ඔන්න එහෙනම් අමුතු තාලේ වීරයෙක් ගැන කතාවක් අරගෙන ආව, ඇත්තටම මේක මම බාරගත්ත එකක් නෙමේ මේකේ වැඩිපුර කොටසක් කලේ නිර්මානි අක්ක, වෙලාව මදිකම නිසා එකතු වෙලා කරමුද කියල ඇහුවම දෙපාරක් නොහිතම හා කිව්ව වගේ නෙමේ ඉවර කරගන්න කට්ටක් කන්න උනා. ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ල නම් ටික දවසක් වෙනව කොච්චර ඉක්මනට …
Read More »Keanu (2016) with Sinhala Subtitles | කියානු [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහෙමද කට්ටියට..ෆාර්ගෝ එකෙන් පස්සෙ ඔන්න ෆිල්ම් එකකට අත ගැහුවා..සබක් කරන් නැතුව ඉන්න මොකක්ද මොකද්ද වගේ…ඉතින් මන් ගෙනාවේ නමින් කියානු කියන ෆිල්ම් එකයි..මේක මේ අවුරුද්දෙ තමයි රිලීස් කරේ..දැනටම කට්ටිය බලලද දන්නෙත් නෑ..බාර අරගෙන ගොඩක් දවස් උනාට තිබුණ වැඩත් එක්ක ටිකක් පරක්කු උනා..මේක 2016 අප්‍රේල් 29 තමයි තිරගත වීම ආරම්භ කරේ..මේක …
Read More »