Thursday , October 1 2020
Breaking News

Tag Archives: James Purefoy

Altered Carbon [S02 : E08] Sinhala Subtitles | අවසානය මෙසේ නිමාවෙයි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Altered Carbon” කතාමාලාවේ අවසාන කොටසයි. මං දැක්ක වැඩිපුර කට්ටිය හැලිලා තිබ්බ බවක්. මොකද කලින් එකට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුණේ නැහැ. කොහොමහරි තමන් කලින් වගකීමෙන් බාරගත්තු වැඩේ නිසා අවසානය වෙනකම් ලබාදුන්නා. ඒවගේම කියන්න ඕන ”Legend Of Tomorrow” එකේ ඉතුරු ටිකත් පුළුවන් විදියට ලබාදෙන්නම්. මොකද මේ …

Read More »

Altered Carbon [S02 : E07] Sinhala Subtitles | එක සිරුරක දෙන්නෙක්!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon දෙවන කතා සමයෙ හත්වන කොටහයි. ඒ කියන්නෙ අවසාන එකට කලින් එක. හැබැයි මං මේක බලලා නම් නැහැ. රවිඳු සහෝදරයාගෙ ඉල්ලීමකට තමයි මේක කරේ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ ටාකාෂිගෙ අනිත් කෙනා ඇවිත් කන්දෙන් පහලට තල්ලු කරනවා. හැබැයි ටකාෂි …

Read More »

Altered Carbon [S02 : E06] Sinhala Subtitles | යුද්ධයකට අතවැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ සයවන කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ජේගර් නීතිවිරෝධී ලෙස ද්විත්ව ශරීර ගත කිරීමක් කරනවා ටකාෂිව. කෝමහරි අන්තිමෙදී දෙදෙනාම සටන් කරනවා. හැබැයි අන්තිමෙදී අපිට දකින්න ලැබෙනවා අලුත් කෝවැච් කන්දෙන් පහලට වැටෙනවා. කොහොමහරි ටකාෂි කැල්ව එක්කරගෙන එන්නෙ නැවත මතකය ඇති …

Read More »

Altered Carbon [S02 : E05] Sinhala Subtitles | පැරණි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටසයි. විගහට වගේ අරගෙන ආවා. එහෙනම් අපි මොකක්ද වෙන්නෙ කියලා බලමුකො. කලින් දකින්න ඇතිනෙ කැල් ඇවිත් සම්ප්‍රේෂණය වෙන්න තියෙන හැම එකක්ම නවත්තනවා. ඒ කියන්නෙ හාර්ලන් වලින් කිසි කෙනෙක්ට පිටවෙන්න බැරි වෙනවා. මොකද නීඩ්ල්කැසට් මධ්‍යස්ථානයට බෝම්බයක් දැමීම හේතුවෙන්. ඔන්න කොහොමහරි ඔයාල දකින්න ඇතිනෙ අන්තිමට ටකාෂි …

Read More »

Altered Carbon [S02 : E04] Sinhala Subtitles | මේ හැමදේම කරේ මේ වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ටකාෂිව ”චක්‍රය” තුළින් කැල් ඇවිත් බේරගන්නවා. කොහොමහරි හැමෝම හිතං හිටියෙ මෙයා සිංත් කෙනෙක් කියලා. හැබැයි එහෙම නැහැයි කියලා දැනගත්තෙ එවෙලේ වෙච්ච පහරදීමකින්. මොකද ඇයගෙ ඇඟින් ලේ පිටවෙනවා. කොහොමහරි මෙයාලට ඇතුළෙන් උදව් කරන කෙනෙකුත් ඉන්නවා. …

Read More »

Altered Carbon [S02 : E03] Sinhala Subtitles | ඒකද මගේ නම? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් පුළුවන් විගහට වගේම ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් කලින් වගේම අලුත් වචන ගැන මතක් කරලම කතාවට හැරෙන්නම්කෝ. The Circle – මං සබ් එකේදී පාවිච්චි කරේ ”චක්‍රය” කියලා. කොහොමහරි මේක හාර්ලන් ලෝකෙට ආවේණික වුණු දඬුවම් ක්‍රමයක්. එයාලගෙ බිය පාවිච්චි කරලා තමයි මෙය කරන්නෙ. ඔයාලට ඒක කතාව බලද්දී තේරෙයි. Needle …

