Monday , July 4 2022
Breaking News

Tag Archives: Jason Statham

Wrath of Man (2021) Sinhala Subtitles | පියෙක් වූ මිනිසෙකුගේ වියරුව! [සිංහල උපසිරසි] [18+]

පින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න ඕනේ මේක පරක්කු වුන එකට සමාවෙන්න ඕනේ. මේක මම මුල් වතාවට කලින් භාරගෙන උපසිරසි හදන්න ගත්තු ෆිල්ම් එක. ඒත් මම හිතුවට වඩා කල් ගියා. ඇත්තටම මේක ඊයේ දෙන්න තිබුනේ ඒත් …

Read More »

Fast & Furious Presents: Hobbs & Shaw (2019) AKA Hobbs & Shaw AKA Fast & Furious: Hobbs & Shaw Sinhala Subtitles | පළමු හෝබ්ස් සහ ශෝ මෙහෙයුම…. (300*) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම  මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය …

Read More »

Chaos (2005) Sinhala Subtitles | වෛරසයක් දා ගත්තොත් ගොඩේ ගොඩ! [සිංහල උපසිරැසි සමග]

ලිපිය මලිත් මධුෂාන් ඔන්න එහෙනම් මේ දෙන්න යන්නේ අපේ බයිස්කෝප් එකේ පතාක යෝදයෙක් වෙන රොයිලි අයියගේ ලිපියක් සහිත චිත්‍රපටයක් ගැන මේකට උපසිරස කරන්නේ මම නම් නෙවෙයි මගේ විශ්වවිද්‍යාලයේ සහෝදරියක් තමයි මේකට උපසිරස කරන්නේ මගේ ඉල්ලීමක් නිසා. මොකද අපේ රොයිලි අයියගේ ලිපියක් සහිත සලරුවක් උපසිරස නැතුව තියෙන එක ලොකු අඩුවක් කියල …

Read More »

The Meg (2018) Sinhala Subtitles | සාගර පතුළෙන් මතුවූ බිහිසුණු ඝාතක යන්ත්‍රය! [සිංහල උපසිරැසි සමඟ]

“මෝරා” කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. සිනමාව ගත්තොත් මේ “මෝරා” කියන වචනය තරම් පට්ට ගහපු තවත් වචනයක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. අවුරුද්දකට මෝරු සම්බන්ධ චිත්‍රපටි කීයක් නම් නිකුත් කරනවද… එයින් කීයක් නම් සාර්ථක වෙලා තියෙනවද? මේ වෙද්දී සිනමා ඉතිහාසය තුල මෝරු සම්බන්ධ චිත්‍රපට කොච්චර නම් බිහිවෙලා තියෙනවද කියනවා නම්, මෝරු …

Read More »

Revolver (2005) Sinhala Subtitles | නිදහස කොතනද..? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන්! අද බයිස්කෝප් එක පැත්තට ආවේ 2005 දී තිර ගත කරපු, ක්‍රියාදාම නලු Jason Statham රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් අරගෙන. කතාව වෙන්නේ මෙහෙමයි, ජේක් ග්‍රීන් කියන්නේ කපටි පුදගලයෙක්. එයාගේ රස්සාව තමයි සුදු කෙලින එක. මෙයාගේ කැසිනෝ එකේ බොස්, ඒ කියන්නේ මාකා දැනගන්නවා මෙයා ඉතාම දක්ෂ කෙනෙක් කියලා. ඉතින් මාකා කරන්නේ …

Read More »

Snatch (2000) Sinhala Subtitles | දියමන්තියක් වටා… [සිංහල උපසිරැසි සමග]

කණිෂ්ක බණ්ඩාර දහම්පත් සොහොයුරාගේ ලිපිය… හොඳයි යාළුවනේ මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටය මීට අවුරුදු 16 පෙර තිරගත වුණු උසස් තත්වයේ චිත්‍රපටයක් වුණත් තාම කවුරුත් සිංහල උපසිරැසි යොදා නැති එක ගැන මම පුදුම වුණා. ඉතින් මම හිතුවා මේ දවස්වල නිකම් ඉන්න එකේ මගේ මංගල උපසිරැසිය මේ චිත්‍රපටියෙන් ආරම්භ කරන්න.මේක …

