ඇත්තටම අපි විශ්වයෙ තනිවෙලාද? මේ ප්රශ්නය මේ ලොකේ ජීවත්වන හැමෝටම තිබෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ගැන සොයන්න විවිධ රටවල සිටින විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙමින් පරියේෂණ වල නියැලෙනවා. එසේ පරික්ෂණ සිදු කරන අතරවාරයේ පිටසක්වල ජීවීන් ගැන විවිධ සාක්ෂි හමු වුවත් තවමත් කිසිදු විද්‍යඥයෙක් මේ ගැන ස්ථිර නිගමනයකට පැමිණ නැත. එසේත් නැතිනම් ඔවුන් …
Read More »The Calling (2014) | මරණයෙන් අවදි විය හැක්කේ ජේසුතුමන්ට පමණද? [සිංහල උපසිරැසි සමඟ]
ටික කලෙකට පස්සේ ඔන්න ආයෙත් මම සබ් එකක් ගෙනාවා.මේක ගැන මාව දැනුවත් කරපු සමීර අයියටත්, මාගේ සමකාලින, සම වයස් උපසිරැසි නිර්මාණකරුවා වන අදිත ප්‍රවීන් සහෝටත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ. මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ.ඔයාලම …
Read More »