Saturday , June 19 2021

Tag Archives: James Purefoy

Rome [1×10 – Utica; Triumph Part 2 ] – Sinhala Subtitle | විජයෝත්සවය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 10 වෙනි කොටසත් අරගෙන ආවා. අදනම් ටිකක් කෙටියෙන් ලිපිය ලියන්නේ ඉක්මනින්ම පල කරන්න ඕනා හින්දයි. එහෙනම් කලින් කොටස මතක් කරගමු. සීසර් යුද කටයුතු ඉවර කරලා, ප්‍රතිවාදීන් සියල්ලන්ම පාහේ පරාජය කරලා විජයග්‍රාහීව ආපහු රෝමය බලා එනවා. ඒ එක්කම අවුරුදු දෙකකට පස්සෙ ගෙදර එන වොරීනස්ට තම බිරිඳ ඒ කාලය තුළ …

Read More »

Rome [1×9 – Utica; Triumph Part 1 ] – Sinhala Subtitle | දේශපාලන දහන්ගැට (18+) [සිංහල උපසිරැසි සමඟ]

නව වෙනි කොටසත් එක්කයි අපි මේ එකතු වෙන්නේ. දැන් නම් මේක දෙනවද කියලවත් කට්ටියට ගාණක් නෑ වගේ. පළවෙනි සීසන් එකෙන් පස්සෙ අනික් සීසන් එක දෙන්න ගන්න කලින් මාස දෙකක විතර කාලයක් නිකන් උන්නහම බලමුකෝ මතක් වෙන විදිය. හොඳයි නැද්ද? 😛 කලින් කොටසෙදි අපි දැක්කා පොම්පෙයි පසුපස හඹාගෙන ආව සීසර්ට අන්තිමේ …

Read More »

Rome [1×8 – Caesarion ] – Sinhala Subtitle | සීසර් හා ක්ලියෝපැට්‍රා (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න 08 වෙනි කොටසත් ගෙනාවා. කෝ නොදී ඉන්නකොට තිබ්බ උනන්දුව නෑ නොවැ දෙන්න ගත්තහම. 😛 හරි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු. සීසර් ගේ උදව්වට ගිය ඇන්ටනිගේ හමුදාවෙන් කොටසක් මූදුබත් වෙනවා. එයින් යන්තම් පූලොයි, වොරීනස් දෙන්නා බේරෙනවා. ඒ වගේම පොම්පෙයිට වට කරගෙන තව බලන් ඉන්න ඕනා වුණත්, අනික් …

Read More »

Rome [1×7 – Pharsalus ] – Sinhala Subtitle | යුද්දය ඇරඹෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න පොරොන්දු වෙච්ච විදියටම ඊළඟ කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව කොටස් පහකින් පළවෙනි කතා සමය අවසාන වෙනවා. 06 වෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්. පොම්පෙයිගේ හමුදා පසුපස සීසර් ග්‍රීසියේ සටන් කරන්න යනකොට, ඇන්ටනි රෝමයේ වැඩ බලනවා. හැබැයි නොහිතපු විදියට පොම්පෙයිගේ සේනා වැඩිකරගන්න ඔහු සමත් වෙනවා. ඉතින් ඒ වෙද්දි බොහොම …

Read More »

Rome [1×6 – Egeria ] – Sinhala Subtitle | වාසිය කණපිට පෙරළෙන ලකුණු (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වෙච්ච විදියටම 06 වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. ඉතුරු ටිකත් ඉක්මනින්ම ගේන්න බලන්නම්. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතකෙට ගම්මු. සීසර්ගේ සාම යෝජනාව (ඒක සාම යෝජනාවකට වඩා අපහාසයක් ගානයි.) ප්‍රතික්ෂේප කරාවි කියලා සීසර් හිතුවට පොම්පෙයි ඒක පිළිගන්නවා. දැන් සීසර්ට වෙන විදියක් බලන්න වෙනවා පොම්පෙයිව සටනට පොලඹව ගන්න. නැතිනම් ජනතා සහය …

