Thursday , October 1 2020
Breaking News

Tag Archives: Jamie Dornan

Fifty Shades Freed (2018) With Sinhala Subtitles | සැඟවුණු මුහුණුවල නිදහස් වීම….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

බලනවා ඇති මොකද මේ සෑහෙන්න කාලයකට කළින් ආපු ෆිල්ම් එකකට සබ් දැන්ද දෙන්නේ කියල. ඔව් එහෙම තමයි. මේකේ කලින් දෙකත් මම දුන්න නිසා මේකත් මම කරන්නම ඕනේ කියල හිතේ තියන් හිටියා. එක එක වැඩ ගොඩක් තිබිලා පොඩ්ඩ පොඩ්ඩ පහු උනා ඉතිං. සාමාවෙන්න ඕනේ ඒකට. ඉතිං මේක ෆිල්ම් තුනකින් යුත් කාණ්ඩයක …

Read More »

Anthropoid (2016) with sinhala subtitles | ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “ American Beauty (1999) ආදරය සුන්දර වරදකි…කිසිදා සමාවක් නම් නැති…. ” සිනමා සිත්තමේ උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත …

Read More »

Fifty Shades Darker (2017) With Sinhala Subtitles | “කළු සෙවනැලි කරා…” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මතක ඇති මේකේ පළවෙනි කතාව ආවේ 2015 පෙබරවාරි. ඉතින් ඒකටත් සබ් දීල තියනවා. ඒ වගේම මේක එක දිගට ගලාගෙන යන කතාවක්. ඒ නිසා හොඳම දේ තමයි පළවෙනි එක බලල මේක බලන එක. ඉතින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂක අප සැමට බලන්න අවස්තාව ලැබුනේ 2017 පෙබරවාරි 7 ඉඳන්. ඩොලර් මිලියන කෝටි 55 …

Read More »

The Siege of Jadotville (2016) with Sinhala Subtitles | ජැඩෝට්විලිහි වැටලීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 50 වෙනි උපැසිරසෙන්  පස්සෙ තවත් සුපිරි බයිස්කොප් එකකට සබ් අරගෙන මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ මේක සුපිරි හමුදාමය චිත්‍රපටයක් සුපිරි සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් මේකට සබ් දාමු කියලා මට කිව්වේ අපේ විකියා සහෝදරයා විකියා කිව්වොත් අයෙත් අහන්න දෙයක් නෑනෙ දුන්නොත් දෙන්නෙ සුපිරි පහරක් ඔයාලට මම ඒ ගැන …

Read More »

Fifty Shades of Grey (2015) | “ග්‍රේ” ගේ සෙවනැලි 50 [සිංහල උපසිරැසි සමඟ]

 2015 පෙබරවාරි 13 තිරගත කරන්න පටන් ගෙන දැනට වාර්තා වී ඇති අන්දමට මේ චිත්‍රපටය තමයි 2015 වසරේ හොඳම ආදායම් ඉපයූ චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ.ඒ වගේම ආදායම් වාර්තා බොහෝ ගණනක් ඉතා කෙටි කලකින් බිඳ දැමූ චිත්‍රපටයක්.සෑහෙන්න කතා බහටත් ලක් වුණු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න විචාර වලට සහ ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපටයක් …

Read More »
error: Alert: Content is protected !!