Saturday , February 4 2023

Tag Archives: Jennifer Aniston

Murder Mystery (2019) Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පිනියක්. මේ දෙන්නා බැඳලා අවුරුදු 15ක් වෙද්දී …

Read More »

The Yellow Birds (2017) Sinhala Subtitle | යුධ බිමේ කඳුලු කතාව!.. [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඕන් එහෙනන් බයිස්කෝප් රසිකයන්ට මෙදා පාර මන් අරන් ආවෙ මිලිටරි පැත්තෙ කතාවක්. මේක බාර අරන් ටිකක් කල් වුනත්, වැඩ අස්සෙ හිර වෙලා හිටපු හින්දා මේක අරන් එන්න ටිකක් කල් ගියා. සමාව ඉල්ලන්න ඕනා ඉතින්. සිසිල සහෝදරයා තමයි මේ වැඩේ මට බාර දුන්නෙ. 2017 අවුරුද්දෙ ඇමරිකාවෙ තිරගත වෙච්ච මේ සලරුව අධ්‍යක්ෂණය …

Read More »

The Iron Giant (1999) Sinhala Subtitles | පිටසක්වළ රොබෝ මිතුරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. මුලින්ම හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේක තමයි මගේ පළමුවැනි උපසිරැසි ගැන්වීම. මම පළවෙනියටම උපසිරැසි දාන්න හිතුවේ ද අයන් ජයන්ට් ෆිල්ම් එකට. ද අයන් ජයන්ට් ෆිල්ම් එක 1999 දී ඇමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන් නිකුත් කරපු ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ළමයින්ට විතරක් නෙමෙයි ඕනෑම් කෙනෙකුට බලලා රස විඳින්න …

Read More »

Storks (2016) with Sinhala Subtitles | සුහද කොකා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක්කු ළමයි …

Read More »

Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් රටවල්වල අවුරුදු පතා මව්වරුන්ගේ දිනයක් අවුරුදුපතා සමරනවා. සමහරවිට මවකට ආදරයක් ලැබෙන්නේ අවුරුද්දටම එදාට විතරයි. ඉතින් එහෙම වැඩක් තියෙනවද? මව්වරුන්ගේ / පියවරුන්ගේ දිනයක් වැදගත් වෙන්නේ නෑ …

Read More »

The Bounty Hunter (2010) with Sinhala Subtitles | එලවාගෙන යෑම… [සිංහල උපසිරැසි සමඟ]

රවිඳු ආදිත්‍ය සොහොයුරා විසින් ලියන ලද ලිපිය… හරි එහෙනම්. සුබ උදෑසනක් වේවා සියලූම දෙනාට. මම රවිඳු ආදිත්‍ය. මෙච්චර කල් සබ් බාගෙන ගියාට, සබ් දෙනකම් බලාගෙන හිටියාට සබ් එකක් හදන්න මග බලාගෙන හිටියේ ඉඩක් ලැබෙනකම්. අද තමයි දැන ගත්තේ මේක මෙච්චර පණ යන වැඩක් කියලා. ම්… මම කවදාවත් හොද කතා කාරයෙක් …

Read More »

Just Go With It (2011) With Sinhala Subtitle|බඩ පැලෙන්න හිනා වෙන්න ඒත් ආදරය විදින්න.[සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍ර පටිය කොමඩි හා romance වර්ගයට අයත් වෙන චිත්‍ර පයටක්. ඩැනී කියන්නේ ප්ලාස්ටික් සැත්කම් වලට ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්. තරුණ කාලෙදි සිද්ද උන එක් සිදුවීමක් නිසා මෙයා කාත් එක්ක වත් විවාහ ජීවිතයක් ගත කරන්න කැමති වෙන්නේ නෑ. ඉතින් හදිස්සියේම එක්තරා පාටියකදි මෙයාට පාමර්ව හම්බුවෙනවා. ඉතින් ඊට පස්සෙ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් …

Read More »

Bruce Almighty (2003) |සර්වබලධාරී බෲස්.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! සුභ දවසක්, යාළුවො හැමෝටම! මගේ 21 වෙනි උපන්දිනය සමරන අද දවසේ මම මේ අරන් ආවේ මගේ තුන්වැනි උපසිරැස නිර්මාණයයි! මීට කලින් කලේ Kidnapping Mr. Heineken ෆිල්ම් එක..හොඳට කාලය අරගෙන.. හෙන හිමීට තමයි මේ උපසිරැස හැදුවේ! ඒ බාරගත්තු වැඩේ එළකිරි ටොයියට කරන්න ඕන නිසයි! හ්ම්ම්… චිත්‍රපටියට අදාළ නැති දේවල් නම් …

Read More »

Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ …

Read More »

Life of Crime (2013) | මෙහෙමත් ඉස්සිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට මේ වැඩේ භාර දුන්න සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන ගමන් වැඩේ ටිකක් පරක්කු උන එකටත් සමාව ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මං පොඩි පොඩි වැඩ වලට ඩොන්ගල් එකකින් අන්තර්ජාල අහසුකම් ගත්තත් ලොකු බාගත කිරීම් එහෙම කරන්නෙ යාලුවෙක්ගෙ දිහායින්. ඒ යාලුවාගෙ දිහා ෆිල්ම් එක බාන්න දැම්මත් නෙට් ලයින් එක …

Read More »

Marley & Me (2008) with Sinhala Subtitles | ඇහැට කදුලක්… [සිංහල උපසිරසි සමඟ]

මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වෙලා හදපු මුල්ම සබ් පික්චැර් එක… පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ… අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ …

Read More »

Love Happens (2009) | දෙයක අවසානය තවෙකක ඇරඹුමයි!

බෲක් රයන් කියන්නේ කවුද? සෑහෙන ප්‍රසිද්ධියක් ලබා තිබෙන ධනාත්මක චින්තනය පිළිබඳ දක්ෂ දේශකයෙක් වගේම ගත් කතුවරයෙක්. ඔහුගේ දේශනයන් ඉලක්ක වන්නේ කා සඳහාද? තම තමුන් වඩාත්ම ආදරය කළ අයවලුන් ගේ හදිසි වියෝ වීම් නිසා තවමත් සිත් තැවුලෙන් සිටින අය උදෙසා. ඔහුගේ සාර්ථකත්වයට හේතුව කුමක්ද? ඔහුත් සමඟ කාරයේ ගමන් ගනිමින් සිටියදී හදිසි …

Read More »
error: Alert: Content is protected !!