Sunday , September 20 2020
Breaking News

Tag Archives: James Gandolfini

Enough Said (2013) Sinhala Subtitles | ප්‍රේමයේ මනරම් [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු …

Read More »

The Last Castle (2001) With Sinhala Subtitles | අන්තිම බලකොටුව [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවෙනි උපසිරසිය. Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. මෙම චිත්‍ර‍පටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්. චිත්‍ර‍පටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා. තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අධි ආරක්ෂිත හමුදා කඳවුරකට මාරුකර එවනු ලබයි. ඔහුට මෙහෙයුමේ දී ලබාදුන්  අණට අකීකරු වීම නිසා තමන්ගේ නිලයෙන් …

Read More »

The Drop (2014) | සල්ලි ද මිනිස්සු ද? [සිංහල උපසිරසි සමඟ]

මේක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා… ඒ නිසා මුලින්ම මම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේකේ කතාව ගැන කීවොත් අබිරහසක් ගැන තියන ෆිල්ම් එකක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියා හිතන්න අපහසු එකක්. “බොබ් සැගිනෝවෙස්කි ” කියන බාර් සේවකයා වටා තමා මේකේ කතාව ගෙතිලා තියෙන්නේ. කළු සල්ලි හුවමාරු වෙන …

Read More »

8MM (1999) Sinhala Subtitles | සැබෑ මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාවේ එක්තරා ප්‍රදේශයක වෙසෙන පිළිගත්, වැදගත්, මහේශාක්‍ය වැන්දඹුවකගෙන් ටොම් වෙල්ස්ට පැවරෙනවා පොඩි පරීක්ෂණයක්. මේ වැන්දඹුව ඒ පළාතේ දේශපාලන බලාධිකාරයට නෑකම් කියන්නේ; වගේම ගරුත්වයට ලක් වෙන්නේ; තමන්ගේ ස්වාමිපුරුෂයා එතරම්ම වැදගත් හා උසස් ලෙස පිළිගත් කුලවත් බලවත් ධනවතෙක් වූ නිසයි. නමුත් දැන් ඔහු මියගිහින්. ඉතිරි වෙලා තියෙන්නේ ඔහුගේ ලට්ට ලොට්ට ගොඩේ තියෙන …

Read More »
error: Alert: Content is protected !!