Tuesday , June 22 2021

Tag Archives: James Purefoy

The Following [ S02 – E13] | පරණ මිත්‍රයා…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම 13 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ජෝ පණිවිඩයක් දෙනවා කැරී කුක් ට. ඒක බලපු රයන් සහ මයික් ප්‍රෙස්ටන් බේරගන්න එයාගේ පාසැලට ගියත් එයාලට බේරගන්න බැරි උනා. ඒ වගේම රයන් ගියා ඒ කට්ටියගේ පස්සෙන්. ඒ වගේම කැරී කුක් දැනගත්තා ක්ලෙයා තාමත් ඉන්නවා …

Read More »

The Following [ S02 – E12] | පාවාදීම..?[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…. ඔන්න මම 12 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ ලිලි ග්‍රේ ඇවිත් ලූක් ව බේරාගන්නවා. ඒ වගේම අන්තිමට ක්ලෙයා එනවා රයන් ගාවට. ඒ වගේම මැන්ඩි පැනලා ගියා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ. අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද ජෝ කැරොල් තව පණිවිඩයක් දෙනවා …

Read More »

The Following [ S02 – E11] | නිදහස… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මම 11 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ජෝ තමන්ගේ කස්ටිය දාලා තමන්ගේ අණසක පතුරවන්න හදපු හැටි ඔයාලා දැක්කනේ. ඒ වගේම ක්ලෙයා මොලු ලෝකෙට හොරෙන් ජිවත් වෙන්නේ කියලාත් දැනගත්තා. එහෙම කරන්නේ එයාගෙම ආරක්ෂාවට. ඒක දන්නෙත් කීප දෙනෙක් විතරයි. කොහොම නමුත් ක්ලෙයා ට ඕනේ …

Read More »

The Following [ S02 – E10] | ලේ වැගිරීම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම 10 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මගේ 10 වෙනි පරිවර්තනය. අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ඔයාල දකින්න ඇතිනේ ජෝ තමන්ගේ පණිවිඩය කැරී හරහා ලෝකෙටම කිවුවා. ඒ වගේම ජෝ විසින් ජුලියා සහ මිකා මරලා කෝබන් තමන්ගේ යටතට ගත්තා. ඒ වගේම ජැනා ට තමන්ගේ මානය වැළදගන්න සිද්ද …

Read More »

The Following [ S02 – E09] | මම තාමත් පණපිටින්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. මයික් ගේ තාත්තගේ අවමංගල්‍ය උත්සවය තියෙන වෙලාවේ FBI අධ්‍යක්ෂක ෆ්‍රැන්ක්ලින් එනවා රයන් හම්බ වෙන්න. ඇවිත් එයාගෙන් උදවුවක් ඉල්ලනවා. ඒ තමයි කෙලින්ම එයාව සම්බන්ද කරගෙන ජෝ …

Read More »

The Following [ S02 – E08] | ගුරුතුමා… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 5ක් තිස්සේ අපේ රසික රසිකාවියන් වෙනුවෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබා නොගෙන, අපේ බයිස්කෝප් අඩවිය ආපු මේ ලොකු ගමන ඇත්තටම සමරන්න ඕනේ තරම් දෙයක්… මම මුළු හදවතින්ම සුබ පතනවා බයිස්කෝප් අඩවියට. ජයවේවා…!!!! බයිස්කෝප් එල් කේ….!!!!! අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. ජෝ …

Read More »

The Following [S01 : E15] Sinhala Subtitles | ප්‍රදීපාගාරය…[සිංහල උපසිරැසි සමඟ]

ජෝ කැරොල්-වින්ස්ලර් විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය පිලිබද මහාචාර්ය. රයන් හාඩි-හිටපු FBI රහස් පරීක්ෂක. මේ කවුද ? මොනාද කරන්නෙ? 2013 මාර්තු මස නවවන දින සිට මෙතුවක් දුරට නොනවතින ලුහුබැදයාමක් සමගින් එක්ව සිටි ඔබ ඒකාන්තයෙන්ම දැනසිටී, ඉදින් මෙතුවක් කල ලුහුබැදීමක සාරාංශ-ගතයයි ඔබ හමුවේ මෙලෙසින් දිගහැරෙන්නේ. ඔබ සිතනුයේ මිනිසෙකුගේ දිවි තොරකිරීම වින්දනාත්මක කලාවක් කියාද? නැහැ …

Read More »

The Following [S01 : E14] Sinhala Subtitles | හැර යාම…[සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනෙ ප්‍රමාදය ගැන. අද මම අරගෙන ආව එහෙනම් 14 වන කොටස. තව එක කතාවක් විතරයි තියෙන්නෙ පළමු කතා සමයේ අවසානයට. එහෙනම් පහුගිය කොටස බලපු අපි පොඩ්ඩක් මතක් කරගම්මු බලන්න ඒක. මේ වෙනකොට ඇදහිල්ල අවුලක් වෙල. ජෝ කැරොල් බොහොම පාලනයෙන් තොරව වැඩ කරන්නෙ, එයාගෙ දකුණු අත වගේ උන්න රොඩ්‍රියි පවා මේ …

