Tuesday , September 29 2020
Breaking News

Tag Archives: James Cameron

Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150

කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ වෙද්දි විනෝදාංශයකට එහා ගිහින් කොටින්ම කියනවා නම් ඇබ්බැහිවීමක් …

Read More »

Aliens (1986) Sinhala Subtitles | මෙවර යුද්ධයකි….[සිංහල උපසිරැසි සමඟ]

ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි. පළමු කොටස හැමෝම බලන්න ඇතිනේ. ඒ …

Read More »

Terminator 2: Judgment Day (1991) Sinhala Subtitles |දෙවියන් උදහස්වූ දිනය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගෙ නමවන උපසිරැසිය ලෙස පට්ටම පට්ට ෆිල්ම් එකක් අරන් ආවා .මම ඔයාලට පොරොන්දු උන ලෙසම ටර්මිනේටර් පලවෙනි එකෙන් පස්සෙ මම තවත් ෆිල්ම් දෙකකට උපසිරසි දැම්ම නිසා මේක ඩිංගක් පරක්කු උනා . සමහරවිට ඒ දෙකට කලින් මේක ඔයාලට ලැබේවි. ඒ වගේම රේටින් 8.6 ක් ඔස්කාර සම්මාන 4 ක් …

Read More »

The Terminator (1984) Sinhala Subtitles | අසහාය ශක්තිවන්තයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ හය වෙනි නිර්මාණය ලෙසින් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් මමඔයාලව මුණ ගැහෙන්න අවා. ඉතින් මේ බයිස්කෝප් එකට උපසිරස දෙන්න තීරණය කලේ අපේ සහෝ කෙනෙක් කල ඉල්ලීමකට අනුව. IMdb වල 8.1ක් රේටින් අරන් ලෝකේ හොඳම චිත්‍රපට අතර 168 තියන මේ කතාව අපි පොඩි කාලේ අසාවෙන් බලපු ලස්සන එකක්. …

Read More »

Titanic (1997) Sinhala Subtitles | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව]

1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. …

Read More »
error: Alert: Content is protected !!