Sunday , September 20 2020
Breaking News

Tag Archives: James Faulkner

Da Vinci’s Demons [S03:E10] with Sinhala Subtitles |චාරිකාවේ අවසානය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම අවසාන කොටස අරන් ආවා! ඉතින් මං කලිනුත් මතක් කලා වගේ මේ කොටස තමා ඩාවින්චි කතාවේම අන්තිම කොටස. ඉතින් බයිස්කෝප් අඩවියෙන් 2013 අප්‍රේල් මස 14වෙනිදා ආරම්භ කරපු  මේ කතාවේ අවසානය අද සටහන් වෙනවා.ඉතින් කලිනුත් මතක් කලා වගේ මේකේ පලමු සීසන් 2ක අරන් ආව අයවත් මතක් කරනවා. ඒ වගේම අදහසක් …

Read More »

Da Vinci’s Demons [S03:E09] with Sinhala Subtitles |දෙවියන්ගේ තීන්දුව! [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී, සෝ සහ නීකෝට ව්ලාඩ්ගේ අමුතුම අභියෝග වලට මුහුනදෙන්න වෙනවා. කොහොමින් කොහොම හරි අවසානයේදී ඔවුන්ගේ උත්සහය සාර්ථක වුන බවක් දැකගන්න ලැබුනා. ඒවගේම තමයි ජිරලාමෝ ක්ලැරිස් ඝාතනය කලේ ඔහු කියලා ලොරෙන්සෝට කියනවා. ඉතින් ඒවට ජිරලාමෝට දඩුවම් විදින්න වෙනවා. ඒවගේම තමයි ගියවර කොටසේදී සොෆියායි ඩාවින්චියි මුනගැසෙනවා. ඉතින් එතනදී ඩාවින්චි සහ කාර්ලෝ අතර සටනින් ඩාවින්චි …

Read More »

Da Vinci’s Demons [S03:E08] with Sinhala Subtitles | සතුරාගේ සතුරා! [සිංහල උපසිරැසි සමඟ]

මේ ඩාවින්චි කතාමාලාවේ අටවෙනි කොටසයි. ගියවර කොටසේදී ලොරෙන්සෝ නැවතත් ෆ්ලෝරන්ස් වලට පැමිනෙනවා. ඒවගේම ආගමික යුද්ධයට රෝමයට සහය නොදීමට ලොරෙන්සෝ තීරණය කරනවා. ඒ විතරක් නෙමේ ඒකට විරුද්ධ වුන නිසා ඩාවින්චිගේ සැලසුම්,නිර්මාණ සියල්ලක්ම රාජසන්තක කරනවා. නමුත් වෙන කාටවත් ඔහුගේ සැලසුම් සොයාගන්න නොහැකි විදියට ඩාවින්චි ඒවා කේත ක්‍රමයට පරිවර්තනය කරලයි තියෙන්නේ. හේ… හේ… …

Read More »

Da Vinci’s Demons [S03:E07] with Sinhala Subtitles | නැවත පැමිණීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩාවින්චි කතාවේ හත්වෙනි කොටහ අරන් ආවා! ගියවර කොටස හා මෙවර කොටස ගැන කෙටියෙන් සදහනක් කරන්නම්. ගියවර කොටසේදී ඩාවින්චි ජිරලාමෝට ප්‍රතිකාර කරනවා.කොහොමහරි ඩාවින්චිගේ උත්සහය යම් තරමක් හෝ සාර්ථක වුන බවකුයි දැකගන්න ලැබුනේ.බලමුකෝ ඉතින් ඉස්සරහට. ඒවගේම ලුක්‍රේසියා සොෆියාට උදව් කරනවා ඔවුන්ව හිරකරගෙන හිටපු තැනින් පැනලා යන්න. ඒවගේම ඇයට උපදෙස් දෙනවා පත්තිරු ග්‍රන්ථයේ පිටුව …

Read More »

Da Vinci’s Demons [S03:E06] with Sinhala Subtitles | ප්‍රතිකාරය. [සිංහල උපසිරැසි සමඟ]

දින ගනනක ප්‍රමාදයකින් පස්සේ තමා හයවෙනි කොටස අරන් එන්න පුළුවන් වුනේ! කාර්යබහුල වීම තමයි ඉතින් හේතුව. මං දන්නවා ගොඩක් අය අව්ලෙන් ඉන්නේ කියලා කතාව දෙන්න පරක්කු වෙන නිසා. ඒ නිසා ගියවර කොටසට නොසෑහෙන්න කමෙන්ට් ටිකක් නම් තිබුනා. ගොඩක් අය කියලා තිබුනා වෙන කෙනෙකුට දෙන්න කියලා. ඒත් ඉතින් මං දැනුවත්වනම් කතාව දෙන්න තවත් කෙනෙක් …

