Monday , July 4 2022
Breaking News

Tag Archives: Jean-Claude Van Damme

The Last Mercenary (2021) Sinhala Subtitles | අවසන් කුලී සොල්දාදුවා [සිංහල උපසිරසි]

Jean-Claude Van Damme කියන නම අහලා නැති බයිස්කෝප් පිස්සෙක් මේ මිහිපිට ඇති කියලා මං නම් හිතන්නෙ නෑ. Universal Soldier, Bloodsport වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට වල රංගනයෙන් දායක වුන ඔහුට දැන් වයස අවුරුදු 60ක්. හැට පැන්නට තාම වැඩ පුළුවන් කියන එකට මං අද උපසිරැසි ගේන මේ චිත්‍රපටය හොඳ උදාහරණයක්. මේ චිත්‍රපටය …

Read More »

Double Impact (1991) Sinhala Subtitles | නිවුන් අයියා මලෝ… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක්.. චිත්‍රපටියක් බලන කෙනාගේ රසවින්දනය එකිනෙකාට වෙනස්. අපිට තව කෙනෙක්ගේ රසවින්දනයට අභියෝග කරන්න, ඔහුගේ රසවින්දනය ගැන පහත් විදිහට කතා කරන්න, පොදුවේ විවේචනය කරන්න, මං හිතන්නේ අපිට සදාචාරාත්මකව ඒ අයිතිය නෑ. ඒක පුද්ගල කැමැත්ත. මම පොදුවේ ඕන චිත්‍රපටයක් බලනවා. රස විඳිනවා. හොඳයි කියන නරකයි කියන රේටින් අඩු වැඩි ලිස්ට් …

Read More »

Wake of Death (2004) Sinhala Subtitles | මරණයෙන් නැඟිටීම… [සිංහල උපසිරසි]

සුපුරුදු විදිහට හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මං අදත් ටිකක් පැරණි ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. නම සම්පූර්ණයෙන්ම නැතත් වෑන් ඩෑම් කිව්වම ක්‍රියාදාම චිත්‍රපට බලන, ඒ නම නොදන්න කවුරුවත් නෑ. අතින් පයින් විතරක් නෙවෙයි තුවක්කුවෙන් පිස්තෝලයෙන් රිදී තිරයේ වැඩ පෙන්නන කෙනෙක් තමයි වෑන් ඩෑම්.  …

Read More »

Bloodsport (1988) Sinhala Subtitles | ජයග්‍රහනය සොයා රුධිරයේ ක්‍රීඩාවට [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී යහළු යෙහෙළියනි, ඔන්න එහෙනම් මේ ගෙදර ඉන්න කාලේ පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක සත්‍ය සිදුවීම් ඇසුරින් නිපදවු ක්‍රියාදාම චිත්‍රපටයක්. විශේෂයෙන්ම මම මේක තෝර ගත්තේ මගේ ප්‍රියතම නලුවෙක් මේ චිත්‍රපටයේ ඉන්න නිසයි. 80 දශකයේ ක්‍රියාදාම චිත්‍රපට ගැන කිව්වම එවකට සිටිය දක්ෂතම සටන් ශිල්පියෙක් තමයි Jean Claude Van …

Read More »

No Retreat, No Surrender (1986) Sinhala Subtitles | බෘෘස් ලී ගේ අවතාරය!! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!!  සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මුලින්ම අද වෙන කොට අපේ රට වසංගතයකට ගොදුරු වෙලා. අදාල අංශ ලංකාවේ මිනිස්සුන්ව සුව කරන්න, නිරෝගිව තියන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් මේ වෛරසයට ගොදුරුවුන සෑම සියලු දෙනාම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම දෙනාට …

Read More »

In Hell (2003) Sinhala Subtitles | පලිගැනීම උදෙසා අපායක [සිංහල උපසිරැසි සමග]

දීර්ඝ කාලයකින් පසු තම බිරිඳව හමුවිමට යන ආදරනීය ඔහුත්, තම සැමියා හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන සෙනෙහෙබර ඇයත්, ඔවුන් අතර ඔවුන්ටම නොදැනී සල්ලාල වෘකයෙක් සිටින බව නොදනී. බලවතුන් සමඟ හෙට්ටු වීමට නොහැකිව, නීතීයෙන් පිළිසරණක් නොලද ඔහු නීතිය තමන් විසින් ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. එම වරදට සිරගත වන ඔහු දඟ ගෙය තුල නොමිනිස් සමාජය …

