Thursday , October 1 2020
Breaking News

Tag Archives: Jason Clarke

Pet Sematary (2019) Sinhala Subtitles | බිහිසුණු සුසාන භූමිය නැවතත් විවෘත වූ වගයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඔබ හමුවට එන්නෙ 2019 තිරගත වීම ආරම්භ කරපු Pet Sematary චිත්‍රපටය සමගින්ය. 1989 දී ආපු චිත්‍රපටය නැරඹු අයෙක් නම් ඔබව සිතෙයි මේක කලින් බැලුව වගේ හැඟීමක්. ඒකනම් ඇත්ත, මොකද මේක Reboot සිනමා පටයක් හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ නිසා කලින් චිත්‍රපටය නැරඹුවා කියලා …

Read More »

First Man (2018) Sinhala Subtitle | මිනිස් සංහතියම වෙනුවෙන් යෝධ පියවර තැබූ මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් කට්ටියව මුණගැහෙන්න ආවේ මම සැහෙන්න කැමති විෂයක් සම්බන්ධව වගේම ඒ විෂය සම්බන්ධව සත්‍ය කතාවක් ඇසුරින් නිමවුණ පට්ට ෆිල්ම් එකක්. The Martian (2015) ෆිල්ම් එකෙන් පස්සේ ආයේ අභ්‍යවකාශ ගමන් සම්බන්ධව ෆිල්ම් එකක් අරගෙන එන්න ලැබුනේ නැහැ. කොහොම හරි ලද අවස්ථාවෙන් මාශියන් එකට නොදෙවනි එකක් අරගෙන එන්න අවස්තාව ලැබුනා මේ විදියට. …

Read More »

Chappaquiddick (2017) Sinhala Subtitles | ඇමරිකානු රජ පවුලේ අවසන් බලාපොරොත්තුව…[සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන කතාව බොහොම ඇත්ත කතාවක්, නමුත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොලිවුඩ් සිනමා නිර්මාණයක් වෙනුවෙන් ලියවුන කතාවක් වගෙයි. නමුත් වාසනාවට හෝ අවසානාවට, බොහොම දුරට අවසානාවට කියන්න පුළුවනි, මේ සිදුවීම අපේ පය ගසා ඇවිදින මේ ලෝකයේ සිද්ධ වුන සිදුවීමක්. අපේ පෘථිවි තලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 384 400 ගණනක් දුරින් අපේ පුංචි මිනිස්සු …

Read More »

Mudbound (2017) Sinhala Subtitles | මඩ තැවරුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමා නිර්මානය ඩී රීස් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර IMDB දර්ශකයේ 7.4 ක අගයක් හා Rotten Tomatoes හි 96% ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. Hillary Jordan විසින් 2008 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද Mudbound නවකථාව ඇසුරින් මෙම සලරුව නිර්මාණය වී තිබෙනවා කථාව කෙටියෙන් කිවිවොත් ලෝරා මැකලන් ඇයගේ දරුවන් දෙදෙනා සහ …

Read More »

Winchester (2018) Sinhala Subtitles | අභිරහස් වින්චෙස්ටර් මන්දිරය…. [සිංහල උපසිරසි සමඟ]

“බයට ඔයාව පාලනය කරන්න දෙන්න එපා, බය තියෙන්නේ මනස ඇතුලේ විතරයි. වැඩිපුර බය වෙන වෙලාවට අපි පාලනය අතට ගන්න ඕන” ඉතින් කට්ටිය සනීපෙන් ඉන්නවද. අදත් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත්වුනු සුපිරිම හොල්මන් කතාවක්. මේක අපේ වෙබ්අඩවියේ සහෝදරයෙක් කලින් කරන්න බාරගත්තු එකක් ඉතින් එයා උපසිසසියේ ටිකක් කරාට පස්සේ එයාගෙ පුද්ගලික හේතුවක් …

Read More »

The Man with the Iron Heart (2017) AKA HHhH with Sinhala Subtitles | යකඩ හදවතක් ඇති මිනිසා! [සිංහල උපසිරසි සමඟ](18+)

කොහොමද?..මේක මගේ දෙවනි උපසි‍රැසි ගැන්වීම..සති 2ක් 3ක් ගියා මේක ඉවර කරන්න.පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් වැඩ..අනිත් එක මේකේ සමහර වචන වල තේරුම හොයන්න මාර ගේමක් දුන්නා. මේක සුපිරිම කතාවක් තියන ‍ෆිල්ම් එකක් නිසා කොහොමහරි සබ් එක කරන්න හිතුනා..කොහොමහරි නිදිමරාගෙන රෑ 1 විතර වෙද්දි ඉවර කරා..අඩුපාඩු නම් තියෙන්න පුලුවන් එහෙම උනොත් …

Read More »

Everest (2015) with Sinhala Subtitles | එවරස්ට් කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු ෆිල්ම් එකක් අරං තමයි ආවෙ. මේක මම බාරගත්ත එකක් නම් නෙවෙයි. පූස තමයි බාර අරං තිබ්බෙ. එයාට සනීප නෑ කියල වැඩේ මම බාරගත්ත. මට දෙද්දීත් ලයින් 600ක් විතර කරල තිබ්බෙ. මම මේක කරගෙන යද්දි හදිසියේම ලැප් එකේ අවුලක් නිසා සේව් කරගන්න බැරුව සබ කැන්සල් …

Read More »

Terminator Genisys (2015) with Sinhala Subtitle | ටර්මිනේටර් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

1984 දි පටන් ගත්තෙ 2029 වසරෙන්, ඒ ‘අසහාය ශක්තිවන්තයෙකු‘ ගෙන්. නමුත් පැමිණි කාර්යය ඉටුකරගත නොහැකිවූ විට 1991 දි ‘දෙවියන්ගේ උදහසත්‘ සමගින් නැවත පැමිණුනත් පෙර අරමුණ ඉටුකරගන්නට සමත් උනිද? උත්සහය අත් හැරියේද? නැත. 2003 දී ‘උසස් උන යන්ත්‍ර’ සමගින් නැවත සටනට පිවිසුනද 2009 වන විට ‘යාන්ත්‍රිකයින්ගෙන් ගැලවීමේ මාර්ගය‘ සොයාගන්නව, වසර හයක …

Read More »

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට …

Read More »

Lawless (2012) Sinhala Subtitles | සුප්‍රසිද්ධ මත්පැන් පෙරන්නෝ…[සිංහල උපසිරැසි සමඟ]

John Hillcoat විසින් අධ්‍යක්ෂණය කරන ලද ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6/10 ක් ලබා ගැනීමට සමත් වුනු සුපිරි චිත්‍රපටයක් මෙදා පාරත් මම ඔයාලට අරන් ආව. මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් දන්න සුපිරිම නලුවො සෙට් එකක්. Warrior 2011, This Means War 2012 ඇතුලු සුපිරි චිත්‍රපට රැසක රඟපෑ Tom Hardy…, Transformers, Eagle Eye යන …

Read More »

Trust (2010) with Sinhala Subtitles | නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් [සිංහල උපසිරැසි සමඟ]

ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත් නිවැරදිව කියන්නේ …

Read More »
error: Alert: Content is protected !!