Friday , November 27 2020
Breaking News

Tag Archives: James Nesbitt

Gold (2014) Sinhala Subtitles | සැනසුම් සුසුමක් සොයනා මල්ලක්‍රීඩිකාව [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් ඉක්මනින්ම අරගෙන ආවා. මේ දෙන්න යන්නේ 2014 වසරේ නිකුත් වුන පැයයි විනාඩි 28ක කාලයක් පුරා දිවෙන ලස්සන අයර්ලන්ත සිනමාපටයක්. කවුරුත් දන්න මයිසි විලියම්ස් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ. කතාව මේකයි, ඇබි, පාසල් වයසේ මල්ලක්‍රීඩිකාවක්. මෙයාගේ දෙවෙනි තාත්තා ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරයෙක්. ඇබිව මල්ලක්‍රීඩාවෙන් …

Read More »

Jekyll (2007) EP06 | මිත්‍රයෙකුගේ වෙන්වීම. [සිංහල උපසිරසි සමඟ]

අපි එහෙනම් ආයෙත් හමුවුනා අන්තිම කතාවෙන්. මට හිතන්නත් බෑ මේක මං සම්පූර්ණයෙන්ම කලා කියල. ඒකෙන් මට ලැබෙන සතුට නම් ඉතින් කියල වැඩක් නෑ. මේ කතාව නම් තියෙන්නෙ කලින් ඒව වගේ Jekyll කියල නෙවෙයි. මේක Hyde කියල තමයි නම්කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මේකෙ ප්‍රධාන කෙනා හයිඩ් කියලා. …

Read More »

Jekyll (2007) EP05 | ඩොක්ටර් ජීකල්? [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාළුවනේ, ආයෙත් හමුවුනා එහෙනම් පස්වෙනි කතාවෙන්. පහ කියන්නේ.. තව එක කතාවයි ඉතුරු. මේක මගේ හයවැනි උපසිරැසිය. මුලින් කරපු ඒවට වඩා වැඩි වේගෙන් දැන් වැඩේ පුළුවන්. කලින් ඉතින් හිත හිතනෙ වැඩේ කරන්න ඕනි. දෙබසක් කියවලා ඒක කොහොමද ගහන්නෙ කියල කල්පනා කරනව විනාඩි පහක් විතර ඒ දවස්වල. දැන් නම් ටිකක් වේගෙන් වැඩ …

Read More »

Jekyll (2007) EP04 | හයිඩ්ගෙන් තෑග්ගක්? [සිංහල උපසිරසි සමඟ]

හොඳයි හොඳයි. ඔන්න මම අනිත් කතාවත්, ඒ කියන්නෙ 04 වෙනි කතාංගයත් අරගෙන ආව. පහුගිය එකේ අන්‍තිමට අපි දැක්කා ටොම්වයි එයාගෙ බිරිඳ ක්ලෙයාවයි පීටර්ගෙ කට්ටිය අල්ලගත්තා. මේකෙ ගොඩක් තියෙන්නෙ ක්ලෙයාගෙයි ටොම්ගෙයි ආදර කතාව තමයි. ඒ කිව්වට ඉතින් මේකෙත් තියෙනව කෙනෙක්ට හයිඩ්ගෙන් වෙන කරදරයක්.  ඒකනම් ඉතින් අමානුෂිකයි ඇත්තටම. ම්ම්.. කොහොම උනත් ඒකෙන් …

Read More »

Jekyll (2007) EP03 | තවත් දඩයම්. [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් එහෙනම් හමුවුනා jekyll කතාවත් එක්ක. එක අතකට හිතද්දි මේකෙ ටොම්ට වගේ අපිටත් කැමති කැමති වෙලාවට හොඳ කෙනෙකුයි ඕනි වෙලාවට නරක කෙනෙකුයි වෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ උනාට එහෙම බෑනෙ. නැද්ද? මේ episode එකෙන් ඒ අදහස අයින්වෙයි සමහරවිට. දැන් ජැක්මන්ට ඕනි විදිහට හයිඩ්ව පාලනය කරන්න බෑ වගේ නේද? මේකට ජැක්මන් …

Read More »

Jekyll (2007) EP02 | පළමු දඩයම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ, Jekyll  ෂෝ එකේ දෙවෙනි episode එක තමයි මේ. ඔයාල බැලුවනම් පළවෙනි කතාවෙ අන්තිමට ජැක්මන් හයිඩ්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලානෙ. 🙂 ඒ ඉතින් හයිඩ්, ජැක්මන්ගෙ ළමයි බලන්න ගිය නිසා.   මට හිතෙන විදිහට මේ Episode එක සීරීස් එකේ සුපිරිම එකක්. සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි.  මේකෙ මුලින්ම හයිඩ්ට මුලින්ම් කැත්‍රින් …

Read More »

Jekyll (2007) EP01 | ටොම් හා හයිඩ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, මම මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ෆිල්ම් එකක් හරි ටීවී ශෝ එකක් හරි හොයද්දි තමයි මේක මතක් උනේ. මේක BBC එකෙන් 2007 දී විකාශය කරපු සීරීස් එකක්. ඇත්තටම මේක mini සීරීස් එකක්. ඒ කියන්නෙ මේකට තියෙන්නෙ episodes 6 යි. ගොඩක් අය දිග ටීවී ෂෝ බලන්න කම්මැලි නිසා මේකට ආසවෙයි …

Read More »

The Missing (2014) [Ep 01] | කහ සළුව… [සිංහල උපසිරසි සමඟ]

අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැහැ වැඩිය… නමුත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ… අද මේ කෙටි කතා මාලාව එක්සත් …

Read More »

The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ …

Read More »
error: Alert: Content is protected !!