Read More »

We Die Young (2019) Sinhala Subtitles | පාතාලේ වැජබෙන අපි මැරෙන්නේ තරුණ කාලෙදිමයි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ටික කාලෙකට පස්සේ තමා ආයෙමත් සබ් එකක් කලේ, මං මේ ෆිල්ම් එක ඉල්ලලා දැනට සති 3 ක් විතර වෙනවා. ඒත් මගේ මැශින් එක කැඩුනු නිසා මේක ඉවර කරගන්න බැරුව හිටියේ. කරගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවේ තමා මගේ යාලුවා ලක්ශාන්ට එයාගේ ලැප් එක ගෙනල්ලා මට දුන්නේ “ආ මචං මේකෙන් …

Read More »

The Bouncer (2018) Aka Lukas Sinhala Subtitles | ආරක්ශකයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ අවුරුද්දේ නිකුත් උන තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් අරං තමා මම අද ආවේ. මේ චිත්‍රපටය නම් දෙකකින් හැදින්වෙනවා. මේකේ ප්‍රදාන චරිතයට පන පොවන්නේ සුපිරි ක්‍රියාදාම නලු Van Damme. ඇත්තෙන්ම කිව්වොත් මෙයාටත් දැන් ජැකී චෑන් ට වගේම ගොඩක් වයසයි. හැබැයි හැකියාවන් නම් තාමත් එහෙම්මම තියෙනවා. චිත්‍රපටය ගැන කෙටියෙන් කියනවනම්….. විනාඩි 94 …

Read More »

Black Water (2018) Sinhala Subtitles | ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහසිගතව සිදුකල භයානක මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේක ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත් වැදගත් වගේම …

Read More »

Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දවස අපි …

Read More »

Replicant (2001) with Sinhala Subtitles | දාම ඝාතකයෙකුගේ වෙස් ගත් ”ජීව පිටපත” [සිංහල උපසිරසි සමඟ]

කිව්වා වගේම එහෙනම් පරණ ‍ෆිල්ම් එකක් අරගෙන තමා ආවේ.පළවෙනි සබ් එක කරලා දවස් 5ක් ඇතුලත ඊළග සබ් එකත් අරන් එන්න පුලුවන් උනා.කලින් ගෙනාපු කොමඩි ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුනා.ඒකට ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනවා…. Jean-Claude Van Damme ඉන්න සුපිරි ෆිල්ම් එකක් තමා මේකත්.පොර ඉන්න Universal Soldier 1992, …

Read More »

Lionheart (1990) with Sinhala subtitles | සිංහ හදවත [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, යහපතක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් තවත් වෑන් ඩෑම්ගෙ මූවි එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නං ගොඩක් අය බලලත් ඇති, ඒත් ඉතින් Van Damme ගෙ ෆිල්ම් කියන්නෙ අමතක කරන්න බෑනෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1991 ජනවාරි 11 වෙනිද, IMDB අගය 6.1ක් ලැබිල තියෙනව, ෆිල්ම් …

Read More »

Kill Them All (2017) With Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

පිලිප්ගේ (J.C. Van Damme) තාත්තා තිබුණ යුගෝස්ලාවියාවේ මාධ්‍යවේදියෙක්. සර්බියාව වෙනම රටක් වෙන්න යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ යුද්දෙට විරුද්ධව කථා කරපු පිලිප්ගේ තාත්තාව කවුදෝ මරනවා. පිලිප්ගේ අම්මටත් තර්ජන ආවාට පස්සේ පිලිප්ව රටින් පිට යාලුවෙක්ට හදා ගන්න දෙන පිලිප්ගේ අම්මා දිවි නසා ගන්නවා. ලොකු වෙන පිලිප් සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්ගේ …

Read More »

Second In Command (2006) with Sinhala Subtitles | ජනාධිපති බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මාස දෙකකට විතර පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ වතාවෙ තෝරගත්තෙ 2006 වසරේ තිරගතවුණ Action | Thriller | War ගණයන්ට අයිති වෙන සුපිරිම සිනමා නිර්මාණයක්. ගිය අවුරුද්දෙ නොවැම්බර් වල වගේ බාර ගත්තත් වැඩ වැඩි නිසා ඉවර කරගන්න බැරිවුණා. හරි එහෙනම්. ෆිල්ම් එක ගැන කියනවා නම් මේ සලරුව 2006 වසරේ …

