Saturday , October 8 2022
Breaking News

Tag Archives: Jeff Hephner

Agent X [S01:E10] with Sinhala Subtitles | වීරයන් කිසිදා සමුගන්නේ නැත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගන ආවා 10වැනි නැතහොත් කතාමාලාවේ අවසාන කොටස. කට්ටිය මේක දෙනකම් බලාගෙන වෙන්න නේද උන්නේ? එහෙනම් වැඩි බයිලා නැතුව වෙන්නේ මොකද කියලා බලමු. ජෝන් සහ ඔල්ගා වොල්කර්ගේ මිනිස්සු විදිහට පැරිසියට යනවා. මේ අතරේ ජනපති එකාර්ට් සහ උප ජනපතිනි නැටලි දෙන්නත් සමුළුවකට පැරිසියට යනවා. වොල්කර්ගේ ඉලක්කය වෙන්නෙත් මේ සමුලුවම තමා. …

Read More »

Agent X [S01:E09] with Sinhala Subtitles | දේශයද?ආදරයද ? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න 9වන කොටසත් මට පුළුවන් ඉක්මනට අරගෙන ආවා.තව දෙන්න තියෙන්නේ එක කොටසත් විතරයි ඒකත් අද හෙටම ලබාදෙන්නම්. එහෙනම් අපි බලමු අද වෙන්නේ මොකද කියලා. ජෝන් කිව්වා වගේම වැඩසටහනින් ඉල්ලා අස්වෙනවා. නමුත් මේ වෙලේම රේ පමෙලාව පැහැර ගන්නවා. පමෙලා බේරාගැනීම සදහා ජෝන්ට කරන්න වෙන්නේ විදුලි බලාගාරයක් විනාශ කිරීම. නමුත් ඉතින් …

Read More »

Agent X [S01:E08] with Sinhala Subtitles | සුරදුතයෝ සහ යක්ෂයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි හොදයි ඔන්න එහෙනම් අටවැනි කොටසත් අරගෙන ආවා..කට්ටිය කලින් එක බලල නොඉවසිල්ලෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මේක ඊයෙම දෙන්න තිබ්බා මට සබ මුල ඉදලා ආපහු කරන්න වුනේ නැත්නම් ලයිට් ගියපු නිසා.එහෙමනම් අපි බලමු අද මක්කයි වෙන්න කියල.. මතක ඇතිනේ ජනාධිපති එකාර්ට්ට වෙඩි තිබ්බා කියලා.ඉතින් ඔහු වාසනාවට මැරිලා නැහැ.ඒ නිසා උප ජනපතිනිය වැඩබලන …

Read More »

Agent X [S01:E07] with Sinhala Subtitles | දිගු ගමනක ප්‍රතිවිපාක.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මට ඉක්මනින්ම හත්වැනි කොටසත් ගේන්න පුළුවන් වුනා.දැන් ඉතින් තව කොටස් තුනක් පමණයි ඉතුරු. ඒකෙන් අන්තිම දෙක තවම ආවේ නැහැනේ. ඊටකලින් මම අටවැනි එක දෙන්න උත්සහ කරන්නම්.හොදයි එහෙමනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. කට්ටියට මතක ඇතිනේ ජොන්ව නිකලස් වොල්කර් පැහැරගෙන ගියා. නිකලස් වොල්කර් කියන්නේ ජෝන්ට කලින් හිටපු නියෝජිත x ඒවගේම …

Read More »

Agent X [S01:E06] with Sinhala Subtitles | පරිත්‍යාගය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න හයවන කොටසත් ගෙනාවා ඈ. ප්‍රමාදයට සමාවෙන්න සුපිරි ෆිලුමක් සැට් වුන නිසා තමා මේක පොඩ්ඩක් පමා කලේ. එහෙනම් වැඩිය කතා නැතුව අපි වෙන්නේ මොකද කියලා බලමු නේද? හොදයි අද ජෝන් දයබ්ලෝ යුරේනියම් වික්කේ කාටද කියලා හොයාගෙන යද්දී හියුගෝ ටිලම් කියලා නමක් එලියට එනවා.ඉතින් මේ හියුගෝ තමා යුරේනියම් පතල් පාලනය …

Read More »