Read More »

The Following [S01 : E13] Sinhala Subtitles | පිහි ඇනුම…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න ද 13 වන කොටසටත් අපි ඇවිදින්, මේ වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් වුන ඇදහිල්ල බොහොම ලොකුවට පැතිරිලා ගිහින්. ඒ තුල සාර්ථකවීම් අපි දැක්ක, ඒ වගේම පසුගිය කොටස් වෙනකොට ජෝ කැරොල්ගේ වෙනස් වීමක් ඔබට දකින්න ලැබෙන්න ඇති, මින් පෙර “අපි” ලෙස යෙදූ තැන් සමහර විට හැන් “මම” වෙලා මට පේන විදිහට …

Read More »

The Following [S01 : E12] Sinhala Subtitles | ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ දොළොස්වන කොටස. කලින් කොටස සමීර සහෝදරයා කරන අතරේ මම මේ කොටස කරන්න දායක උනා. එහෙනම් ඉක්මනටම කියන්නම් කතාව ගැන. කලින් කොටසේදී දැක ගන්න ඇති ජෝ නැවතත් රොඩ්රික් හරහා ක්ලෙයාර් තමන්ගේ ලඟට ලබා ගන්න ආකාරය. ඒ වගේම FBI දත්ත සොරුන් ගැනත් විස්තර හොයා ගන්න ලැබුනා. ඒ වගේම නැවතත් …

Read More »

The Following [S01 : E11] Sinhala Subtitles | ආදරයේ මිත්‍යාව… [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැස නිර්මාණය කියන්නේ පැය භාගයකින්, පැයකින් එහෙම ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. ඒ ඔක්කොටම කාලය වැය වෙනව. ඉතින් පොඩ්ඩක් ඒක ප්‍රමාද වුනා කියලා, කරන උදවිය කර්‍යය බහුල වුනා කියලා ටෙලි කතා මාලා අතහැරලා දාන එක බයිකෝප් අපේ සිරිත නොවන බව දන්නවනේ දරාබර ප්‍රේක්ෂක ඔබ. ඉතින් ඔන්න එහෙම අපේ හසන්ත අයියත්, …

Read More »

The Following [S01 : E10] Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියට මම ආපහු අරගෙන එන්නේ මේ කතා මාලාවේ 10 වෙනි කොටස. ඉතින් අපි කෙටියෙන් අතීත ආවර්ජනයක යෙදුනොත්, මතක් ඇතිනේ ජෝ කැරොල් කොහෝම හරි නිදහස වුනා කියලා. ඒ වගේම දැන් ජෝ ඔහුගේ දඩයම ආරම්භ කරලා තියෙන්නේ ක්ලේයාව හොයාගන්න. කොහොම හරි අන්තිමට ජෝකොබ්ට තමන්ගේ හොඳම යාලුවා වුන පෝල්ව මරන්න වෙනවා වගේම …

Read More »

The Following [S01 : E09] Sinhala Subtitles | රිදුම්දෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

9 වන ලුහුබැඳීම මෙසේ සටහන් කරන්නයි මේ පෙර සූදානම. මතකද කලින් කොටස “ක්ලෙයාර්” හොයන්න ගත්ත උත්සාහය, එතකොට කවුද මේ “රොඩ්රික්” කියන්නේ එතකොට FBI කණ්ඩායම මෙහෙයවන්න ලැබුණු අලුත් නිලධාරියා සහ “වෙස්ටන්” අනූනමයෙන් ජිවිතේ බේරා ගත්ත හැටි “රයන්” නිසා. කෙසේ හෝ “රොඩ්රික්” සැලසුම් කල ලෙසින් “ක්ලෙයාර්” හොයා ගන්න බැරි උනා ඒ වගේම …

Read More »

The Following [S01 : E08] Sinhala Subtitles | සත්කාරක නිවස.. [සිංහල උපසිරැසි සමඟ]

තවත් ලුහුබැඳ යාමක් සනිටුහන් කරන්නයි මේ සූදානම. එහෙනම් ඉක්මණටම කතාව දෙසට හැරෙමු. “ජෝ” කලින් කොටසේදී ඉතාමත්ම සූක්ෂම ලෙස තමන්ගේ සහචරයන්ගේ උදවු සහිත හිරෙන් නිදහස් උනා. ඒ වගේම ආයෙත් “ක්ලෙයාර්” හට “ජෝ” නිසා තියෙන තර්ජනයෙන් ගැලවෙන්න රක්ෂණ සිරභාරයට පත් වෙන්න වෙනවා. අවසානයේ ආරක්ෂක ප්‍රධානියාගේ දුව බේර ගන්න “රයන්” සමත් වෙනවා. එලෙස …

