You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / Tag Archives: Jensen Ackles (page 14)

Tag Archives: Jensen Ackles

Supernatural [S03 : E09] – Sinhala Subtitles | යක්දෙස්සියන්ට යුක්තිය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම “Malleus Maleficarum” කියන්නේ ලතින් භාෂාවෙන් 1486 දී Heinrich Kramer නම් ජර්මන් ජාතිකයා අතින් ලියවුන යක්දෙස්සියන් සම්භන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය දැක්වෙන පොතක්. තරුණ ගැනු කෙනෙක්ගේ දත් ටික එක පාරටම ගැලවිලා වැටෙන්න ගන්නවා. එතනින් නවතින්නේ නෑ.. මේ ගැනු කෙනා මැරෙනවා. මේ මොකද්ද කියලා හොයන්න අයියා මලෝ දෙන්නත් …

Read More »

Supernatural [S03 : E08] – Sinhala Subtitles | බොහොම අධිස්වභාවික නත්තලක් වේවා… [සිංහල උපසිරැසි සමඟ]

අද කථාව නත්තල වෙනුවෙන් විකාශය වූ විශේෂ එපිසෝඩ් එකක්. නත්තල් කාලෙදී අමුතු අතුරු දහන්වීම් කීපයක් සිද්ධ වෙනවා. පේන විදිහට මේ පැහැර ගැනීම් කරන්නේ නත්තල්සීයයි! සෑම්නුයි ඩීන්නුයි එනවා, මිනිස්සු පහැර ගන්න, මේ නත්තල් සීයා මොකාද කියලා හොයලා බලන්න. මේ අතරේ ඩීන්ට ඕනේ වෙනවා ජීවිතේ අන්තිම නත්තල සමරන්න. අද කතාවේ විශේෂත්වයක් තමයි …

Read More »

Supernatural [S03 : E07] – Sinhala Subtitles | නැවුම් ලේ… [සිංහල උපසිරැසි සමඟ]

වැම්පයර්ලා වර්ගයා බෝ කරන හැටි ඕගොල්ලෝ දන්නවනේ, ඒ තව වැම්පයර් කෙනෙක්ගේ ලේ සාමාන්‍ය මනුස්සයෙක්ට බොන්න දීලයි. අද කතාවේ වැම්පයර් කෙනෙක් අලුත්ම ක්‍රමයක් හොයා ගන්නවා මේ වැඩේ කරන්න. මේ අතරේ ගෝඩ්න් හිරෙන් පනිනවා. සෑම්නුයි ඩීන්නුයි වැම්පයර් ප්‍රශ්නෙ විසදන්න එහෙ මෙහෙ දුවන අතරේ ගෝඩ්න්නුත් සෑම්ව මරණ්න හිතාගෙන සෑම් පස්සේ එලවන්න ගන්නවා. මේ …

Read More »

Supernatural [S03 : E06] – Sinhala Subtitles | උදෑසන රතු අහස… [සිංහල උපසිරැසි සමඟ]

දැන් අපි දන්නවා ඩීන්ගෙ ගිවිසුම අයිති කවුරු නමුත් ඩීමන් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ අතරේ ගෑනු කෙනෙක් හොල්මන් නැවක් දකිනවා. ඒක දැකලා පැය කීපයක් ඇතුලත ෂවර් එකේ ගිලිලා මැරෙනවා! මේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි සිද්ධ වෙන්නේ බෙලා (3.03 කතාවේ අදුනගත්ත බෙලාව මතක ඇතිනේ) එක්ක කෞතුකාගාරෙකින් අතක් හොරකම් කරන්නයි! ඒ මොකටද …

Read More »

Supernatural [S03 : E05] – Sinhala Subtitles | ළමා කථා… [සිංහල උපසිරැසි සමඟ]

