Friday , September 30 2022
Breaking News

Tag Archives: Joe Manganiello

Love Death + Robots [S03] Complete Season Sinhala Subtitles | රොබෝවරු තිදෙනා සහ බිහිසුණු මුහුදු ගමන [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් හැමෝටම, ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots 03 වෙනි කතා මාලාවට උපසිරසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. මේක වෙන් වෙලා තිබුනේ අපි හිරාන් සහෝට උනත් එයාගේ කාර්‍යබහුලත්වය නිසා මේක මම භාරගත්තා. ඉතිං කලින් කතා සමයේ කොටස් 08කින් සමන්විත උනත් මේ කතා සමයේ කොටස් 09ක් තියෙනවා. ඒ වගේම …

Read More »

Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitles | සතුරු සීමාව පිටුපස : අවසන් දිගහැරුම [සිංහල උපසිරසි] 18+

ඉතින් guys, මොකෝ වෙන්නේ. ඔන්න අද අරන් ආවේ behind enemy lines ෆිල්ම් සෙට් එකේ අන්තිම ෆිලුම. කට්ටිය මේක එනකල් ගොඩක් කල් බලන් ඉන්න ඇති මයෙ හිතේ. මේ ෆිල්ම් සෙට් එකේ තියෙන ෆිල්ම් තුන එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි මේ ගැන කතා කරනකොට කියන්නම ඕනේ මේ ෆිල්ම් තුනම ගොඩක් තාත්වික විදියට …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. …

Read More »

Smurfs: The Lost Village (2017) with Sinhala Subtitles | නිල් කුරුමිට්ටන්ගේ සැඟවුනු ගම්මානය [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ හතලිස් නම වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2017 අප්‍රේල් මස තිරගත වීම ඇරඹුනු නවතම Animation, Adventure, Comedy වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kelly …

Read More »

Sabotage (2014) | පළි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි මහළු වැඩ කරුවා :P, Arnold Schwarzenegger නොදන්නා කෙනෙක් ඉන්නවද,ඒක වෙන්න බැහැ. terminator ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් ඉන්නවද, ඒකත් වෙන්න බැහැ. හා මම කියන්නේ බොරුද?? එහෙනම් මේකත් ඒ ගොඩටම එකතු කරගන්න. මම නම් හිතන්නේ අර්නෝල්ඩ් ඒ කාලේ වගේ නැති උණාට තවමත් වැඩකරුවා කියලා 😛 හරි හරි. මෙන්න මෙහෙමයි මේක …

Read More »
error: Alert: Content is protected !!