Read More »

Altered Carbon [S02 : E02] Sinhala Subtitles | ඇක්ස්ලිගෙ රහස්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් පුළුවන් ඉක්මණින්ම වගේ අරගෙන හැකියාවක් ලැබුණා. අපි කලින් ලිපියෙදී සඳහන් කරා වගේ අද කොටසේදී හම්බවෙන අලුත් වචන ටික සඳහන් කරගෙන යන්නම්. Wedge – මං සබ් එකේදීත් දැම්මේ ඉංග්‍රීසි නමමයි. කොහොමහරි මොවුන් එක්තරා ආකරායෙ කුලිහේවායින් පිරිසක්. කෙටියෙන් කියනවා නම් සංවිධානයක්. මෙයාලා දුරස්ථ ජනපද වල ඇතිවන යුධමය තත්ත්වයන් …

Read More »

Altered Carbon [S02 : E01] Sinhala Subtitles | නව ශරීරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. හරියට අවුරුදු දෙකක් වෙනවා කලින් කතා සමය ඇවිත්. ගොඩක් කට්ටිය හිතුවේ දෙවැනි කතා සමයක් ආයෙ දකින්න ලැබෙන්නෙ නැතිවෙයි කියලා. මොකද කිව්වොත් මෙය නිර්මාණයට සෑහෙන මුදල් ප්‍රමාණයක් වැයවීම හේතුවෙන්. කොහොමහරි 2018 වර්ෂයෙදී නිළ වශයෙන්ම දෙවැනි කතා සමයක් ලබාදෙන බවට ප්‍රකාශ කළා. …

Read More »

Rome [2×10 – De Patre Vostro – About Your Father ] – Sinhala Subtitle | තමුන්ගේ පියා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්ව විදියටම කතාමාලාව අගෝස්තුවලින් ඉවරයක් කළා. ඊ‍යේ කොටස බලන්න ඇතිනේ. ටිකක් මතක් කරගමු. මාක් ඇන්ටනි හා ක්ලියෝපැට්‍රා එකතු වෙලා ඔක්ටේවියන්ට පාඩම් උගන්වනවා. රෝමෙට ධාන්‍ය ආව ප්‍රධාන ප්‍රදේශයක් වෙච්ච ඊජිප්තුවෙ ඉඳන් ඔවුන් දෙන්නා නැව් එවන්න ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අවශ්‍ය මිනිසුන්ව ඔක්ටේවියන් එක්ක තරහක් ඇති කරවලා ජනතා ප්‍රසාදය දිනාගෙනම යුද්දෙන් ඔක්ටේවියන්ව …

Read More »

Rome [2×09 – Deus Impeditio Esuritori Nullus -No God Can Stop a Hungry Man ] – Sinhala Subtitle | අවසන් යුද්දය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දුවක් දුන්න නම් කොහොමහරි ඉටු කරන්නත් එපැයි. මේක දෙන්න අරන් මැදක ටිකක් ලොකු විවේකයක් අරගෙන ආපහු දෙන්න ගත්ත වෙලාවේ මම පොරොන්දු වුණානේ අගෝස්තු ඉවර වෙද්දි ඉවරයක් කරල දානවා කියලා. ඔන්න කිව්ව වගේම ඊයේ කොටසෙන් පස්සෙ අදත්, ඒ වගේම හෙටත් කොටස ගානේ දීලා කතා අදියර වගේම කතා මාලාවත් ඉවරයක් කරල දානවා. …

Read More »

