Saturday , October 8 2022
Breaking News

Tag Archives: Jeff Goldblum

Jurassic World Dominion (2022) Sinhala Subtitles | ජුරාසික් ලොවේ අවසානයද? [සිංහල උපසිරසි] (150)

ඔන්න එහෙනම් මෙදා පාර මං අරගෙන ආවේ හැමෝම වගේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිලුමක් අරගෙන. ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔව්, මේක මගේ 150 වෙනි උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියන්න කලින් මෙච්චර දුරක් හරි ආපු එක ගැන පොඩ්ඩක් කියල හිටියනම් හොඳයි කියල හිතනවා. මගේ පම්පෝරිය කියවන්න අකමැති කෙනෙක් …

Read More »

The Fly (1986) Sinhala Subtitles | මැසි මිනිසා [සිංහල උපසිරසි] 18+

සෙත් බ්‍රන්ඩල් මම විද්‍යාඥයෙක්. මං ලෝකෙම වෙනස් කරන අලුත්ම සොයාගැනීමක් කළා. එක තැනකින් තවත් තැනකට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් ක්‍රමයක්. මුලින් ටෙලිපෝර්ට් කරන්න පුලුවන් උනේ අජීවී වස්තු විතරක් උනත්, රොනීගේ උදව්වෙන් සජීවි වස්තුත් ටෙලිපෝර්ට් කරන්න මට පුලුවන් උනා. වෙරෝනිකා(රොනී) මම පත්තර වාර්තාකාරියක්. විද්‍යාඥයන්ගේ පාටියකදි හම්බුන සෙත් මට හෙළි කලා එයාගෙ ලෝකෙම …

Read More »

The Boss Baby: Family Business (2021) Sinhala Subtitles | බබාලගේ දෙවන වික්‍රමය [සිංහල උපසිරසි]

ඉතිං මේ හමුවන්නේ Boss Baby දෙවැනි කතාවෙන්. පලමු කතාවේදී ටිම් කියන පුංචි කොලුගැටයට මල්ලි කෙනෙක් ලැබෙනවා. එයාගේ නම වුනේ ටෙඩ්. ඉතිං කොහොමහරි මේ ටෙඩ් බබා එසේමෙසේ බබෙක් නෙමෙයි කියලා ටිම්ට අහුවෙනවා. ඒ බබෙක් වුනු ටෙඩ් Baby Corp කියන බබාලා විසින් මෙහෙයවන රහස් සංවිධානයක සාමාජිකයෙක් බව ටිම්ට දැනගන්න ලැබෙනවා. ඉතිං ඒ …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර …

Read More »

Zambezia (2012) | කුරුලු පාරාදීසය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? මම බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක්. මේක මගේ පළවෙනි උපසිරැසිය. මුලින්ම මට දුන් අවස්ථාවට බයිස්කෝප් අඩවියට ස්තුති කරන්න ඕන. මේක 2012 තිරගත වුණු ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Wayne Thornley විසින්.මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1ක් ලැබිලා තියෙනවා. හොදයි දැන් කතාව පැත්තට හැරෙමු. මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ ‘කායි’ …

Read More »

Cats & Dogs (2001) | අපූරු බල්ලොයි බළලුයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසි අරගෙන මම ආවා. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක හ්ම්ම් කථා ඇති ෆිලුම දිහාවට යමුකො. මේක අනිත් ෆිල්ම් එක මේ අඩවියේ 2010 වර්ෂයේ පලවෙලා තිබ්බා. එක අලුතෙන් අපු එක මේක තමයි මුල්ම එක මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »

The Lost World Jurassic Park (1997) Sinhala Subtitles | නොනැසුන දැවැන්තයන්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ජුරාසික් පාක් චිත්‍රපටි ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටියත් සිංහල උපසිරැසි සමගින් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියත් ඔයාලා ගොඩක් දෙනෙක් බලලා ඇති. මේක IMDB 6.3/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. පළවෙනි එක වගේම ත්‍රාසජනකයි. ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් මහතා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ත්‍රිමාන සජීවීකරණ ප්‍රයෝග …

Read More »

Jurassic Park (1993) Sinhala Subtitles | දැවැන්තයන්ගේ යලි ඉපැදීම..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් චිත්‍රපටි ත්‍රිත්වයක පළමු චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආයෙත් ආවා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චිත්‍රපටියක්.. මේ චිත්‍රපටි ත්‍රිත්වය නොබලපු කෙනෙක් හොයාගන්න අමාරුයි.. ඒත් සිංහල උපසිරැසිත් එක්ක බලන්නත් ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා විකී සහෝදරයගෙන් මට දැනගන්න ලැබුනා. 1993 තිරගත උන මේ පළමු චිත්‍රපටිය IMDB රේටින් 8/10ක් අරන් …

Read More »

Independence Day (1996) Sinhala Subtitles | ලෝකයටම එක දිනයක්!!![සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය දෙන්න ඕනෙ.. මේක ටිකක් පරණ චිත්‍රපටියක්.. ඒත් කිසිම පරණ ගතියක් නෑ… එක දිගට නැවත නැවත බලන්න පුලුවන්!! බොහොම සුන්දර චිත්‍රපටයක්. සමහර විට ඔබ මේ දේදි බලලා ඇති…ඒත් ආයෙත් බලන්න ආරාධනා කරනවා..මම වැඩිපුර කැමති විනාශ චිත්‍රපටි වලට…මම හිතන්නෙ …

Read More »
error: Alert: Content is protected !!