Read More »

Da Vinci’s Demons [S03:E05] with Sinhala Subtitles | නව සැලසුම්! [සිංහල උපසිරැසි සමඟ]

ඩාවින්චිවත් ඔවුන්ගේ කෙනෙක් කිරීමේ ලැබ්‍රන්ත්වරුන්ගේ උත්සහය අසාර්තක වුනා. අවසානයේදී ඩාවින්චි අවබෝද කරගත්තා ඔහු සිටින්නේ සැබෑවක නොවන බව. කොහොමවුනත් ජිරලාමෝ ඩාවින්චිට උදව් කරපු බවක් තමා දකින්නට ලැබුනේ. මාත් කතාවේ කැමතිම චරිතයක් නොවැ ඔය ජිරලාමෝ හාදයා. ඉතින් ඒ විදියට අන්තිමට ඩාවින්චී ලැබ්‍රන්ත්වරුන්ගෙන් නිදහස් වෙනවා. සෝ නැවතත් වෙනදා වගේම ඩාවින්චිගේ උදව්වට එනවා. අන්න යාළුවෝ. සොරෝස්ටරුත් කැමතිම …

Read More »

Da Vinci’s Demons [S03:E04] with Sinhala Subtitles | සත්‍ය කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඩාවින්චි කතාවේ හතරවෙනි කොටස එක්කයි මේ එකතුවෙන්නේ! පෙර කොටස ගැන මතක් කරගමු, ගියවර කොටසේදී, ඩාවින්චි තුර්කීන්ට පහරදෙන්න උදව් ඉල්ලන්න පාප්තුමා ගාවට යනවා. හැබැයි ඔහුගේ උදව් නිකන්ම ලබා දෙන්නේ නෑ. ඔහුට විසදන්න දෙයක් බාරදෙනවා දකින්න ඇතිනේ? ඒවගේම තමයි කතාවේ තවත් ප්‍රධාන චරිතයක් වුන ක්ලැරිස් ඝාතනය කර තිබියදී සොයාගන්නවා. නිකන්ම නෙමෙයි කුරුසයක ඇණ ගහලා තියෙද්දී …

Read More »

Da Vinci’s Demons [S03:E03] with Sinhala Subtitles | අපි එක් අයෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩාවින්චි කතාවේ තුන්වෙනි කොටස අරන් ආවා! කතාව එන්න එන්නම සුපිරි වෙනවා නේද? දැනට ආපු කොටස් වලින් මේ කොටස මං කැමතිම කොටසක්. සුපුරුදු පරිදි එහෙනම් කලින් වුනු දේවල් මතක් කරගමු, නගරයේ හිරවෙලා හිටපු ඩාවින්චි ඇතුළු පිරිස උමං මාර්ගයෙන් කොහොමහරි නගරයෙන් එලියට එනවා. නමුත් ඩාවින්චිගේ පියාටනම් එලියට එන්න වෙන්නේ නෑ. ඔහුව තුර්කිවරුන් විසින් …

Read More »

Da Vinci’s Demons [S03:E02] with Sinhala Subtitles | ඔහු ගැලවුම්කරුවෙක්ද? විනාශකරන්නෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඩාවින්චි කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා! කලින් කොටසට ලබාදුන්නා වගේ සප් එක දිගටම දෙන්න ඕනේ! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්, තුන්වෙනි කතාසමයට හොද ආරම්භයක් ගියවර කොටසින් ලැබුනා. ඔටෝමන් නැවේ මව සිටින බව දැනගත්තත් ඩාවින්චිට වෙනත් විකල්පයක් තිබුනේ නෑ. ඒ නිසා සැලසුම් කල විදියට ඔටෝමන් නැව් වලට පහරදුන්නා. ඩාවින්චිගේ මවට මොනාද වුනේ …

Read More »

Da Vinci’s Demons [S03 : E01] with Sinhala Subtitles | ඔහුගේ සැලසුම විනාශය නොවේ! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් තමා මෙවර අරගෙන ආවේ! කට්ටියට මතක ඇතිනේ ඩාවින්චිගේ යක්කු? බලපු කෙනෙක්ටනම් ඉතින් කවදාවත් අමතක වෙන කතාමාලාවක් නෙමේ.මේ මාසේ 24 වෙනිදා තමයි කතාමාලාව විකාශය වීමට තිබුනේ.හැබැයි ඉතින් එදාම අන්තර්ජාලයට කොටස් 10ම නිකුත්වෙලා තිබුනා. ඒ නිසා එක කොටසක්  බලලා සතියක්නම් බලන් ඉන්න ඕනේ නෑ. හැබැයි ඉතින් මට හරියටම කියන්න බෑ …

Read More »
error: Alert: Content is protected !!