Agent X [S01:E05] with Sinhala Subtitles | සත්‍යයේ සහ බොරුවේ පලවිපාක. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න මම පස්වැනි කොටහත් ඉක්මනට අරගෙන ආවා. හැබැයි මෙන්න මේකනම් කියන්න වෙනවා ලැබෙන කොමෙන්ටු ප්‍රමානයනම් ගොඩක්ම අඩුයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට එකටත් අඩුයි. ඉතින් ඔන්න අදනම් මට කොමෙන්ටු ටිකක් දුන්නේ නැත්නම් මම ආයේ දෙන්නේ පොඩ්ඩක් පරක්කු කරලා ඈ. එහෙනම් අද වෙන්නේ මොකද බලමු. කතාව ආරම්භයේදීම පුද්ගලයෙක් මියයනවා වයිරසයකින්. …

Read More »

Agent X [S01:E04] with Sinhala Subtitles | ජෝන් කේස් සහ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඉක්මනටම 4වන කොටසත් දෙන්න පුළුවන් වුනා.වෙච්ච ප්‍රමාදය අල්ලගන්නත් එපයි නේද. කට්ටිය කලින් කොටස බලල වැඩි දවසක් නැති නිසා මම ඉතින් ඒ ගැන මතක් කරන්නේ නැහැ.එහෙනම් අපි අද වෙන්නේ මොකද කියලා බලමු නේද? කලින් කොටසේ මියගිය CIA අධ්‍යක්ෂක ග්‍රේව කට්ටියට මතක ඇතිනේ.ඉතින් මේ ග්‍රේ ගැන විස්තර හොයද්දි මැල්කම් හොයාගන්නවා …

Read More »

Agent X [S01:E03] with Sinhala Subtitles | බලවත් වූ පමණින් ජීවිතය රැකෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සතියක් විතර පමා වුනාට. හිතලා කරපු දෙයක් නෙවේ මගේ පරිගණක රාජයා ලෙඩවෙලා ඉස්පිරිතාලේ යැව්වා කියමුකෝ. ඉතින් මේ උපසිරසියේ බාගයකට විතර මගේ මිත්‍රයෙක් තමා උදව් කලේ. එහෙනම් වැඩි ලිපි ලියන්නත් ඕන නැහැ. අපි කෙලින්ම කතාවට බහිමු. අද වෙන්නේ මේකයි ජෝන් හොයාගන්නවා ජනපති එකාර්ට්ව බලයෙන් පහ කරන්න …

Read More »

Agent X [S01:E02] with Sinhala Subtitles | මගේ සතුරාගේ සතුරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට දෙවැනි කොටහත් අරගෙන ආවා.ඉතින් දැන් පලවෙනි කොටස බලලා කට්ටියක් ඇති මේක එපාවෙච්ච ඒවගේම තව කට්ටියක් ඇතිනේ මේක දෙනකම් මග බලාන ඉන්න.හරි එහෙනම් අපි අද වෙන දේ ගැන බලමු. රුසියන් ඇමරිකන් ඒකාබද්ධ මිසයිල පරීක්ෂණ කණ්ඩායමකින් අහමඩ් කියලා චෙච්නියානු කැරලිකරුවෙක් මිසයිල නවයක් උස්සනවා.ඉතින් අද ජෝන්ගේ මෙහෙයුම වෙන්නේ මේ …

Read More »

Agent X [S01:E01] with Sinhala Subtitles | ඇමරිකානු ඉතිහාසයේ ලොකුම රහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න මම ඉක්මනින්ම තවත් කතාමාලාවක් අරගෙන ආව.last kingdom එකෙන් පස්සේ පොඩ්ඩක් නිකන් ඉන්න හිතුවත් නිකන් ඉන්න තියෙන අමාරුව නිසාම මම තව කතාමාලාවක් ගෙන්න හිතුවා. ඉතින් මේ කතාමාලාව ගැන අපි පොඩ්ඩක් විස්තර ටිකක් බලමු නේද? මේකේ නම AGENT X.කතාමාලාව විකාශය අරඹන්නේ නොවැම්බර් 8වනදා TNT නාලිකාවේ.දැනට කොටස් 6ක් විකාශය වෙලා …

Read More »
error: Alert: Content is protected !!