Read More »

Transporter 3 (2008) with Sinhala Subtitles | ප්‍රවාහකයා 3 [සිංහල උපසිරසි සමඟ] (50)

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු ජීවිතේ කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, මොකද ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ, මේ ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාවෙ අවසන් ෆිල්ම් එක, ඒ කියන්නෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි මේ දිග හරින්න උත්සාහ කෙරුවෙ, …

Read More »

In the Name of the King: A Dungeon Siege Tale (2007) | මායා ලොවක් [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මං තව සබ් එකක් අරගෙන ආවා. මේක 2007 වර්ෂයේ තිරගව වුන ෆිල්ම් එකක්. මේක ප්‍රධාන චරිතයට රගපාන්නෙ 2016 වර්ෂයේ තිරගවුන ෆිල්ම් එකක් වෙන Mechanic Resurrection ෆිල්ම් එකෙත් රගපාපු jason Statham නළුවත් Leelee Sobieski,John Rhys-Davies, Claire Forlani කියන නළු නිළියනුත් මේ ෆිල්ම් එකේ රගපානවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »

The Fate of the Furious (2017) with Sinhala Subtitles | දෙලොවකට මැදිවූ මාරක ධාවනයේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන තවත් චිත්‍රපටයක අටවෙනි සම්ප්‍රාප්තිය තමයි මේ සනිටුහන් කරන්නේ. මේ චිත්‍රපටය ගැන අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ කියල හිතනවා. හැමෝම දන්නවා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කියන්නේ මොකද්ද කියල. ඉතින් 2001 වසරේ ආරම්භ උන මේ චිත්‍රපට මාලාවට එකතු වෙන අටවැන්න තමයි The Fate of the Furious (2017) කියන්නේ. …

Read More »

War (2007) with Sinhala Subtitles | සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. එන්.විජිත අසංක වන මගේ හතලිස් පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2007 වසරෙදි තිරගත වුනු  Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක …

Read More »

Crank: High Voltage (2009) with Sinhala Subtitles | ඔල්මාදකාරයගෙ හදවත කොයි? (18+) [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ හතලිස් දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2009 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේක මම කලින් ගෙනාපු Crank කියන ෆිල්ම් එකේම දෙවැනි කොටස. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ …

Read More »

Crank (2006) with Sinhala Subtitles | ඔල්මාදකාරයා [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ හතලිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ   Mark Neveldine සහ Brian Taylor …

Read More »

Mechanic: Resurrection (2016) With sinhala subtitles | කාර්මිකයාගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ] * 150 *

කොහොමද හැමෝටම.. ඔන්න මම තවත් ෆිලුමක් අරන් ආවා. හැබයි මේක ටිකක් විශේෂ එකක් මට. මොකද මේ තමයි මගේ උපසිරසි ජීවිතයේ 150වන උපසිරසිය. හම්මේ ඉතින් නිහතමානී සතුටක් දැනෙනවා ඒ ගැන. ඒ සතුට මොනවගේද කියලා දන්නෙත් ඉතින් එවන් කඩයිමක් පහු කරපු උදවියම වෙන්න ඇති. ඉතින් මට මේ කඩයිම පහු කරන්න අවුරුද්දකුත් මාස …

Read More »

The Bank Job (2008) with Sinhala Subtitles | බේකර් වීදියේ බැංකු කොල්ලය… [සිංහල උපසිරසි සමඟ]

එය 1971 වර්ශයේ ඉරිදා දිනයකි. සතියක් පුරා කාර්යබහුල වී තිබූ ලන්ඩන් නගරය මෙදින සාමකාමි මුහුණුවරක් ගනී. සිකුරාදා පස්වරුවේ වසා තැබූ බෝහෝ ආයතන හෙට උදෑසන වනතෙක් විවෘත වන්නේ නැත. වෙහෙසකර වූ සතියකින් පසු, නිවාඩුවක් ගත කිරීමට ලන්ඩනයෙන් බැහැරට ගොස් සිටින් මිනිසුන් මේ වනතෙක්ම ඔවුන්ගේ ගෙවල් දොරවල් කරා පැමිණ තිබුනේ නැත. එලෙස …

