Thursday , August 18 2022
Breaking News

Tag Archives: Jeff Bridges

Bad Times at the El Royale (2018) with Sinhala Subtitles | අමුතු හෝටලයේ අමුතු අමුත්තෝ.. [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් ප්‍රමාදයි. ඒ ගැන සමාව ඉල්ලනගමන් ඔන්න තව සලරුවකට සිංහල උපසිරැසි අරගෙන ඔයාල හමුවට ආවා. අද මේ ගෙනාපු චිත්‍රපටය බොහෝ දුරට කලින් හුරු පුරුදු චිත්‍රපට ශෛලියක් කියල බලන හැමෝටම තේරෙයි. කවුරුත් බලල ඇතිනේ  Quentin Tarantino කියන අධ්‍යක්‍ෂකවරයාගේ චිත්‍රපට? කලින් ඔහු විසින් අධ්‍යක්ෂණය කල The Hateful Eight (2015) චිත්‍රපටය බැලුවා නම් ඒ …

Read More »

Only The Brave (2017) Sinhala Subtitles | නොමියෙන විරුවන්…[සිංහල උපසිරසි සමඟ]

“මා ජීවිතය බේරාගැනීම පිලිබඳ වරදකාරී හැඟීමක් දැන් මා තුල නොමැත. නමුත් ඇත්තේ ඔබත් මමත් දන්නා සේ, මගේ සොහොයුරන්ගේ වීරත්වය පිලිබඳ ඇති ගෞරවය පමණකි.” මෙය ඇසු සැණින් ඔයාලට වැඩිය අවබෝධයක් නැතුව ඇති. ඇමෙරිකා ඉතිහාසයේ දරුණුම ලැව් ගින්නකින් දිවි බේරාගත් ගිනි භටයෙක් තම සහෝදර භටයන් පිළිබඳව ඇති හැඟීම ප්‍රකාශ කල ආකාරයක් තමා …

Read More »

The Big Lebowski (1998) Sinhala Subtitles | අරැම පුදුම මිනිසෙක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරං ආවා.මේ වතාවේ අරං ආවේ නිතර දකින්නට නොලැබෙන අමුතුම විදියේ සිනමා නිර්මාණයක්. මට නම් හිතෙන විදියට මෙය චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි. චිත්‍රපටයකටත් එහා ගිය දෙයක්. ඉතිං වෙනස් විදියේ චිත්‍රපට වලට කැමති අයට වගේම චිත්‍රපට තුළින් යම් යම් හොඳ …

Read More »

King Kong (1976) with Sinhala Subtitles | ගෝරිල්ලා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් අටවන උපසිරැසිය අරන් ආවා. ඔයාල කවුරුත් දන්න King Kong. හැබැයි මම හිතන්නේ ඔයාල ගොඩක් අය දන්නේ 2005 දි නිර්මාණය වෙච්ච චිත්‍රපටිය (බයිස්කෝප් එකෙත් ඒකට සිංහල උපසිරසි දීල තියනවා). ඉතාමත් සුළු පිරිසක් තමා මේ චිත්‍රපටිය ගැන දන්නේ. මේ චිත්‍රපටයේ නව නිර්මාණයක් විදියට තමා …

Read More »

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න …

Read More »

Seventh Son (2014) | හත් වැන්නාගේ හත් වෙනි පුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

හලෝ හලෝ… කොහොමෙයි කොහොමෙයි. අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා ඔයාලා ඔක්කොටොම කොහොමෙයි. හොඳින් ඉන්නවා නේද?? 🙂  🙂  🙂  ඔන්න සෑහෙන කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන එන්න තමයි මේ හදන්නේ.  Action, Adventure, Fantasy ක් වන Seventh Son නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි හය වැනිදා.  Sergey Bodrov ගේ අධ්‍යක්ෂණයක්. Jeff Bridges, Ben Barnes, …

Read More »

Surf’s Up (2007) | රළ පදින්නෝ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! ඔයාල නම් මාව දන් නෑ, මොකද මේක තමයි මගේ මංගල සබ් එක. මෙච්චර කල් ඉතින් බයිස්කෝප් එකෙන් බෑවා මිසක් මුකුත් දුන්නෙ නෑනෙ, ඔන්න ඒක නිසා මං හිතුව මෙහෙම වැඩක් කරන්න. මේක මට හදන්න ටික දවසක්ම ගතවුනත් හදල ඉවර වුනාම මාර සතුටක් ආවේ. 😀 හරි, එහෙනම් අපි වැඩේට බහිමු. මම ඉතින් …

Read More »

The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය. මුලින්ම කියන්න ඕනේ මේ …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »
error: Alert: Content is protected !!