Rome [2×08 – A Necessary Fiction ] – Sinhala Subtitle | ආපහු ඊජිප්තුවට. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අට වෙනි කොටසත් අරගෙන ආවා. කලිනුත් කිව්වා වගේ අතර මැද නැවතුන වෙලාවෙ තිබ්බ උනන්දුව දැන් නම් නෑවගේ. එක දිගට දෙන්න හොඳ නෑ. අතර මැද ලොකු පරතරයක් තියන එක හොඳයි වගේ… 😛 😛 හරි අපි කලින් කොටසට හැරෙමු. බෲටස්ගේ මරණෙන් වියරු වැටෙන සෙවීලියා ගිහින් අටියාගේ ගේ ඉස්සරහට කරපු දේ …

Read More »

Rome [2×07 – Death Mask ] – Sinhala Subtitle | විවාහ හුටපට. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නෙ හත්වෙනි කොටසයි. කලින් කොටසෙදි චරිත කීපයක් සමුගන්නවා දකින්න ඇතිනේ. අද කොටසෙනුත් තවත් චරිත කීපයක් සමුගැනීම හා සබඳතාවල වෙනස් නොහිතපු වෙනස් වීම් සිදුවෙනවා. මුලින් කලින් කොටස මතක් කරගමු. බෲටස් හා කැසියස්ට ජයග්‍රාහී මානසිකත්වයෙන් රෝමෙට එන්න ලැබෙන් නෑ. ඔක්ටේවියන් හා මාක් ඇන්ටනිගේ ඒකාබද්ධ හමුදාව විසින් ඔවුන් දෙදෙනාගේ හමුදාව වනසා දමා …

Read More »

Rome [2×06 – Philippi ] – Sinhala Subtitle | කුමන්ත්‍රණ (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හය වෙනි කොටසත් ගෙනාවා. තව තියෙන්නෙ හතරයි. ඒ ටිකත් ඉතින් ඉක්මනින්ම දෙන්නම්. එහෙනම් අපි කලින් කොටස මතක්කර ගමු නේද? මෙච්චර කපටි සිසරෝව මුළා කරලා සෙනට් සභාවේ බලය පැහැරගන්න ඔක්ටේවියන් සමත් වෙනවා. හැබැයි සිශරී බෲටස් ඇතුළු පිරිසට රෝමයට ආරාධනා කරනවා. ඔවුන්ගේ සේනාව ඉතාමත් වැඩි හින්දා ඔක්ටේවියන් වැටෙන්නෙ අමාරු අඩියකට. හැබැයි …

Read More »

Rome [2×05 – Heroes of the Republic ] – Sinhala Subtitle | මාගේ සතුරාගේ සතුරා, මාගේ මිතුරාය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පස්වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. කලින් කොටසෙදි දන්න චරිතයක නළුවව මාරු කළා. ඒ තමා ඔක්ටේවියන්ගේ චරිතය. කලින් කෙනා ළමා පාට පේනවා වැඩි ඇති සමහර විට. කතාවේ ඉතුරු හරියේ ඔහු තමා මේ චරිතයට පණ පොවන්නේ. හරි අපි කතාව දිහාට හැරෙමු. අටියාව ඝාතනය කරන්න සෙවිලීයා යොදන උපාය අතේ පත්තු වුණා. හැබැයි අටියගේ …

Read More »

Rome [2×04 – Testudo et Lepus ] – Sinhala Subtitle | නැවතත් රෝමය බලා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා හතරවෙනි කොටස. කලින් කොටසෙදි ආපහු යුද්ධයක සේයා මතුවේගන එනවා දකින්න ඇතිනේ. අද තවදුරටත් ඒකටම පාර කැපෙනවා. ඒ වගේම අපි දන්න කියන චරිතයක නළුවා මාරුවෙනවා. බලන්නකෝ ඒ කවුද කියලා. බෲටස් හා කැසියස් සෑහෙන වෙහෙසක් ගන්නවා හමුදාවක් හදාගන්න සල්ලි හොයාගන්න විදේශීය පාලකයන් හමුවට ගිහින්. මාක් ඇන්ටනි ධූරකාලයෙන් පසුව ගෝල් දේශය …