Read More »

Rome [1×5 – The Ram has Touched the Wall ] – Sinhala Subtitle | යටත් වූවන්ට අනුකම්පා නොකරනු! (18+) [සිංහල උපසිරැසි සමඟ]

දැක්ක කල් කිව්වලු. මට අමතක වුණා නෙවෙයි ඇත්තටම ටික කාලයක් නොදී උන්නෙ හිතලමයි. අගෝස්තු මාසේ මුල ඉඳන් පටන් අරන් ඔක්කොම මාසෙ ඇතුළත දෙන්න තමා හිතන් උන්නේ. ඒත් කට්ටිය මාව මතක් කරපු හැටියට නොදී බැරිවුණා. ඔන්න ගෙනාවා පස්වෙනි කොටසත්. කිව්ව වගේම අගෝස්තු මාසේ ඇතුළත සීසන් දෙකේ ඔක්කොම ටික දීලා ඉවරයක් කරන්නත් …

Read More »

Rome [1×4 – Stealing from Saturn ] – Sinhala Subtitle | පාලනයේ කට්ටකම් (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? සෑහෙන්න කාර්යයබහුල වුණා පහුගිය ටිකේ. ඒ හින්දයි දෙන්න පරක්කු වුණේ. පුළුවන් ඉක්මනින්මඉවරක් කරලා දාන්නම්. අනිවා. 🙂 පහුගිය කොටස මතකද මන්දා? පොඩ්ඩක් මතක් කරගත්තොත්, පොම්පෙයිට රෝමේ අත ඇරල පහුබහින්න වෙනවා මොකද සීසර් තනි හමුදා ඛණ්ඩයක් අරගෙන ආව හින්දම, පොම්පෙයිට තමුන්ගේ හමුදාව රැස් කරගන්න වෙලාවක් තිබුණ් නෑ. ඉතින් වංශවතුන් ටිකට …

Read More »

Rome [1×3 – “An Owl in a Thornbush ] – Sinhala Subtitle | ආක්‍රමණය ඇරඹෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

සති දෙකකට පස්සෙ ඔන්න ආයෙත් ආවා. මම කලින් ලිපියෙදි කිව්ව වගේ ඉතිහාසය ගැන ලොකු ලිපියකුත් එක්ක එන්න හිතුවට වැඩි දෙනෙක් ඒකට කිසි දෙයක් කියල තිබ්බෙ නැති හින්දම ඔන්න සාමාන්‍ය විදියට ගෙනාවා. ඉදිරියේදී ඕනා නම් ආපහු ඒ වැඩේට බහින්න බැරියෑ. ක්‍රි.පූ. 59 දි විතර නොනිල වශයෙන් ඇතිවුණ හවුලකින් (ඉතිහාසඥයින් විසින් First …

Read More »

Rome [1×2 – How Titus Pullo Brought Down the Republic ] – Sinhala Subtitle | ගින්න ඇවිළුණා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මේ 400 න් පස්සෙ ගේන පළවෙනි උපසිරැසියයි. බොහෝ දෙනෙක් ඉල්ලලා තිබ්බා ඉක්මනට දෙන්න කියලා. වැඩේ කියන්නෙ ලඟ නවන්න ගියොත් අන්තිම හරියෙන් බලන් ඉන්න වෙන කාලය ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙන එකයි. ඒ හින්දා දැනට සතියට වරක් ගානේ ගිහින්, පස්සෙ ලඟ නවන්න ගන්නම්. අවුලක් නෑනේ? මම GOT එකට දුන්න …

Read More »

