Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Jason O’Mara

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රීඩා, සෙල්ලම් බඩු ඔය වගෙ බොහොමයක් දේවල් හරහා තමන්ගෙ සන්නම් නාමය …

Read More »

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන …

Read More »

One for the Money (2012) with Sinhala Subtitles | වරෙල්ලා!හොරු අල්ලන්න [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියනවා හැමදෙනාටම,When in Rome 2010 චිත්‍රපටයේ පොරොන්දු වෙච්ච විදිහටම Katherine Heigl රඟපාන සුපිරි ෆිල්ම් එකකට සබ් කරා ඔන්න.මගේ දෙවනි උපසිරැසි ගැන්විමට මං තොරගත්තේ 2012 වර්ෂයේ තිරගත වෙච්ච One For The Money කියන Action,Comedy,Crime ගණයට අයත්වන චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Julie Anne Robinson.මෙයා තමයි The Last Song චිත්‍රපටයත් අධ්‍යක්ෂණය …

Read More »

The Siege of Jadotville (2016) with Sinhala Subtitles | ජැඩෝට්විලිහි වැටලීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 50 වෙනි උපැසිරසෙන්  පස්සෙ තවත් සුපිරි බයිස්කොප් එකකට සබ් අරගෙන මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ මේක සුපිරි හමුදාමය චිත්‍රපටයක් සුපිරි සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් මේකට සබ් දාමු කියලා මට කිව්වේ අපේ විකියා සහෝදරයා විකියා කිව්වොත් අයෙත් අහන්න දෙයක් නෑනෙ දුන්නොත් දෙන්නෙ සුපිරි පහරක් ඔයාලට මම ඒ ගැන …

Read More »
error: Alert: Content is protected !!