Saturday , December 5 2020
Breaking News

Tag Archives: James McAvoy

It Chapter Two (2019) Sinhala Subtitles | විසි හත් වසරකින් යළි හැමූ භීතියේ මාරුතය [සිංහල උපසිරැසි සමඟ] 50*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී මිතුරනි, අද නම් ලොකු දවසක්. උපසිරැසි ජීවිතේ පළමුවෙනි කඩයිම පහු කරන්නයි මේ ලෑස්තිය. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ විසි අට වෙනිදායින් ආරම්භ කරපු මේ ගමනේ පළවෙනි කඩයිම පහු කරන්නම අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගත වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ නම් අධ්‍යාපන වැඩ කටයුතු තමයි. ඉතින් මේ …

Read More »

Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම …

Read More »

Glass (2019) Sinhala Subtitles | ඔවුන්ගේ කතාව ලොවට හෙලි කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

2019 වර්ෂයෙ ජනවාරි මස 18 කියන්නෙ චිත්‍රපට ලෝලීන් හුගක් බලාපොරොත්තුවෙන් සිනමා පටයක් එනතුරුයි. M. Night Shyamalan ඔහුගෙ නම ඇසූ පමණින් දැනගන්න ඇති කියා හිතනවා ප්‍රේක්ෂක ඔබ වෙත රැගෙන ආපු චිත්‍රපටය ගැන. දන්නෙ නැද්ද? එහෙනම් ඔබ අපූරු සිනමා අත්දැකීමක් මගහැරගෙන සිටින්නෙ. The Happening | Signs | The Sixth Sense | Unbreakable …

Read More »

Submergence (2017) Sinhala Subtitles | අන්ධකාර මහා සයුරේ දීප්තිමත් ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන …

Read More »

Atomic Blonde (2017) with Sinhala Subtitles | රහසිගත ලැයිස්තුව සොයා බර්නලියට දියත් කල මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම, පට්ට කිව්වෙ පට්ටම පට්ට දරුණු සටන් වලින් පිරී ගිය පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේක Action, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ David Leitch. මෙම බයිස්කෝප් එකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා, ඒ …

Read More »

Split (2016) with Sinhala Subtitles | මිනිස් මනසක අරක්ගත් අති බිහිසුණු මෘගයා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි …

Read More »

Atonement (2007) with Sinhala Subtitles | හිතට,හිත ඇතුලට! [සිංහල උපසිරසි සමඟ]

නාමික සඳරුවන් සොයුරා විසින් ලියන ලද ලිපිය. පුද්ගලිකව කිවුවොත් මේක  මගේ හිත කම්පාවට පත් කල කතාවක්.. ” කෙනෙක්  කරන එකම එක දෙයකින් පවා වෙනත් කෙනෙකුගේ ලස්සනට ගලාගෙන යන්න තියන අහිංසක ජීවිතයක් කොච්චර කටුක අමිහිරි එකක් බවට පත් කරන්න පුලුවන්ද, ඒ වගේම ඒ දේ කරපු කෙනාටත් කාලයක් ගියාට පස්සේ තමන්ටම සමාව …

Read More »

X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Past (2014) …

Read More »

Victor Frankenstein (2015) with Sinhala Subtitles | උමතු විද්‍යාඥයා, ෆ්‍රෑන්කන්ස්ටයින්… [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කුයි. මුලින්ම ඒ ගැන සමාවෙන්න. ෆිලුම නම් මම එනකම් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටපු ෆිල්ම් එකක්. නමින් Victor Frankenstein. එහෙනම් මුලින්ම බලමු කවුද මේ වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ කියලා. වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ මේරි ෂෙලී කියන එංගලන්ත ජාතික නවකතාකාරිය විසින් රචිතFrankenstein; or, The Modern Prometheus.කියන නවකතාවේ එන ප්‍රධාන චරිතයක්. විද්‍යාඥයෙක්. මෙයා …

Read More »

The Last King of Scotland (2006) | ඉඩි අමීන්. [සිංහල උපසිරසි සමඟ]

උගන්ඩාවේ තුන්වන ජනාධිපති ඉඩි අමීන් ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කර ගෙන නිර්මාණය කරපු සලරුවක්. ඔහුගේ සම්පූර්ණ නම Idi Amin Dada oumee කියලයි දැක්වෙන්නේ. අමීන් ඩාඩා, එහෙමත් නැත්නම් ඉඩි අමීන් 1925 දී උපත ලැබුවෙක්. ඉඩි අමීන් උපත සිදුවූයේ දිළිඳුකම, විඩාව, ආර්ථික පීඩනය හා දේශගුණික කාලගුණික වෙනස්වීම් වලින් පිරි උගන්ඩාව නම් …

