You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 7 2019
Breaking News
Home / Tag Archives: Jensen Ackles

Tag Archives: Jensen Ackles

Supernatural [S15 : E07] Sinhala Subtitles | සමිදාණන් දුර්වලද?!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හත්වෙනි කොටස. මේ කොටස නම් ටිකක් පරක්කු උනා. ඊයේ හුගක් පරක්කු උනා සබ් එක එනකොටත්, ඊටත් වඩා කාර්‍යබහුල උනා ටිකක්, ඒ නිසා ඊයෙම ඉවරයක් කරගන්න බැරි වුනා. කෝමහරි ඔන්න අද උදෙ වරුව ඇතුලත ගෙනවා, අමනාපයක් හිතන එකක් නෑ මං හිතන්නේ ඒ ගැන. බලමු එහෙනම් කතාව …

Read More »

Supernatural [S15 : E06] Sinhala Subtitles | විශිෂ්ඨ මායාකරු සෑම්! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා අපේ සහෝදරයා දෙන්නා කදුකර සිංහයෙක් යැයි පත්තර වල සදහන් වුන මිනීමැරුම් කිහිපයක් බලන්න. තැනට ගියාම තමා දැනගන්නේ ඒක සැක කලා වගේම සිංහ ප්‍රහාරයක් නෙමෙයි කියලා. ඒ වගේම ඒ ප්‍රහාර දීමෙන් බේරුන කෙනෙකුත් එතන හිටියා, ඒ කෙල්ලට ඩීනාගේ හදවතත් ඇදිලා ගියානේ. මේ පහරදීම් කරලා …

Read More »

Supernatural [S15 : E05] Sinhala Subtitles | දෙවියන්ගේ නිමානොවූ ආශාව..!! [සිංහල උපසිරැසි සමඟ]

අයූබෝවන් හැමෝට! ඔන්න එහෙනම් අදත් ආව දවසෙම අරගෙන ආවා. පොඩ්ඩක් රෑ වුනා අද කොටස අන්තර්ජාලයට නිකුත් උනේ හුගක් වෙලා ගිහිල්ල, සබ් එක ඊටත් පස්සේ ආවෙ. කොහොමහරි එක දිගට ඉවරයක් කරලා ගෙනවා. එහෙනම් හැරෙමු කතාව දිහාට. පෙර කොටසින්… පෙර කොටසින් අපිට දැකගන්න ලැබුනා වැම්පයර් කෙනෙක් පස්සේ අපේ කොල්ලො දෙන්නා පන්නනවා. ස්කෝලෙක …

Read More »

Supernatural [S15 : E04] Sinhala Subtitles | සුපර්නැචුරල්: දී එන්ඩ්! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් හැමෝටම…!! ඔන්න අදත් ආපු දවසෙම අරගෙන ආවා. කලින් සතියේ සුපර්නැචුරල් විකාශය උනේ නෑ නේ. සතියක නිවාඩුවකින් පස්සෙ තමා අපි මුණගැහෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට… පෙර කොටසින්…. අපායේ පැල්මෙන් එලියට ආපු ඔක්කම වගේ ආත්ම ටික බෙල්ෆෙගොර්ගේ උදව්වෙන් නරගයේ හිර කරලා ආරක්ෂිත ආවරණයක් හැදුවත් ඒක එන්න එන්නම දුර්වල …

Read More »

Supernatural [S15 : E03] Sinhala Subtitles | ලිලිත්ගේ නලාව! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම… අදත් එහෙනම් ඔන්න අරගෙන ආවා Supernatural 15 කතාසමයේ 3වෙනි කොටසත් එක්ක. අද නම් ටිකක් විතර පරක්කු වුනා, වෙනදා හවස් වරුව වෙනකොට අරගෙන ආවත්, අද ඉංග්‍රීසි උපසිරසිය එනකොට දෙකටත් කිට්ටු වෙලා තිබ්බේ. මගේ වැරද්දක් නෙමෙයි ඔන්න හොදේ, උදේ සබ් එක ආව නම් කලින් දෙන්න තිබ්බා. ඉතින් හවස් වරුවේ ඒත් …

