Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Jonathan Rhys Meyers

American Night (2021) Sinhala Subtitles | ..ඇමෙරිකානු රාත්‍රිය.. [සිංහල උපසිරසි] (18+)

කොහොමද යාලුවනේ ගොඩ දවසකට පස්සෙ අද මම ආවේ මගේ 07වෙනි උපසිරැසියත් සමගින්. ජොබ් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් උපසිරැසිකරණයේ ප්‍රමාදයක් සිදුවනවා හින්දා ඉස්සෙල්ලම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා සහෙෝලා ඔක්කොමගෙන්ම. මේ පාර මම අරන් ආවේ 2021 වර්ෂයේ නිකුත් වුන American Night චිත්‍රපටයත් සමගින්. Action, Thriller කාන්ඩයට අයත් මෙම චිත්‍රපටය IMDB මීටරයේ 5.5 …

Read More »

Edge of the World (2021) Sinhala Subtitles | කැප්ටන් ජේම්ස්. [සිංහල උපසිරසි]

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තව ෆිලුමක සබ් එකක් අරන් ආව. 2021 ජූනි 21 තිරගත වීම ආරම්භ කල මේ ෆිලුම දිග හැරෙන්නෙ ජේම්ස් බෘක් නම් එංගලන්ත භූගෝල විද්යාඥයා 1840 දී නව දේශයන් සොයා යාමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු සත්‍ය සිදුවීම් පාදක කරගෙනයි. 1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත …

Read More »

Bend It Like Beckham (2002) Aka Kick It Like Beckham Sinhala Subtitles | ඉන්දියානු යුවතියගේ පාපන්දු සිහිනය [සිංහල උපසිරසි]

අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා.. මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල සබ් හදන්න. …

Read More »

12th Man (2017) AKA Den 12. mann Sinhala Subtitles | කුරිරු යුධ බිමක තනි වූ දොළොස්වැනි සෙබළාගේ කඳුළු කතාව…!! [සිංහල උපසිරසි සමඟ]

1939 සැප්තැම්බර් 1, එදා මෙදා තුර මිනිස් ඉතිහාසය කදුළින් තෙත් කළ කුරිරු හා ඛේදජනක කාල වකවානුවක ආරම්භය… ඒ තමයි දෙවැනි ලෝක යුද්ධය. ජෝශෆ් ස්ටාර්ලින්, ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් හා චියෑන්ග්-කායි-ශෙක් විසින් යුද්ධයට එක්වූ මිත්‍ර පාර්ශවයට අයත් රටවල් වලට නායකත්වය ලබාදුන් අතර අක්‍ෂ පක්‍ෂයට අයත් රටවල් වලට නායකත්වය ලබා දුන්නේ …

Read More »

Black Butterfly (2017) With Sinhala Subtitles | කළු සමනලයා [සිංහල උපසිරසි සමඟ]

පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය. ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත. දවසක් පොල්ගෙ ගේ විකුණන්න …

Read More »

6 Souls (2010) | ආත්ම හයේ කථාව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම අද ඔයාලට ගෙනාවේ 2010 තිරගත වූ 6 souls කියන ෆිල්ම් එක. මේක horror, mystery, thriller ගණනයට අයත් ෆිල්ම් එකක්. මයිකල් කෝනි තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. insidious, case 39 වගේ ෆිල්ම් වලට ඇලුම් කරන අය මේකට ගොඩක් කැමති වෙයි. කාරා ජේසප් කියන්නේ මනෝ …

Read More »

August Rush (2007) | ජීවිතය සංගීතයක්… [සිංහල උපසිරසි සමඟ]

මම එවන්. මම ඉන්නේ අනාථ නිවාසෙක. මට ඇහෙන හැම සද්දයක්ම සංගීතයක්. ඔව් මට තේරෙනවා ඒකෙන් කියවෙන්නෙ මොකක්ද කියල. මගේ අම්මයි තාත්තයි මාව හොයනවා. මට ඒක තේරෙනවා. කවුරු කිව්වත් එහෙම නෑ කියල, මට විශ්වාසයක් තියනවා කවද හරි අම්ම තාත්ත මාව හොයාගෙන එයි කියල. එහෙම නාවොත් මම එයාල හොයාගෙන යනවා. ඒත් මට …

Read More »
error: Alert: Content is protected !!