Wednesday , September 23 2020
Breaking News

Tag Archives: James Earl Jones

Best of the Best (1989) with Sinhala Subtitles | හොදමයින් ගෙන් හොදමයින්! [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම සුබ දවසක්  කියන ගමන් මන් අරන්ගෙන අවා පරණ චිත්‍රපටයක්. පරණ උනාට සටන් වලින් පිරුණු චිත්‍රපටයක් 1989 තිරගත් වුන මේ චිත්‍රපටය IMDb අගය 6.4 ලබාගෙන තියෙනවා. පැයයි විනාඩි තිස්හතක් ධාවනය වන මේ චිත්‍රපටය කිසිම පාළුවක් නැතුව පවුලේ සැමටම බලන්න පුළුවන්. එහෙනම් පොඩි විස්තරක් කියන්නම් ඔන්න එහෙනම්. කොරියාවේ පැවතෙන කරාටි තරගාවලියකට …

Read More »

Allan Quatermain and the Lost City of Gold (1986) | රත්‍රං නගරය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටියට. ඔන්න ඉතිං මේ අරන් ඇවිත් තියෙන්නේ නම් එක්දාස් නමසිය බර ගණන්වල තිරගත වුණ චිත්‍රපටයක්. නම කිව්ව පමණින් හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන H. Rider Haggard ලියපු නවකතාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ඉතිං මේ පට්ට කොටිවලිගය මට අල්ලලා දුන්න විමා මල්ලිට …

Read More »

Conan the Barbarian (1982) | වහලෙක්, ම්ලේච්ඡයෙක් හා රණශූරයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න ඉකින් මම සෑහෙන කාලයකට පස්සේ ෆිලුමක් ඇන් එන්න හිතුවා. මේක පුරාණකාතවක් ගැන කියවෙන පරණ ෆිල්ම් එකක්. කොටස් දෙකකින් යුතු කථාවේ පළමු කොටස තමයි මේ. මේක ලංකාවේ ගොඩක් ජනප්‍රිය උණ බව තමයි මට දැනගන්න ලැබුණේ. කොතරම් ජනප්‍රිය උනාද කියනවානම් මේ ගැන චිත්‍රකතා පවා ලියවුණාලු.(විකියා අයියා තමා කිව්වේ) මේ …

Read More »

The Lion King (1994) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ. මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම මම ස්තූති කරනවා මේ චිත්‍රපටිය සදහා අවසර ලබා දුන් සොහොයුරාට. පාසල් නිවාඩුවත් ආපු නිසා විශේෂයෙන්ම පොඩි යාලුවන්ට චිත්‍රපටියක් ගෙනාවා. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටියට උපසිරැසි ඉල්ලලා තිබුනා. එහෙම කිව්වට ඕනම කෙනෙක් ආස කරන කාටූන් චිත්‍රපටියක් තමයි මේක. මේක හරිම ලස්සනයි, විහිලුයි, ඒ වගේම …

Read More »
error: Alert: Content is protected !!