ඩීන් තවමත් විරුද්ධයි සෑම් එයාව බේරගන්න හදනවට. මේ අතරේ භයානක පහර දීමකට මූණ දීල එක පවුලේ සහෝදරයෝ දෙන්නෙක් මැරෙනවා. ඔවුන්ගේ බාලම තුවෙනි සහෝදරයා ප්‍රහාරයෙන් බේරෙනවා. මේ ගැන හොයන්න සෑම්නුයි ඩීන්නුයි මේ ටවුමට එනවා. ඇවිත් බැලින්නම් මේ ටවුමේ සිද්ධ වෙන්නේ මහා අමුතුම දේවල්. ඒ මොනවද, කියන ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න වෙන්නේ කථාව …

Read More »

Supernatural [S03 : E04] – Sinhala Subtitles | පව්කාර නගරය… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම “Sin City” එනමින් ඇති Frank Miller ගේ චිත්‍රකතා පොතක නම අසුරෙනුයි යොදා තිබෙන්නේ. මෙදා පාර සෑම්නුයි ඩීන්නුයි යන්නේ පරණ ඇල්මැරුණ ටවුමක ඩීමන් නිමිති වගයක් ගැන හොයලා බලන්න. ඒත් ගිහින් බැලින්නම් මේ ටවුම හිතපු විදිහට ඇල්මැරුණ ටවුමක්නම් නෙමේ. පහුගිය මාස දෙකට පුදුම විපර්යාසයක් මේ ටවුමට වෙලා තියෙන්නේ. ඒ මදිවට …

Read More »

Supernatural [S03 : E03] – Sinhala Subtitles | බ්ලැක් රොක්හී සවුත්තු දවසක්… [සිංහල උපසිරැසි සමඟ]

Bad Day at Black Rock” යන නම අරන් තියෙන්නේ 1955 නිෂ්පාදිත එනමින් ඇති චිත්‍රපටය අසුරෙනුයි. කට්ටියට මතක ඇති කියලා හිතනවා 2.03 කතාවේදී අදුන ගත්ත ගෝඩ්න් වෝකර්ව. ඒත් 2.10 කතාවේදී සෑම් වග බලා ගන්නවා මේ මනුස්සයා හිරේ යන බවට. ඒත් හිරේ යවලවත් මේ මිනිහගෙන් බේරෙන එකනං ලේසි නෑ. මිනිහා මෙදා සැරේ …

Read More »

Supernatural [S03 : E02] – Sinhala Subtitles | ළමයි හොදින්… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම වන “The Kids Are Alright” යන නමින් The Who සංගීත කණ්ඩායම 1965දී නිර්මාණය කල ගීතයක් තිබෙනවා. හොදයි, ඩීන්ව බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 15යි! මේ අතරේ ඩීන්නං මැරෙන්න හිත හදාගෙන, ඉන්න ටිකේ ජොලිය දාගෙන ඉන්නයි හිතා ඉන්නේ. ඉතින්, ඩීන්ට ඕනේ වෙනවා අවුරුදු 8කට විතර කලින් අදුන ගත්ත ගෑනු …

Read More »

Supernatural [S03 : E01] – Sinhala Subtitles | රාජකීය හත… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම සීසන් 3 බලන්න දැන් ලෑස්ති ඇති කියලා හිතනවා. ඉතින්, කලින් සීසන් එක ඉවර වුන හැටි මතක ඇතිනේ. කහ-ඇස්ගේ ප්‍රශ්නෙ විසදුවත්, දැන් අයියා මලෝ දෙන්නට මුණ දෙන්න වෙලා තියෙන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නවලටයි. ඩීන්ට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි. ඒ මදිවට මැරුණාම යන්න වෙන්නෙත් අපායටයි. ඒත් සෑම් පොරොන්දුවක් දෙනවා එයා …

Read More »

Supernatural [S02 : E22] – Sinhala Subtitles | පොලව පලාගෙන…: 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke) කථාව : එරික් ක්‍රිප්කී (Eric Kripke) සහ මයිකල් ටී. මෝර් (Michael T. Moore) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 17 වෙනිදා හොදයි, අපි ඇවිත් තියෙන්නේ දෙවැනි සීසන් එකේ අන්තිම කථාවටයි. ඩීන්ට දැන් නැති වෙන්න …

Read More »
error: Alert: Content is protected !!