Read More »

Pound of Flesh (2015) | පරිත්‍යාගය. [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ ඔයාලට මතකනේ මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා Focus (2015), Run All Night (2015)  වගේ ෆිල්ම් ගොඩටම වැටෙන තවත් ක්‍රියාදාම වලින් සපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි මගේ පස්වන උපසිරසිය විදිහට ගෙනාවේ. නම තමයි Pound of Flesh (2015) මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් …

Read More »

Assassination Games (2011) | මිනීමැරීමේ සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම මම කියන්න ඔනේ මගේ පළවෙනි සබ් එක කළේ I robot (2004) ෆිල්ම් එකට දෙවෙනියට කළේ Dinosaur (2000) ෆිල්ම් එක. මේ දෙකටම මට කමේන්ට් දාපු හැමෝටම ස්තුති. ඒ වගේම මන් කියන්න ඕන, Dinosaur ෆිල්ම් එකේ සබ් එකේ අන්තිම ටික කරනකොට …

Read More »

6 Bullets (2012) Sinhala Subtitles | වැඩ බැරිනම් වැඩක් නැ…[සිංහල උපසිරැසි සමඟ]

මම මේ කියන්න යන්නේ මම මගේ පළමුවෙනි උපසිරැසි ගැන්විම ගැන. ඉතින් මමත් හිතුවා සිංහල උපසිරැසි මෙකට දැම්මනම් හොදයි නේද කියලා. ඉතින් හැමදාම බයිස්කෝප් එකෙන් සිංහල උපසිරැසි භාගත කරන් යනවා‍ ‍පුළුවන් හැම වෙලාවෙම ‍අනිවා කෙමෙන්ට් කරනවා.සිංහල උපසිරැසි දාන එකත් හිතන තරම් ලෙසි නැ. මට මේක ඉවරකරන්නම සති 2ක් ගියා හරියටම. ඇක්ෂන් …

Read More »

Dragon Eyes (2012) Sinhala Subtitles |පාතාලයට එරෙහිව..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න මම තවත් මැක්සා බයිස්කෝප් එකක් සමගින් ඔයාලව මුණගැහෙන්න ආවා. මේක මගේ හයවෙනි නිර්මාණය. ඉතින් කලින් දුන්න උපසිරැසි වලට අදහස් දක්වපු ඔයාලට බොහොම ස්තූතියි. ඉතින් බයිස්කෝප් එකනම් මැක්සා මොකද මේක බලන් ඉන්න කම්මැලි නෑ. හේතුව තමා මේක පටන් ගත්ත වෙලාවේ ඉදලා එක එක ගේමවල් වලට ගහ ගැනිල්ලක් තියෙන්නේ. …

Read More »

Universal Soldier: Regeneration (2009) Sinhala Subtitles | න්‍යෂ්ටික පිපුරැමක්..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න මම විශ්වීය සොල්දාදුවෝ 3 වෙනි බයිස්කොප් එකත් ඔයාලට අරගෙන ආවා.ඔන්න මේ බයිස්කෝප් එකත් එක්ක Universal Soldier සේරම කතා ටික සම්පුර්ණ වෙනවා කලින් කතා ටික 1 2 4 මේ තැන් වලින් ඔයාලට ගන්න පුළුවන්.. කලින් දුන්න ලිපියකුත් තියෙන නිසා වැඩි යමක් කියන්නේ නැතුව කෙටියෙන් කතාව කියන්නම්.. බයිස්කෝප් එකේ විස්තරේ …

Read More »

Universal Soldier: The Return (1999) Sinhala Subtitles |විශ්වීය සොල්දාදුවන්ගේ ආගමනය[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද ? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඊයේ මේකේ අලුත්ම කොටස දුන්නා මතක ඇති.. ඉතින් මම නම් කියන්නේ බලපු නැතී කෙනෙක් ඉන්නවා නම් මුල් එකේ ඉදලා පිලිවලට බලාගෙන එන්න. එකපාර අලුත්ම එක බලන්නේ නැතිව මොකද එතකොටයි කතාවේ තේරුමත් එක්ක හොදට බලන්න පුළුවන් වෙන්නේ.. බලපු අය උනත් කමක් …

Read More »
error: Alert: Content is protected !!