Rome [1×1 – The Stolen Eagle ] – Sinhala Subtitle | උත්කෘෂ්ඨ රෝමයට අවසරයි…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාසය කියන්නෙ මහා පුදුමාකාර දෙයක් විටෙක ලස්සන කතාන්දරයක් වෙන මේ ඉතිහාසය ඇත්තෙන්ම ගැඹුරෙන් අධ්‍යනය කරන්නෙකුට නම් කොහෙත්ම එසේ නොවන බව වැටහේවි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි එය සුන්දර මල් යහනක් නොවෙයි හුදෙක්ම ලෙයින් කදුළින් නැහැවුන ශෝකාන්තයක් වීම නිසාවෙන්.. නමුත් ඔවුන් අපට ඉතිරිකර ගිය ඒ අතීතය සැබවින්ම චිත්තාකර්ෂණීයයි…. අද අපේ වර්තමානය …

Read More »

Altered Carbon [S01 : E10] Sinhala Subtitles | රහසේ පාවෙන අහස් මාලිගා…….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

බයිස්කෝප් ආරම්භ වෙලා වසර 9 පිරීම නිමිත්තෙන් එක පොකුරට අරගෙන ආව මේ කතා මාලාවේ දැනට අවසානය සනිටුහන් කරන්නයි මේ සුදානම. අවසාන කොටසට යන්න කලින් කෝකටත් කලින් කොටස මතක් කරගෙන ඉම්මුකෝ එහෙනම්. කලින් කොටස බොහොම සංවේදී වගේම ටිකක් අමුතු පැත්තකට ගිය හැටි මතක ඇති නෙව රෙයි තමුන්ගේ සහෝදරයා සම්බන්ධව තියන සීමාව …

Read More »

Altered Carbon [S01 : E09] Sinhala Subtitles | උප්පරවැට්ටිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි.එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. අන්තිම කොටසේදී මතක ඇතිනෙ ඕර්ටේගා ටකාෂිගෙ නංගිව හොයාගෙන ගොස් වෙච්ච හරිය.හැබැයි ඔන්න එතනදි පොඩි සිදුවීමක් සිද්ධ වෙනවා.ඒ තමයි එම සිද්ධියෙන් පස්සෙ ඕර්ටේගා හට යන්න වෙන්නෙ නැහැ කොහොමහරි ඇය ටකාෂිගෙ නංගිට මාට්ටු වෙනවා.ඉතින් අද කොටසේදී දැකගන්න …

Read More »

Altered Carbon [S01 : E08] Sinhala Subtitles | සෑම සත්‍යක්ම හෙළිවීම…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් අටවෙනි කොටස රැගෙන ආවා. අපි එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ටකාෂිගෙ සහෝදරිය ජීවතුන් අතර ඉන්නව.ඉතින් අද පටන්ගන්නෙ එතන් සිටයි.අද කොටසේදී දකින්න ලැබෙයි ටකාෂිගෙ සහෝදරිය හැම දෙයක්ම වමාරන හැටි.ඒ කියන්නෙ ඇයගෙ සහෝදරයාව ගබඩාවෙන් එළියට අරගන්න අවශ්‍ය නිසා ඇය බැංක්‍රොෆ්ට් ඝාතනය කිරීමට තැත් …

Read More »

Altered Carbon [S01 : E07] Sinhala Subtitles | නිර්මාපකයා සහ විනාශය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් අටවෙනි කොටස රැගෙන ආවා. අපි එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ටකාෂිගෙ සහෝදරිය ජීවතුන් අතර ඉන්නව.ඉතින් අද පටන්ගන්නෙ එතන් සිටයි.අද කොටසේදී දකින්න ලැබෙයි ටකාෂිගෙ සහෝදරිය හැම දෙයක්ම වමාරන හැටි.ඒ කියන්නෙ ඇයගෙ සහෝදරයාව ගබඩාවෙන් එළියට අරගන්න අවශ්‍ය නිසා ඇය බැංක්‍රොෆ්ට් ඝාතනය කිරීමට තැත් …

Read More »

