Monday , July 4 2022
Breaking News

Tag Archives: Jet Li

Once Upon a Time in China II (1992) AKA Wong Fei Hung II: Nam yee tung chi keung Sinhala Subtitles | එකමත් එක කාලෙක චීනය : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සටන් කලා පිස්සන්ට වගේම, හද්ද පරණ ෆිල්ම් පිස්සන්ට සුපිරි ෆිලුමක් ගෙනාවා. Once upon a time in China කියන ෆිල්ම් 5කින් යුතු ෆිල්ම් සීරීයස් එකේ දෙවෙනි ෆිලුම තමා මේක. පළවෙනි එක බලපු නැති අය මේක බලන්න ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලා මතක් කරනවා. පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙන …

Read More »

Once Upon a Time in China (1991) AKA Wong Fei Hung Sinhala Subtitles | එකමත් එක කාලෙක චීනේ [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා…!!! ඔන්න මගෙ දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා. පැය 2ක් දුවන මේ film එක Action / Adventure / Biography / Drama / History කාණ්ඩෙට තමා අයිති වෙන්නෙ. මේක film 5ක් තියෙන film serious එකක පළවෙනි ෆිල්ම් එක. ටිකක් පරණ උනාට මේක IMDB අගය 7.3කුත්, rotten tomatoes ප්‍රතිශතේ 88%කුත් …

Read More »

Mulan (2020) Sinhala Subtitles | මුලාන්; මේ ශ්‍රේෂ්ඨ රණශූරියකගේ ආගමනයයි [සිංහල උපසිරසි සමඟ] (250)

ආදරණීය බයිස්කෝප්වාසිනී, ඔන්න අද මගේ උපසිරැසි දිවියේ තවත් කඩයිමක් පනින්නයි සූදානම. මේ වගේ ගමනක් එන්න මට වචනයෙන් පවා උදව් උපකාර කළ බයිස්කෝප් සිංහලෙන් නිර්මාතෘතුමා, ඇඩ්මින් මඩුල්ල, සහෝදර උපසිරැසිකරුවන් සහ කාරිනියන්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ හිතවතුන්, බයිස්කෝප් මංසල, හිතාදර බයිස්කෝප්වාසි ඔබ ඇතුළු සියලු දෙනාට මං මගේ හද පිරි ස්තූතිය පුද කරනවා. මේ …

Read More »

Black Mask AKA Hak hap (1996) with sinhala subtitles | විමුක්තිය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

හායි.. ඔන්න ගොඩක් දවසකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ වෙනකම් උපසිරැසි නොකෙරුන පරණ Action Film සොයාගෙන යන ගමනෙදි මට හමුවුණ තවත් සුපිරිම Film එකක් තමයි මේ පාර මං ඔයාලට අරන් ආවෙ. ඒ තමයි 1996 වසරේ නොවැම්බර් මස තිරගත වුණු Black Mask කියන Film එක. මේ Film එක අධ්‍යක්ෂණය …

Read More »

Hero (2002) AKA Ying Xiong with sinhala subtitles | නොපසුබට රණශූරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම මේ පාරත් ටිකක් පරණ Film එකක් අරන් අාවා. මේ Film එක තිරගත වෙලා තියෙන්නෙ 2002 වසරේදී. ඉතින් මේක පරණ Film එකක් කිව්වට ගුණාත්මක භාවය අතින්නම් සුපිරියි. මේ Film එකේ නම තමයි “Hero 2002”.  චීන අධිරාජ්‍යයේ පුරාවෘත්තයක් වටා දිවෙන මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ අධ්‍යක්ෂකවරයෙකු වගේම රංගන ශිල්පියෙක්ද වන …

Read More »

War (2007) with Sinhala Subtitles | සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. එන්.විජිත අසංක වන මගේ හතලිස් පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2007 වසරෙදි තිරගත වුනු  Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක …

Read More »

Kiss of the Dragon (2001) with Sinhala Subtitles (18+) | මකරාගෙ හාදුව. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. මගේ ඉසුරු කල්හාර ධනංජය. ඉතිං ඔන්න මම ආවා මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනම. මගෙ දෙවන උපසිරැසියට (The Blue Lagoon (1980)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා.එක නිසා තුන්වෙනි එකත් කරන්න පටන් ගත්තා. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ …

Read More »

Cradle 2 the Grave (2003) with Sinhala Subtitles | මිත්‍රත්වය. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ...

