Friday , September 25 2020
Breaking News

Tag Archives: Jason Mantzoukas

How to Be Single (2016) with Sinhala Subtitles | තනිකඩ වන්නේ කෙසේද ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යළුවනේ තවත් උපසිරසක් අරගේන මම අවා මෙක මගේ 5 වනි උපසිරැසි ගැන්විම වෙන්න එනේ. කොහොම උනත් මම කියන්න ඔනේ මෙක මට කරන්න ලැබුනු විදිහ මොකද මම හිතපු දේ නෙවෙයි සිද්ධ වුනේ ඔන්න පටන්න ගන්නවා. හරි මම මෙ 15 වෙනිදා ලොකු ගමනක් යන්වා ඉතින් ඒ යන්න කලින් සබ් ඒකක් දන්න …

Read More »

Dirty Grandpa (2016) with Sinhala Subtitles | නරක සීයා! [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් ටික දවසකට පස්සේ ආපහු ආවා ෆිලුමක් අරගෙන! මේකත් මේ වසරේ නිකුත්වුන සුපිරි කොමඩියක්! ෆිලුම එලියට ආවේ ජනවාරි 22වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් එක්ක ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ල නම් වැඩි දවසක් නෑ. මිනිත්තු 102ක් පුරා දිවෙන මේ ෆිලුමට imdb අගය 6.1ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Robert De Niro (සීයා) සහ …

Read More »
error: Alert: Content is protected !!