Friday , September 25 2020
Breaking News

Tag Archives: Jason Isaacs

Scoob! (2020) Sinhala Subtitles | ස්කූබ් [සිංහල උපසිරැසි] (50*)

අද මගේ උපසිරැසි ජීවිතේ ගොඩක් වැදගත් දවසක්. 2013 සා/පෙළ ඉවරවෙලා ෆිල්ම් බලන අතරේ ඒ ෆිල්ම්වල සබ්වල බයිස්කෝප් සිංහලෙන් කියන නම දැක්කාම මට හිතුනා මේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සයිට් එකට ඇවිල්ලා බලද්දි දැක්කා සයිට් එකේ තිබුන ඔබටත් ඉඩක් කියන තීරුව. ඉතිං ඒක කියවලා බැලුවාම මටත් ආසාවක් ආවා උපසිරැසියක් කරන්න. …

Read More »

Superman: Red Son (2020) Sinhala Subtitles | සුපර්මෑන් සෝවියට් දේශයෙ හිටියනම්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වතාවෙ අරගෙන ආවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන පළමු DC ඇනිමේෂන් චිත්‍රපටිය. කවුරුත් දන්නවනෙ DC ලා එක අවුරුද්දකට එයාලගෙ ඇනිමේෂන් ෆිල්ම් කිහිපයක් නිකුත් කරනවා කියලා. චිත්‍රපටිය නමින් Superman: Red Son. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් සුපර්මෑන් රුසියාවෙ හිටියනම් කොහොමද කියලා. Superman: Red Son නමින් තියන කොමික් පොත පාදක කරගෙන තමයි …

Read More »

Monster Family (2017) aka Happy Family (2017) Sinhala Subtitles | පවුලට වඩා වටින වෙන කිසිම දෙයක් නැහැ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඇනිමේෂන් ෆිල්ම් බලන අයට තමයි මේ ෆිල්ම් එක අරගෙන ආවෙ. ඉතින් අවුරුද්දට සුභ පතන්නත් බැරි වුණානෙ අවුරුද්ද පහු වුණත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභ පතලම ලිපිය පටන්ගන්නම්. මුලින්ම මට මේ ෆිල්ම් එක බාරදුන්න ශාන් විමුක්ති සහෝට ස්තූති කරලම මම ෆිල්ම් එක ගැන කියන්නම්. Monster Family (2017) කියන්නෙ 2018 …

Read More »

A Cure for Wellness (2016) with Sinhala Subtitles | ප්‍රතිකාරය [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇත්තටම මේ මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. කාලෙකට පස්සෙ තමා අයෙමත් සබ් එකක් කරන්න පටන් ගත්තෙ. වැඩ ගොඩක් වැඩි නිසා සබ් එකක් කරන්න වෙලාවක් හම්බුනෙ නෑ. පොඩි විවේකයක් හම්බුන නිසා ආයෙමත් සබක් කරන්න ඕනි කියලා හිතුනා. ඇත්තටම ෆිල්ම් එක පැත්තට හැරුනොත් මම කරපු සබ් 5න් අමාරුම සබ් එක මේක කියලා කියන්න …

Read More »

Green Zone (2010) with Sinhala Subtitles | අධි ආරක්ෂිත කාලාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් කට්ටියට බලන්න සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා Green Zone 2010 වර්ෂයේ තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ Action,Drama, Thriller ගණයට තමා මේ බයිස්කෝප් අයත් වෙන්නේ, මිනිත්තු 115 කාලයක් පුරාවට දිව යන මේ කතාවේ ප්‍රධාන චරිතය Matt Damon දන්නවා නේ කවුද කියලා සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් අපිට මේ බයිස්කෝප් …

Read More »

Sweet November (2001) with Sinhala Subtitles | ආදරනීය නොවැම්බරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් නොතිබූ අඩුපාඩුව මම අද සපුරනව.. …

Read More »

The Tuxedo (2002) with sinhala subtitles | ටක්සිඩෝව. [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඉතින් ලැබුවා වූ නව වසරේ ඔයාල හැමෝගෙම හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, අළුත් අවුරුද්ද පටන් ගත්ත ගමන්ම Jackie Chan ගෙ ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුන, ෆිල්ම් එක නං ඔයාල අනිවාරයෙන්ම බලල ඇති, කොහොම වුනත් දෙපාරක් බලන්න පුළුවන් …

Read More »

Green Lantern: Emerald Knights (2011) with Sinhala Subtitle | මගේ බලයෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ ගෙනාවේ මගේ තුන්වැනි සිංහල උපසිරැසිය. මං මීට කලින් දුන්නේ Batman Year One 2011 ඇනිමේට්ටුවටනේ. මේ පාර ග්‍රීන් ලෑන්ටර්න්. මේක කරනවද නැද්ද කියලා හුඟ කාලෙක ඉඳන් හිත හිත හිටියේ. මේ බයිස්කෝප් එකට ළඟදී අළුත් කැටයම් පාරක් එහෙම දාල තියනවනේ, දැන් නම් කලින්ට වඩා ලයින් එකක් තියනවා නේ? ඒක නිසා …

Read More »

The Patriot (2000) Sinhala Subtitles | රට වෙනුවෙන් අපි…[සිංහල උපසිරැසි සමඟ]

මම අද ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතිහාසගත යුධ සිදුවීම් බලන්න කැමති අය ආසා කරන චිත්‍රපටියක්. මේ මගේ 2වන උපසිරැසි ගැන්වීම.  මෙම චිත්‍රපටය IMDb 6.9/10 ක් අගයක් ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Independence Day,Godzilla,10,000 BC,2012 වැනි සුපිරි චිත්‍රපට නිර්මානය කරපු  රෝලන්ඩ් එමරිච් මහත්තයා.(එහෙනම් මේ ෆිල්ම් එක ගැනත් අහන්න දෙයක් …

Read More »
error: Alert: Content is protected !!