Read More »

Unleashed (2005)|තිරිසනෙක් මිනිසෙක් කළ සංගීතය [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද ඉතින් යාළුවනේ,..අවුරුදු ගානක් තිස්සේ ෆිල්ම් එකකට සබ් එකක් එහෙම ඕන වුනාම බයිස්කෝප් එක පැත්තේ එන එක එදා ඉදන් අපේ පුරුද්දනේ.අන්න ඒ හින්දමදෝ මටත් පොඩි ආසාවක් ආවා සබ් එක්කක් කරන්න 🙂 .ඉතින් හසන්ත වික්‍රමරත්න සහෝටයි,සමීර චතුරංග සහෝටයි පින්සිද්ද වෙන්න මටත් ඒ අවස්ථාව ලැබුණා.ගොඩක් ආසාවෙන් කරපු මගේ පලවෙනි සබ් එක …

Read More »

The Expendables 3 (2014) |සුපිරි වීරයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම …

Read More »

Romeo Must Die (2000) Sinhala Subtitles | මරණයට වග කිව යුත්තන්..[සිංහල උපසිරැසි සමඟ]

බොහෝ කාලයක් හොංකොං සිනමාවේ සුපිරි වීරයා වුන ජෙට් ලි හොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරන්න ආරම්භ කරන්නේ 1998 තිරගත වුන Lethal Weapon 4 චිත්‍රපටියත් සමඟ. මේ චිත්‍රපටියේ ජෙට් ලී රඟපාන්නේ ඔහුගේ ප්‍රථම දුෂ්ට චරිතය. Lethal Weapon 4 නිෂ්පාදකවරයා Joel Silver, මේ චරිතය බාරදෙද්දී වන පොරොන්දුවක් අනුව අද මම උපසිරැසි ඉදිරිපත් කරන චිත්‍රපටය ජෙට් …

Read More »

The Expendables (2010) Sinhala Subtitles |සුපිරි වීරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට එකතු උනා. මාව සාදරයෙන් පිළිගත්තට විකිය සහෝදරයට හදවතින්ම ස්තුති කරන්නව. හා හා පුරා කියල පටන් ගත්තෙ සුපිරිම film එකකින්. ටිකක් පරණ උනත් ක්‍රියාදාම චිත්‍රපට වලින් මම කැමතිම එකක්. මොකද අපි හැමෝම වගේ කැමති සුපිරි වීරයෝ ගොඩක් එකම තැනක. Sylvester Stallone, Jason Statham, Jet Li, Dolph …

Read More »

The Forbidden Kingdom (2008) Sinhala Subtitles | තහනම් රාජධානිය…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මුලින්ම කියන්න ඕනි මේ සබ් ෆයිල් එක හැදුනේ තනිකරම විකියා අයියගේ උනන්දුව නිසා කියලා. සබ් දාන්න ගත්ත දවසෙ ඉඳන් විකියා අයියා වැඩේ උනන්දු කරපු නිසා තමා ඉක්මනට ෆිල්ම් එක දෙන්න පුළුවන් වුනේ. කට්ටිය බනියිද දන්නේ නෑ මම හැම දාම එකම ජාතියේ ඉංග්‍රීසි ෆිල්ම් බයිස්කෝප් …

Read More »

Fearless (2006) with Sinhala Subtitles | සටන්කාමියෙකුගේ කථාවක්…[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැස යෙදිම… වැඩේ ටිකක් පුරුදු නැති නිසා වාසල සහෝගේ උපදෙස් සමග ටිකක් කල් අරගෙන වැඩේ කරා.. කතාව ගැන කියනවා නම් චීන භාෂාවෙන් හුවෙන්ජා ලෙසද ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රජධානියේ jetli’s fearless ලෙසද හඳුන්වන මෙය Ronny yuඅධ්‍යක්ෂණය කල, ප්‍රධාන චරිතය jetli විසින් රඟපාන, චීන හොංකොං යුද්ධ කාලයේ …

Read More »
error: Alert: Content is protected !!