Friday , October 2 2020
Breaking News

Tag Archives: James Cromwell

The Queen (2006) Sinhala Subtitles | මහ රැජින [සිංහල උපසිරැසි]

වේල්සයේ රෝස කුසුම හෙවත් ඩයනා කුමරිය අනතුරට ලක් වීමත් සමගම රජ පවුල ඇතුලේ සිද්ධ වූන සිදුවීම් පාදක කර ගනිමින් තමයි The Queen චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඩයනා කුමරියගේ අනතුරින් පසු ඊට මහ රැජින ප්‍රතිචාර දැක්වූ ආකාරයත්, ඒ නිසා මහජනතාවගෙන් රජ පවුලට එල්ල වූ විරෝධයත්, ඒ හැමදේටම මැදි වූන එවකට නවක අගමැති …

Read More »

The Snow Walker (2003) Sinhala Subtitles | සුබ ගමන්, මා සොයුරානෙනි…….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Beirut (2018) හුදෙකලා ප්‍රහාරකයා……. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

Memorial Day (2012) with Sinhala Subtitles | මතකයේ දවස්… [සිංහල උපසිරැසි සමඟ]

මෙම සලරුව 2012 වර්ෂයේදී  Sam Fischer විසින් අධ්‍යක්‍ෂණය කර නිකුත් කළ අතර මෙයට IMDb හි 6.1ක අගයක් ලබාගැනීමට සමත්වී ඇති අතර මෙයින් අතීත හා වර්තමාන යුධ බිම යන දෙකම පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. මෙහි James Cromwell විසින් Bud Vogel ලෙසත්  Jonathan Bennett විසින් Kyle Vogel ලෙසත්, Emily Fradenburgh විසින් …

Read More »

Eraser (1996) with Sinhala Subtitles | සැඟවීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හත්වන උපසිරසියත් ගේනවා ඔයාලට. ආර්නෝල්ඩ් ස්වාසනේගර් රඟපාන ලද මතකයෙන් ඇත්වෙලා යන චිත්‍රපටියක්. ඇත්තටම මේකෙ තියන ක්‍රියාදාම දර්ශන ටමිනේටර් වැනි ආර්නෝල්ඩ් රඟපාන සෙසු චිත්‍රපටවල මට්ටමටම තියනවා. IMDb දර්ශකය 6.1 වෙන මේ චිත්‍රපටිය Action, Drama, Mystery ගණයට අයිති වෙනවා. ඇමරිකාවේ CIA, FBI වගේ රාජ්‍ය ආරක්ෂක සංවිධාන …

Read More »

Species 2 (1998) with Sinhala Subtitles | මෝහිනී 2 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ. කියන්න තියෙන්නේ …

Read More »

Star Trek: First Contact (1996) with Sinhala subtitles | තරු ගණදුර – පළමු ස්පර්ශය. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවේ “Star Trek” කතා මාලාවේ 8 වෙනි කතාව වන “Star Trek: First Contact” කියන 1996 දී තිරගත වුන සලරුව.එහෙමත් නැත්නම්  “Star Trek, The Next Generation” සිනමාපට දිගහැරුමේ දෙවන කතාව.මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් අරගෙන ආවේ මේ “The Next Generation” …

Read More »

The Artist (2011) Sinhala Subtitles | කලාකරුවා…[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනැ මේ මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒවා පෙන්නලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. අපි දැන් සලරුව පැත්තට හැරෙමු. මේ කලු-සුදු චිත්‍රපටිය ලෝක චිත්‍රපට කලාවම වෙනස් කරයි කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. මෙම සලරුව IMDB අගය 8.2/10 වැනි ඉහල අගයක් ගැනීමෙන්ම මෙහි කලු-සුදු බව රසවින්දනයට …

Read More »
error: Alert: Content is protected !!