Read More »

Supernatural [S15 : E02] Sinhala Subtitles | භූතයින්ගේ සංවිධානගත වීම!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් සුපර්නැචුරල් කොටස ආපු දවසෙම ඉක්මනින්ම උපසිරසිය ගේන්න පුළුවන් වුනා. අනිවාරෙන් සිකුරාදම ගේනවා හදිසි වැඩක් නොවැටුනොත්. අවශ්‍ය ඔයාලගේ දිරි ගැන්වීම විතරයි. එහෙනම් බලමු කතාව ගැන. පසුගිය කොටසින් කලින් කොටස පටන් ගත්තෙම සොහොන ලගදිමයි. සෑම්, ඩීන් සහ කෑස් තුන්දෙනාම අපායේ ආත්ම විසින් වටකරගෙන හිටියේ, නමුත් කොහොමහරි ආත්ම වලට යකඩ …

Read More »

Supernatural [S15 : E01] Sinhala Subtitles | දෙවියන්ගෙන් පාඩම් ඉගෙන ගත්තවුන්!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. එහෙනම් ඔන්න හුගක් අය ආසාවෙන් මග බලාගෙන හිටිය දීර්ඝ කතා මාලාවක අවසාන කතා සමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ තමා Supernatural කතාමාලාවේ අවසන් කතා සමය. ඒක දැනටමත් ඔයලා දන්නවා ඇතිනේ. එහෙනම් මේ පහලොස් වෙනි කතා සමයෙ පලවෙනි කොටස තමා මම මේ අරගෙන ආවේ. වෙනදා සබ් …

Read More »

Supernatural [S14 : E20] Sinhala Subtitles | දෙවියන් ලියු දෛවයන්වල ජීවීත කතාව. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ජැක්ගෙ අතින් සිද්දවෙලා තිබුණු දේ නිසා එයා වින්චෙස්ටර්ලාට සෑහෙන බයකින් හිටියෙ මුහුණ දෙන්න. මේ අතරේ ජැක්ගෙ ඇතුලින්ම හටගත්ත තවත් උප විඥානයක් ඇවිත් ජැක්ගේ මොලේ විකාර කරන්න පටන් අරන් තිබුනේ. මං කියන්නේ අර නිතර නිතර ලූසිෆර්ගේ මුහුණුවරකින් ඇවිල්ලා විකාර කියවන උන්දා ගැන. මේ අතරේ සෑම්, ඩීන් දෙන්නා අම්මා නැති …

Read More »

Supernatural [S14 : E19] Sinhala Subtitles | කවුරු විශ්වාස කරන්නදෝ?? [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් කලින් සතියේ වෙච්ච දේ හොදටම පැහැදිලි ඇති කියලා හිතනවා. ජැක්ට එයාගේ බලයන් හසුරවන එක හරිහැටි කරගන්න බැරි වෙලාවක මේරි එයා ලගට ගිහින් උදව් කරන්න යද්දී එයාගේ හිතින් හිතපු දෙයක් නිසා මේරි අළු වෙලාම ගිහිල්ලා තිබුණා. මේ වෙච්ච දේ නිසා ජැක් සෑහෙන කලබල වෙලා …

Read More »

Supernatural [S14 : E18] Sinhala Subtitles | ඇත්තටම මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් ප්‍රශ්න කිහිපයකට මුහුණ දීලා වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා එයාලගේ අම්මා වගේම ජැක් එක්ක එකතු වෙලා ඩීන් පොඩි කාලෙ කරපු සෙල්ලමක් කරන ගමන් රස කෑම ජාති කන ගමන් විනෝද වෙන්නයි හිටියෙ. ඒත් ඉතින් මේ අයට කවදාවත් සතුටක් කොයින්ද නේද?! මේ අය මේ දේවල් වලට ලැස්ති …

Read More »