Read More »

Penelope (2006) | සූකර වත ඇති කත. [සිංහල උපසිරැසි සමඟ]

නිකමට හිතන්න, ඌරු මූණක් තියන ගෑනු ළමයෙක්ව විවාහ කරගන්න කිව්වොත් ඔයාට මොනා වෙයිද? ඔව්, ගොඩක් අයට එහෙම දෙයක් කිව්වොත් ඔවුන් දක්වන ප්‍රතිචාර මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලට දැකගන්න පුළුවන්වෙයි. නමුත් ඒක ගැටලුවක් කර නොගෙන ඇත්තටම ඒ වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න පුළුවන් අවංක අයත් ඉන්නව. තම පරම්පරාවෙ අයගෙන් සිද්දවුණු වරදක් නිසා …

Read More »

Gnomeo & Juliet (2011) | ආදරයේ සැබෑම අරුත මෙයමද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හැමවෙලාවෙම වගේ මට හිතුණ දෙයක් තමයි මාත් කොහොමහරි උපසිරැසියක් කරන්න ඕනෙ කියන එක. කොහෙද ඉතින් හැමවෙලාවෙම හිතුණට වෙලාවක් තිබ්බෙ නැහැනෙ. මටත් ඉතින් වෙලාවක් හම්බවුණ නිසා මාත් පොඩ්ඩක් වැඩේට බැස්ස. ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඔයගොල්ලො මට ඒ ගැන කියනවනම් ඒක මට ලොකු උදව්වක්. මේක …

Read More »

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 …

Read More »

Filth (2013) | පොලිස් සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලට තවත් අළුත් Film එකක් අරගෙන ආව රසවිඳින්න. ඒත් ඉස්සෙල්ලම බයිස්කෝප් එකේ අයගෙන් සමාව ඉල්ලන්න ඕනි. මොකද මම මේක කරන්න භාර අරගෙන ගොඩක් කල්. වැඩත් එක්ක අතපසු උණා. ඒ වගේම තමයි මෙහි භාවිතාවෙන වචන වල ස්කොට්ලන්ත වචන තියෙන නිසා හෙමින් තමා උපසිරසිය හැදුවෙ. ඉතින් මේ film එක දිවෙන්නෙ …

Read More »

Arthur Christmas (2011) Sinhala Subtitles |මෙහෙමත් නත්තල් රාත්‍රියක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හය වන උපසිරසි නිර්මාණයත් සතුටින් ඒ වගේම උණු උණුවෙම ගෙනාව.ඇත්තටම මේ බයිස්කෝප් එකේ හොඳ පිටපතක් එනකන් අපේ යාලුවෝ බලන් හිටපු බව අපි දන්නවා.ඔන්න ඉතින් සිංහල උපසිරසිත් එක්කම කස්ටියට ඒක බලන්න පුළුවන්.ලොකු කුඩා භේදයකින් තොරව ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ගන්නවා. ඉතින් මේ බයිස්කෝප් එකත් ඒ …

Read More »

The Last Station (2009) with Sinhala Subtitles | ජීවිත ගමනේ අන්තිම නැවතුම…[සිංහල උපසිරසි සමඟ]

“සෑම සාර්ථක මිනිසෙකු පි‍ටුපසම ගැහැණියක් සිටියි” මේ ප්‍රකාශය සිදු කළේ කවුරුන්දැයි කියන්න මම දන්නේ නෑ. ඒ වුණත් මේක කිව්ව කෙනා තව කරුණු රාශියක්ම නොසලකා හැර තිබෙනවා. මම එහෙම කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගෙන් වැඩි පිරිසකගේ පි‍ටුපසින් ඉඳන් කාන්තාව මෙහෙවරක් කළා වුණත් ඇතැම් මිනිසුන් අසාර්ථකත්වයට පත්වන්නේත් ගැහැණුන් නිසාම වීම සහ ඇතැම් සාර්ථකත්වයට …

Read More »

X-Men: First Class (2011) with Sinhala Subtitles | විකෘතියන්ගේ තරම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න …

Read More »
error: Alert: Content is protected !!