Wednesday , September 23 2020
Breaking News

Tag Archives: James Remar

The Saint (2017) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව නැඟීසිටින ශාන්තුවරයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ අදත් ආව ඔයාලා වෙනුවෙන් උපසිරසියක් අරගෙන. මේක 2017දි නිපදවපු TV චිත්‍රපටයක්. ඒ කියන්නෙ මහා පරිමාණ වියදමක් නොදරා රූපවාහිනී වල ප්‍රදර්ශනය සඳහා නිපදවන ලද්දක්. එහෙම කියල නොබලා ඉන්න එපා. කතාව ලස්සනයි. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්, සයිමන් ටෙම්ප්ලර් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හොරෙක්. එයාට මිනිස්සු කියන්නෙ ශාන්තුවරයා කියල. හැබැයි එයා …

Read More »

USS Indianapolis: Men of Courage (2016) with Sinhala Subtitles | ධෛර්යසම්පන්න මිනිසුන්… [සිංහල උපසිරසි සමඟ]

 …සත්‍ය කතාවක් පදනම් කරගෙන ඇත… ඉතින් ගොඩ දවසකට පස්සේ සුපිරි ෆිලුමක් ගෙන්න හදන්නේ. මේ කතාව ගෙන එන්න ගොඩක් පරක්කු වුනා. ඉස්සල්ලාම ඒකට සමාවෙන්න ඕනේ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ ෆිලුම පැය 2 විනාඩි 8 ක් පුරා දිවෙන Action War යන වර්ගයට අයිති වෙන එකක්. IMDb දර්ශකයේ 5.0 ක හොද …

Read More »

Eden (2014) with Sinhala Subtitle|ජීවිතයත් ක්‍රීඩාවක් ද? [සිංහල උපසිරසි සමඟ]

හොදයි යාලුවනේ ඔන්න මම මාසෙකට විතර පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේකේ නම තමයි EDEN. ඒවගේම IMDB අගය 5.0 ක් ලබාගෙන තියෙනවා . එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කතාව ආරම්භයේ ඔබට දක්නට ලැබෙනවා පාපන්දු කණ්ඩායමක්. ඔවුන් තරගාවලියක් ජයග්‍රහණය කරලා ආපසු නිවෙස් බලා යන ගුවන් යානයට ගොඩවෙනවා. හැම කෙනෙක්ගෙම වගේ …

Read More »
error: Alert: Content is protected !!