Read More »

The Following [S01 : E07] Sinhala Subtitles | දෙවන පිම්ම… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් තවත් එක පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. කලින් කොටස් දෙකට අපේ නවීන් සහෝදරයාගේ උදවු ඇතිව ඔයාල වෙත දෙන්න පුළුවන් කම ලැබුනා. ඔන්න නැවතත් මම ලුහුබඳින්න ආවා පොඩි විරාමයකට පසුව. වැඩි කතා බහක් නැතුව කියන්නම් මොකද උනේ සහ වෙන්නේ කියලා. කලින් කොටසේ උන දේ මතකනේ “ජෝයි” බේරාගන්න තිබුන එකම අවස්තාව …

Read More »

The Following [S01 : E06] Sinhala Subtitles | පලායාම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අද මම අරගෙන ආවේ මේකේ 6 වෙනි කොටස. කට්ටියට මතක ඇතිනේ පහුගිය කොටසේදී සිදුවුන දේවල්. FBI ඒකෙන් Joey ඉන්න ෆාම් හවුස් එක හොයාගන්නවා කියල.. ඒ විතරක් නෙවෙයි Ryan කොහොම හරි Joey ව හොයාගන්නත් සමත් වුනා කියලා. අද කතාව පටන් ගන්නේ එතනින්. කොහොම උනත් Ryan ට Joey ව අරගෙන එතනින් …

Read More »

The Following [S01 : E05] Sinhala Subtitles | සැලසුමක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මේ TV සීරියස් එකේ කොටස් කීපයක් මම තමයි ඔයාලට දෙන්නේ හසන්ත සහෝ ටිකක් කාර්යබහුල නිසාම. එහෙමනම් ඔයාලට මතක ඇතිනේ පළමු කොටස් 4 දී වුන සිදුවීම් මාලාව. ජෝ කැරොල් එයාගේ පුතාව පැහැර ගෙන ෆාම් හවුස් එකක රඳවාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඔහුව හොයාගන්න FBI ඒකෙන් හිටපු නියෝජිත Ryanගෙන් උදවු …

Read More »

The Following [S01 : E04] Sinhala Subtitles | උමතු ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

ජෝ කැරොල් සිය අසම්පූර්ණ ග්‍රන්ථය වචනයෙන් වචනයට, ඡේදයෙන් ඡේදයට දවසින් දවස ලියමිනුයි යන්නේ. පසුගිය කොටසේදී අප දු‍ටුවේ, ඇදහිල්ලක නිර්මාතෘතුමන්ගේ දරුවා පූජනීය වස්තුවක් සේ සලකා ඒ ඇදහිල්ල දිවිහිමියෙන් සුරකින පිය උරුමයට හුරු කරවන්නට ජෝ’ගේ බැතිමතුන් කටයුතු කරන හැටි. ඒ සමගම ඔහුගේ කතාවේ චරිත දෙකක් ඒ පරිච්ඡේදයේදී ජීවිතයෙන් සමුගත්තා. කතාව ලියවෙමින් යන්නේ …

Read More »

The Following [S01 : E03] Sinhala Subtitles | කිවිදුගේ ගින්න.. [සිංහල උපසිරැසි සමඟ]

ගියවර හඹායාමේ දී FBI නියෝජිතයන්ට දැනගන්නට හැකිවුණා, සිරභාරයේ පසුවන ජෝ කැරොල් සිරගතව හිදගෙනත් තම වැඩ කටයුතු කරගෙන යන බව. ඒ සදහා ඔහු බන්ධනාගාර නිලධාරියෙකුගේ සහයෝගය ලබාගෙන තිබෙන්නේ, ඔහුගේ දුර්වලකමකින් තමන්ට අවැසි ප්‍රයෝජන ගත හැකි ලෙස ඔහුව හැඩ ගස්වා ගෙනයි. ඔහුගේ උදව්වෙන් ජෝ තමා අදහන පෝ’ගේ දර්ශනය තමාටම ආවේණික ස්වරූපයකින් යුතු …

Read More »

The Following [S01 : E02] Sinhala Subtitles | දෙවන අදියර [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් තවත් එක පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. හිතුවට වඩා පොඩ්ඩක් විතර ප්‍රමාද උනා දෙවන කොටස දෙන්න. හැකි ඉක්මනින් දෙන්න තමයි උත්සාහ කරන්නේ එත් නොකර බැරි පුද්ගලික අවශ්‍යතා නිසා මේ වැඩ වලට දෙවන තැන දෙන්න සිදු වෙනවා. මම හිතනවා බයිස්කෝප් යාලුවෝ ඒක වටහාගෙන ඉන්නේ කියලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් …

Read More »
error: Alert: Content is protected !!