතිවිරෝධී රහස් මෙහෙයුමක් කරන්න. බ්‍රයන්ගෙ නීත්‍යානුකූල ප්‍රධානියා, නාස් ඒක දැනගෙන කිව්ව ඒකට අවසර දීපු කෙනාව හොයාගන්නව කියලා. ඔන්න ඒක සම්බන්ධව තමා අද කතාව …

Read More »

Limitless (2015) [S01:E07] with Sinhala Subtitles | මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

අදත් පමාවෙලා තමයි Limitless 07 වැනි කොටස ගෙනාවෙ. පමාවට හේතුව නැති කරදර රාශියක් වීම. ඊළඟ සතියෙ මීට කලින් ගේන්න උපරිම උත්සහ කරන්නම්. අද, බ්‍රයන්ට අසනීප වෙලා. :'( ඒ කියන්නෙ අද බ්‍රයන්ට වැඩ නෑ. ඒත් ඉතින් NZT ගන්න කෙනෙක්ගෙ ජීවිතේ සාමාන්‍ය විදිහට තියෙයිද? එහෙම තියෙයි කියල නම් හිතන්න එපා. මොකද එහෙම …

Read More »

Limitless (2015) [S01:E06] with Sinhala Subtitle | අතුරු ආබාධ ඇතිවිය හැක! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද හමුවන්නෙ බ්‍රයන් ෆින්ච්ගේ අසීමිත වික්‍රමයේ 06 වැනි කොටස සමඟ. Limitless කතාමාලාව බලන අයටත් Blindspot කතාමාලාවෙ සුභ ආරංචිය එහෙමම වලංගුයි. ඒ කියන්නෙ මේකත් කොටස් 22ක සම්පූර්ණ කතා සමයක් කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳයි. අපිට තමයි නරක. 😛 මොනාවුනත් ඉතින් අතාරින්නෙ නම් නෑ. පුළුවන් ඉක්මනට ඔක්කොටම උපසිරැසි ගේන්නම්. …

Read More »

Limitless (2015) [S01:E05] with Sinhala Subtitle | සුපර්මැක්ස් සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]

Limitless කතාමාලාවෙ 05 වැනි කොටසට උපසිරැසිය ගේන්න නම් ටිකක් පමාවුනා. ඒකට හේතුව ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වෙන්නත් පමාවීම තමයි. හරි එහෙනම්. දැන් බ්‍රයන් FBI ආයතනයේ විශ්වාසය දිනාගෙන වැඩේට ලෑස්තිවෙද්දි එතනින් ෆයිල් හොරකමක් කරන්න උපදෙස් ලැබුණා. ඒ ෆයිල් බලද්දි බ්‍රයන් දැක්කා ඒවගෙ රොබෙකගෙ තාත්ත ගැන තියෙන ලිපි වගයක් තියෙනව කියලා. දැන් බ්‍රයන් ඒව රොබෙකට දෙනවද …

Read More »

Limitless (2015) [S01:E04] with Sinhala Subtitle |FBI වාර්තා! [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් හමුවුනා එහෙනම්. Limitless කතාමාලාවෙ 4 වැනි කොටස තමයි මේ. ඇත්තටම මම මේකෙ කොටස් කීයක් තියෙනවද කියන්නවත් තාම දන්නෙ නෑ. යමුකො ඉතින් ඔහොම.Imdb අගයත් 8.3 ක් විදිහට සාමාන්‍යයෙන් රඳාපවත්වාගෙන යන හොඳ කතාවක් මටනම් හිතෙන්නෙ. කලින් කොටස්වලදි දැක්කනෙ බ්‍රයන්ව එඩී මොරා එයාගෙ අතකොළුවක් කරගත්තා. ඒ මදිවට මයික් ( බ්‍රයන්ගෙ ආරක්ෂකයා) එඩී …

Read More »
error: Alert: Content is protected !!