Supernatural [S07 : E19] | හොල්මන් ගෙදර… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, පහුගිය කතාව් ඉවරවෙත්දී පෙන්නපු දේ දැක්කනේ. ඉතින් ඒක ගැන සෑම්නුයි ඩීන්නුයි දැනගනියිද? ඒක කතාව බලලම දැනගන්න. මේ අතරේ සෑම්ගෙයි
උපසිරැසිය ගන්නහොදයි, පහුගිය කතාව් ඉවරවෙත්දී පෙන්නපු දේ දැක්කනේ. ඉතින් ඒක ගැන සෑම්නුයි ඩීන්නුයි දැනගනියිද? ඒක කතාව බලලම දැනගන්න. මේ අතරේ සෑම්ගෙයි
උපසිරැසිය ගන්නසමාවෙන්න ප්‍රමාදය ගැන. මදැයි කැස් ආවා, ආවා වගේම ගියා. සෑම් කසාද බැදපු වෙලාවේ උදව්වට ආව ගාර්ත්ව මතකනේ. නොපෙනෙන යකෙක් මරලා
උපසිරැසිය ගන්නමුලින්ම සීසන් 7 බලන අයගෙන් සමාව ඉල්ලනවා මේ දවස්වල ඇතිවුණ ප්‍රමාදය ගැන. ඉවසීමෙන් ඉන්න, ඉක්මනින්ම ඉතිරි එපිසෝඩ් ටික දෙන්න උත්සහ
උපසිරැසිය ගන්නසෑම්ටයි ඩීන්ටයි කරන්න වැඩක් නැතුව ඉන්න අතරේ දැනගන්න ලැබෙනවා ලොකු සල්ලිකාර ගෑනු කෙනෙක්ගේ අවසන් කැමති පත්රෙන් බොබීට වෙන්කරපු යමක් තියෙන
උපසිරැසිය ගන්නහොදයි, දැන් සෑම්ගේ ලුසිෆර් ප්‍රශ්නේ උපරීමටම ගිහිල්ලා. නින්ද නැති කම නිසා අමාරුවෙන් ඉන්න සෑම් කාර් එකක හැපිලා කෙළවර වෙන්නේ ඉස්පිරිතාලේ.
උපසිරැසිය ගන්නකකුල් ගැලවෙනකම් නටපු බැලරීනා කෙනෙක් ගැන හොයන්න එන සෑම්නුයි ඩීන්නුයි වැඩි වෙලාවක් යන්න කලින් ලවායතන් ප්‍රශ්නෙකට මැදි වෙනවා. මේ අතරේ
උපසිරැසිය ගන්නකොල්ලො දෙන්න කාලෙකට කලින් අපායට එළවලා දාපු ඩීමන් කෙනෙක් ආපහු ගොඩට ඇවිත් බවට සලකුණු වගයක් පේන නිසා දෙන්න එක්ක යනවා
උපසිරැසිය ගන්නහොදයි, මේක තමයි සුප(ර්)නැචුරල් 200 වෙනි එපිසෝඩ් එක. තවම ඔක්කොම එපිසෝඩ්වලට උපසිරැසි දීලා නැති වුනත් මේ කඩයිම ලකුණු නොකර යන්න
උපසිරැසිය ගන්න150යි! ස්තුතියි! හොදයි, නොදැනීම ඔන්න 150 වෙනි උපසිරැසියත් දුන්නා. 🙂 මම හිතන්නේ, මගේ පලවෙනි උපසිරැසිය මේ වෙබ් අඩවියේ පල වෙලා
උපසිරැසිය ගන්නපණපිටින් ඉන්දැත්දිම අත පය හතරම කපලා දාලා මැරුන මිනිස්සු කීප දෙනෙක් ගැන හොයන්නයි අද අයිය මලෝ දෙන්න එන්නේ. මේ අතරේ
උපසිරැසිය ගන්නදඩයමක් වැරදිලා ඩීන් කෙලවර වෙන්නේ නොහිතපු තැනක. සෑම්, ඩීන්ව එතනින් මුදා ගැනීමේ මෙහෙයුමක් කරන අතරේ ඩීන්ට අද බොහොම විශේෂ කෙනෙක්
උපසිරැසිය ගන්නදැන්, අයිය මලෝ දෙන්නගේ තත්වේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඩීන්ට ඕනේ ඩික් රෝමන්ගෙන් පලිය ගන්න විතරමයි. ඒකට බොබී අන්තිම
උපසිරැසිය ගන්නහොදයි, බොබීගේ අවාසනාවන්ත ජීවිතේ අදුරු මතක කීපයක් ගැනයි අද කතාව. අද කතාව ගැන වැඩි දෙයක් කියන්න අදහසක් නෑ. සාමාන්‍ය සුප(ර්)නැචුරල්
උපසිරැසිය ගන්නකැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන
උපසිරැසිය ගන්නනිව් ජර්සිවල මිනි කන යකෙක් ගැන හොයන්නයි අද කොල්ලෝ දෙන්නයි බොබීයි ලැස්ති වෙන්නේ. ඩීන්ට සැන්විච් කාලා පිස්සුත් හැදෙනවා. කොහොම වුනත්,
උපසිරැසිය ගන්නහොදයි, දැන් ඉතින් අයියා එක්ක රස්තියාදු ගැහුවා මදෑ කියලා සෑම් තීරනය කරනවා කසාදයක් බැදලා එකලාසයක් වෙන්න 😛 ඩීන් මේ ගැන
උපසිරැසිය ගන්නඇමරිකාවේ අධිමානසික බලයන් තියෙන අය වැඩිම ගානක් ඉන්න ටවුමේ සාස්තරකාරයෝ කීප දෙනෙක්ම බලාපොරොත්තු නොවුන විදිහට මැරෙනවා. (සාස්තරකාරයෝ වුනාට වෙන්න යන
උපසිරැසිය ගන්නඅද කතාව පටන් ගන්න හැටි කියන්නම්, එතනින් එහාට කියන්නේ නෑ, ඔන්න සෑම්නුයි, ඩීන්නුයි යනවා බැංකුවකට. ගිහින් බැංකුව කොල්ල කනවා. ඊට
උපසිරැසිය ගන්නහොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛 මේ අතරේ
උපසිරැසිය ගන්නනොයෙක් විකාර විධිවලින් මැරුන කීපදෙනෙක් ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න ඉක්මනින්ම තේරුම් ගන්නවා මේක යක්දෙස්සියෙක්ගේ වැඩක් බව. නමුත් යක්දෙස්සිව මට්ටු
උපසිරැසිය ගන්න