Supernatural [S14 : E17] Sinhala Subtitles | නික්ගෙ කූට උපාය! [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් පසුගිය සතියෙ වෙච්ච දේ ගැන කියනවනම් අයෝවාවල පෝක් නගරයෙ තියෙන කැලෑවක හිටිය රාක්ෂයෙක් වටා තමයි කොටස ගෙවිලා තිබුනේ. පාකර් කියලා පවුලක් පෝක් නගරයේ තිබුණු කැලෑවක මුල් සුදු ජාතික පවුල විදිහට පදිංචි වෙලා කැබින් එකක් එහෙම හදාගෙන ඉදලා තියෙනවා. මේ අය මෙහෙ ඉන්න කාලෙදී …

Read More »

Supernatural [S14 : E16] Sinhala Subtitles | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් චාමින් ඒක්‍රස් කියන්නේ පරණ තාලේ පන්නයේ මිනිස්සු ජීවත්වෙන තැනක්. ඇත්තටම එහෙම ජීවත් වෙන මිනිස්සුන්ව හසුරවලා තිබුනේ කොහෙන්දෝ මන්දා බලයන් ලැබුණු මානසික හැකියාවන් තියෙන මනුස්සයෙක්. චාමින් ඒක්‍රස්වල තිබුනා හැරින්ටන් කියලා මිල්ක්ශේක් කඩේ හදන මිල්ක්ශේක් බොන සාමාන්‍ය මිනිස්සු මේ නගරේ පාලනය කරන මනුස්සයගේ පාලනයට අහු …

Read More »

Supernatural [S14 : E15] Sinhala Subtitles | සිතෙ සැනසුම! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටසත් හරිම අමුතුම කොටසක් වුණා. මොකද ඒ කොටස ඉවර වුන විදිහ ඇත්තට ඇත්තක් නම් එක අතකට එක ප්‍රශ්නයක් ඉවරයි. ගිය සතිය කොටස ගැන කියනවනම් සර්පයෝ එක්කම ඉදලා ශාපලත් වෙච්ච කෙනෙක් ගැන කියැවුණු කතාවක් තමයි ගියෙ. පිරිමි අයව සිපගෙන ඒ අයට විෂ ඇතුළු කරලා ඒ අයගේ අවයව පුච්චගෙන කාලා, …

Read More »

Supernatural [S14 : E14] Sinhala Subtitles | මම ඒන්ජල් කෙනෙක් නෙවෙයි!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මාසෙකට පස්සේ ආයෙමත් වතාවක් මුණගැහෙන්නේ සුපර්නැචුරල් කතාමාලාව එක්කයි. මතකනේ 13’වැනි කොටස තුලින් පවුලේ අයට එකතුවෙන්න ලැබුණු සොදුරු මොහොතක් තිබුණු කොටස ගැන? අමතක වෙන්න විදිහක් නැහැ මොකද ඒ කොටස ඒ තරමටම හොදයි. බෙයිසූ කියන සිතු පැතු සම්පත් ලබාදෙන චීන පෞරාණික මුතු ඇටයක් නිසා තමයි ජෝන් ආයේ ආවේ. සිතු පැතු සම්පත් කිව්වත් …

Read More »

Supernatural [S14 : E13] Sinhala Subtitles | තවත් එක් වරක් මුණගැහෙන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඩීන්ගේ සැලසුම මොකක්ද කියලා දැනගත්තට පස්සේ සෑම් එයාට උදව් කරන්න පොරොන්දු වුනානේ. ඉතින් එයා සැලසුම් කරපු විදිහට මේ අය පැසිෆික් වලට යන ගමන් හිටයෙ. මේ අතරතුර තමයි සෑම් කේස් එකක් හොයාගන්නේ මේ දෙන්නට විසදගන්න. වැඩේ කියන්නේ මේක සෙට් වුනේ මේ අය ගමන් කරපු පාර අතරමයි. ඩීන්ගේ නම් ඒ …

Read More »

Supernatural [S14 : E12] Sinhala Subtitles | මිනීමරු දිවැසිවරයා.. . [සිංහල උපසිරැසි සමඟ]