Read More »

Spy (2015) | වෙනස් විදිහේ රහස් ඔත්තුකාරියක් [සිංහල උපසිරසි සමඟ]

IMDb දර්ශකයේ ක්‍රියාදාම, කොමඩි සහ අපරාධ ලෙස වර්ගීකරණය කරනු ලැබූ විනෝදයෙන් එකදිගට බලන්න පුලුවන් සිනමා පටයක් තමයි මම අද අරගෙන ආවෙ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාවත් මතක් කරන ගමන් සිනමාපටයේ වගතුග ගැන හොයල බැලුවොත්, 2015 ජූනි 5 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය …

Read More »

Furious 7 (2015) with Sinhala Subtitles | මරණයට පමණක් දෙවෙනි වූ වේගය….[සිංහල උපසිරැසි සමඟ]

කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්, Don’t act like you don’t know Know what I came for Too late to turn back This is the payback You take one, I …

Read More »

Killer Elite (2011) | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! අද මම බයිස්කෝප් එකට ආවේ ටිකක් වෙනස් විදියක චිත්‍රපටයක් අරගෙනයි. කලින් මං සබ් ගෙනාපු Dead Man walking, American History X, Rain Man  වගේ චිත්‍රපට ටිකක් එක පැත්තකට නැඹුරු වුණ ඒවා. ඉතින් වෙනසකටත් එක්ක ත්‍රාසජනක චිත්‍රපටවලට කැමති අයට බලන්න හොඳ බයිස්කෝප් එකක් අද මම ගේන්න හිතුවා. ඉතින් මගේ 6 …

Read More »

Wild Card (2015) | යක්ෂ ආරක්ෂකයා…. [සිංහල උපසිරැසි සමඟ]

අද 2015 ජනවාරි 31 වැනිදා බයිස්කෝප් අඩවියට පොඩ්ඩක් විශේෂ දවසක්. මොකද 2009 වසරෙන් පටන් ගත්ත අපේ මේ ගමන අද වෙනකොට උපසිරැස 5000 ක් කඩයිම අතේ දුරට ඇවිදින්. මේ කටු පිරි රෝස මල හැදෙන රෝස ගහ මේ තත්වෙන් තියාගන්න බොහොම දෙනෙක් තමුන්ගේ කාලය, ශ්‍රමය කැප කරන්නට නොපසුබට වුන බ අව බයිකොප් …

Read More »

Death Race (2008) | මරුවා සමග වාසේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ හයවැනි සබ් එක ඔයාලට අරගෙන ආව. මේ පාර ‍ගෙනාවෙ 2008 වසරේ තිරගත වෙච්ච සුපිරි Action ෆිල්ම් එකක්. Universal සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස්  6.4 ක් ලැබිල තියෙනවා. මේකෙ කොටස් 03 ක් දැනට නිකුත් වෙලා තියෙනවා. මේ පළවෙනි එක. අනිත් Films දෙකටම …

Read More »

The Transporter (2002) | අමුතු හාදයා. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා ඉතින් කස්ටියම පිළිගන්නවා. මාව ඔයාලා දන්නෙ නැතුව ඇති. මොකද මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක් නිසා. ඒත් මම සබ් වලට අලුත් කෙනෙක් වුණාට බයිස්කෝප් එකට නම් අලුත් කෙනෙක් නෙවෙයි. ඒක තරිඳු (විකියා) අයියා දන්නවා හොඳටම. ඒ කාලෙ මුලින්ම සබ් එකක් කරා. ඒත් ඒකෙ භාගයක් වගේ තමයි කරන්න වුණේ. ඒක …

Read More »
error: Alert: Content is protected !!