Read More »

Rome [2×03 – These Being the Words of Marcus Tullius Cicero ] – Sinhala Subtitle | ඉල්ලගෙන කෑම. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ එකතුවෙන්නෙ තුන්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස් ටික බැලුවනම් එන්න එන්නම තත්වය උණුසුම් වේගන එනවා දකින්න ඇති. අපි පොඩ්ඩක් මතක් කරගමු. පිස්සෙක් වගේ උන්න වොරීන්ස්ව මාක් ඇන්ටනි විසින් ඇවන්ටයින් වල පාලනය බාර ගන්න තැනට බලෙන්ම වගේ ගේනවා. අනික් පොඩි පොඩි පාතාල කල්ලි ටිකව කොහොම්හරි එකඟ කරවගත්තට වොරීනස් හැසිරෙන්නෙ උමතු …

Read More »

Rome [2×02 – Son of Hades ] – Sinhala Subtitle | දෛවයන් වෙනස් වෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් දෙවෙනි කොටස. පළවෙනි අදියරෙන් පස්සෙ කතාව ටිකක් උද්වේගකර වුණා දකින්න ඇතිනේ. අද කොටසෙන් තවත් ඒක ඉදිරියට යනවා. කලින් කොටස අවසානෙදි වොරීනස් ඝාතනය කරන්නෙ ඇවන්ටයින් වල පාතාල නායකයා විදියට ඉන්න කෙනාවයි. ඉතින් අද කොටසෙදි දකින්න ලැබෙයි ඒ හිස්තැන පුරවන්න දෙවෙනි පෙළ නායකයන් අතර ගැටුම් ඇතිවීම ඉහළටම බලපාන හැටි. ඒ …

Read More »

Rome [2×01 – Passover ] – Sinhala Subtitle | දේශපාලන උගුල් (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් දෙවෙනි අදියරත් පටන් ගන්නයි මේ වෑයම. මේ අදියරේ කොටස් 10 ක් තියෙනවා. ඒ වගේම මේ සුපිරි කතා මාලාවට වැය වෙච්ච මුදල ඇතුළු විවිධ හේතුනිසා දෙවෙනි අදියරෙන් පස්සෙ නිපදවීම අත්හිටවූවා. ඉතින් මේ කොටස් දහයෙන් කතාව ඉවරෙටම ඉවරයි. හොඳයි එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලමු. කතාව පටන් ගන්නෙ …

Read More »

Rome [1×12 – Kalends of February ] – Sinhala Subtitle | සීසර්ගේ ඉරණම. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න උදේ පොරොන්දු වෙච්ච විදියටම පළමු අදියරේ අවසාන කොටසත් අරගෙන ආවා. ඊළඟට දෙන්න තියෙන්නෙ දෙවෙනි හා අවසාන අදියරයි. ඒක කොටස් 10කින් සමන්විතයි. එහෙනම් අපි කලින් කොටස ආපහු මතක් කර ගමු. පූලෝව එරස්ටීස් ෆුල්මන් කියන මැර නායකයා හින්දා තව ටිකෙන් ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවෙනවා. වොරීනස්ට බලන් ඉන්න බැරිම තැන එයා නියෝග …

Read More »

Rome [1×11 – The Spoils ] – Sinhala Subtitle | ග්ලැඩියේටර් සටන. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? තව පළවෙනි අදියරේ තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. අද දවසෙම මේ අන්තිම කොටසත් දෙන්න පොරොන්දු වෙනවා. එහෙනම් කලින් කොටස මතක් කරගමු. සීසර්ව පාලක විදියට පත් කරගැනීමට සෙනට් සභාවේ අනුමැතිය ලැබිම හා ඔහුගේ විජයෝත්සවය ගැන තමා ගොඩක් දේවල් සිදුවුණේ. ඒ වගේම පූලෝටත් වොරීනස් ගේ ගෙදරින් යන්න වෙනවා කරගත්ත මෝඩ වැඩේ …

Read More »
error: Alert: Content is protected !!