මං හිතන්නේ බිලී ඩ්න්ට දීලා තිබුණු දේ ගිය සතියෙ කොටසින් හොදාකාරවම දකින්න ඇති. ඩ්න්ගේ හැම මරණයක්ම එකම විදිහට ඉවර වෙද්දී එකම එකක් නොවෙන්සම තිබිලා තියෙනවා. අන්න ඒ විදිහ තිබුණු සටහන තමයි එයාට බිලී දුන්නේ. ඉතින් සැලසුමට අනුව ඩ්න්ට සිද්දවෙනවා ලොකු (මිනි) පෙට්ටියක් ඇතුලට බහින්න. මේක ඇතුලට ගිහින් පෙට්ටිය ලොක් කලාට …

Read More »

Supernatural [S14 : E11] Sinhala Subtitles | ඩීීන්ගෙ රහසිගත සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ මයිකල් ඩීන්ගෙ ධාරකයා අරගෙන සැබෑ ලෝකේ රජෙක් වගේ ඉද්දි එයා ඩීන්ව හිර කරලා තිබුනේ ඩීන්ගෙ සතුටුම මතකයන්වල කියලා. ඩීන්ට කිසිම දෙයක් මතක තිබුනෙත් නැහැ ඒක ලූප් එකක් එහෙම නැත්තම් එකම දේ දිගින් දිගටම නොනවත්වා සිද්දවෙන තැනක් නිසා. පස්සෙ බංකරේ තිබුණු බ්‍රිතාන්‍ය ලේඛකයන්ගෙ පුරුෂයෝ පාවිච්චි කරපු පරණ යන්ත්‍රයක් පාවිච්චි කරලා සෑම් වගේම කෑස් ඩීන්ව ධාරකයා කරගෙන …

Read More »

Supernatural [S14 : E10] Sinhala Subtitles | ඩීන්ව සොයා මතකයන් තුලට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපර්නැචුරල් 10’වැනි කොටසත් අරන් මාසෙකටටත් වැඩි කාලකෙට පස්සේ අලුත් අවුරුද්දක තමයි උපසිරැසි අරන් එන්නේ. වැඩිකතා නැතුවම කලින් කොටස පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. ජැක්ව ආයෙම වතාවක් ජීවීතේට ගෙන්නුවට පස්සේ කැස් වගේම ජැක් දෙන්නා හිස්බවට අධිපතිගෙ රහස සෑම්, ඩීන් දෙන්නට කිසිම දෙයක් නොකියා රකින ගමන් හිටියේ. තමන්ගේ දිවි පරදුවට තියලා දිව්‍ය …

Read More »

Supernatural [S14 : E09] Sinhala Subtitles | යුද්ධයක පෙර සලකුණු [සිංහල උපසිරැසි සමඟ]

අවසන් තප්පර කිහිපය තමයි ජැක් ගත කලේ. රොවීනා කිව්වත් එයා මැරෙනවා බලන් ඉන්න එක හැරුනම මේ අයට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ. අන්තිම ජැක් මැරුණා. තුන්දෙනා දුක් වෙන්න ගත්තා. හොදටම බිව්වා. මේ අය බොන අතරේ ආව අදහසකට අනුව සෑම්ට ලිලී සන්ඩර්ව මතක් වෙලා එයාගේ උදව් ගන්න ලැබේවි කියලා එයාවත් ගෙන්නුවා. …

Read More »

Supernatural [S14 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුවක්? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් සුපර්නැචුරල් කියන්නේ ඉතින් පටන් ගත්ත කාලේ ඉදන්ම සෑහෙන චරිත මැරිලා යන කතාවක්නෙ. ඉතින් 12 වැනි කතාසමයෙන් මේ කතාමලාවට එකතු වුනු ජැක්ට පවා උරුම වුනේ ඒ ඉරණමම තමයි. ලූසිෆර් එයාගෙ වරම හොරකම් කලාට පස්සෙ ජැක් ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. කැස්සත් එක්ක කටින් ලේ පිටවෙන්නේ ඇයි කියලා එයා දැනන් හිටියෙ …

Read More »
error: Alert: Content is protected !!