Altered Carbon [S01 : E06] Sinhala Subtitles | ගැටළුවක විසඳුම තවත් ගැටළුවක් වූ කල…!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Altered Carbon හය වැනි කොටස අරගෙන එන්නයි මේ සූදානම… අද බයිස්කෝප් පවුලේ අපි හැමෝටම විශේෂ දවසක් වගෙම ගොඩක් සතුටු වෙන්න පුළුවන් දවසක්. ඒකට හේතුව තමයි අද බයිස්කෝප් අපි අපේ 09 වැනි සංවත්සරය සමරන දවස. ඉතින් ඒ ගැනත් මතක් කරගෙනම අපි යමු කතාව පැත්තට, ඔයාල කලින් කොටසෙදි දකින්න ඇතිනෙ …

Read More »

Altered Carbon [S01 : E05] Sinhala Subtitles | වැරදි මිනිහ…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Altered Carbon කියන්නෙ  විද්‍යා ප්‍රබන්ධ  කාණ්ඩයට අයත් රූපවාහිනී කතා මාලාවක්  2002 වසරේදී මේ නමින්ම ප්‍රකාශයට පත්කෙරුනු  නවකතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු… මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Laeta Kalogridis කියන අධ්‍යක්ෂවරයා විසින්. කතා මාලාව අවුරුදු 350ක් අනාගතයට දිවයන අතර   2384 වසරේදි   cortical stack එහෙමත් නැති නම්  c- stack කියල හඳුන්වන තැටියක්   හැඩැති උපාංගයක් …

Read More »

Altered Carbon [S01 : E04] Sinhala Subtitles | වධකාගාරය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම ටිවි සිරියස් එකක එක් කොටසක සබ් එකත් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ , මේක නෙට්ෆ්ලික්ස්ල ගේ ටිවි සිරීස් එකක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 8.4 අගයක් හිමිවෙලා තිබෙනවා ඒවගේම මේක Drama, Sci-Fi, Thriller ගනයට අයත් වන්නක් ඒවගේම මේක අමුතුම කථා මාලාවක් ඒ කිව්වෙ පට්ටම එකක් . ඔයාලට …

Read More »

Altered Carbon [S01 : E03] Sinhala Subtitles | හුදෙකලා ස්ථානය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න යාලුවනේ ඇලටඩ් කාබන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ .. මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ නේ මොකද මේකට ලැබුන අයිඑම්ඩිබි අගයෙන්ම මේ කථාව පට්ට එකක් කියලා ඔයාල දන්නවනේ. ඒවගේම අද බයිස්කෝප් අපිට විශේශදවසක් මොකද කිව්වොත් අද අපේ නව වැනි සංවත්සරය අද දවස පුරාම අපිත් එක්ක …

Read More »

Altered Carbon [S01 : E02] Sinhala Subtitles | කඩාහැලෙන දෙව්දුව…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

බයිස්කෝප් වෙබ් පැලට එන යන, හොද නරක කියන සබ් හදන සබ් අරගන්න එකි මෙකි නොකී සියළු දෙනාටම අද විශේෂ දවසක්. කට්ටියම දන්නවා ඇතිනේ අදට බයිස්කෝප් වෙබ් පැල හදලා අව්රුදු නවයයි. දැන් ඉතින් කට්ටිය කල්පනා කරයි එච්චර වයසද කියලා.. කෝම හරි ඔන්න අව්රුදු නවයකුත් ගෙවිලා ගිහින් තාමත් සිංහල උපසිරස ලොවේ අංක …

Read More »

Altered Carbon [S01 : E01] Sinhala Subtitles | අනාගතය ලෝකයක් කරා…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

අන්තර්ජාල සිංහල උපසිරසකරණයේ මහ ගෙදර තමුන්ගේ 9 වැනි උපන් දිනය සමරන මොහොතේ මේ අපේ සුදානම ඔබ වෙත එක පොකුරට විශිෂ්ඨ ටෙලි කතා මාලාවගේ අරගෙන එන්නයි. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මේ හැම දෙයක්ම කෙනෙකුගේ සිහිනයක් පමණයි, මේ සියල්ල සැබෑ වෙන්නේ මෙවැනි වෙබ් අඩවියක් අපි අතෙරේ තියන නිසා ඉතින් උපසිරැසකරුවන් ඔබට …

Read More »
error: Alert: Content is protected !!