Tuesday , December 6 2022
Breaking News

Tag Archives: Josh Hutcherson

Burn (2019) Sinhala Subtitles | රෑ අපාය [සිංහල උපසිරැසි]

සුබ දවසක් හැමෝටම, පලවෙනි සබ් එක කරල අවුරුදු දෙකක් විතර ගියා දෙවෙනි එකට අතගහන්න. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනව. අද අරගෙන ආවෙ thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට 5.7/10 ක වගේ imdb අගයක් ලැබිල තියනව. ඒ වගේම කුණු තක්කාලි අගය 58% ක් වගේ ලැබිල තියනව. Mike Gan …

Read More »

RV (2006) with Sinhala Subtitles |RV එකෙන් විනෝද චාරිකාවක්. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. ඔන්න මම ගෙනාවා baiscope වලට හොඳ කොමඩියක්. ගොඩක් දවසකින් තමයි මේ සබ් එක කරේ. ටිකක් වෙලා ගියා අවුරුදු උණුසුම නිසා. කොහොමෙන් කොහොම හරි සබ් එක දැන් කරලා ඉවරයි නේ, මෙන්න එහෙනම් මේ ෆිල්ම් එක. වැඩි කතා නැතුවම අපි ෆිල්ම් …

Read More »

The Hunger Games: Mockingjay – Part 2 (2015) With sinhala subtitles | නිදහසේ ජයග්‍රහණය. [සිංහල උපසිරසි සමඟ] [100]

හේ හේ මේ සූදානම එහෙනම් තවත් උපසිරසියකට ලිපියක් ලියන්න. හැබැයි ඉතින් මේක මට විශේෂ උපසිරසියක්. මොකද මේ තමා මගේ උපසිරසි ජිවිතයේ 100වැනි උපසිරැසිය. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ඉතින්. මම මුලින්ම බයිස්කෝප් අඩවිය සමග උපසිරසි කරන්න එකතු වෙන්නේ 2015 අප්‍රියෙල් මස 19වැනිදා. මට ඒ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ලොක්කලට …

Read More »

Zathura: A Space Adventure (2005) | ස’තුරා සෙල්ලම් කරමුද?[සිංහල උපසිරසි සමඟ]

“ස’තුරා. අවධානයයි, අභ්‍යවකාශ ක්‍රියාදාමය. ස’තුරා බලා සිටී. ඔබට මන්දාකිණියේ සැරිසරන්න අවශ්‍ය දේ තිබේද? මෙය දුර්වලයන්ගේ දෙයක් නොවේ. වරක් ඔබ ගමන ආරම්භ කල පසු… ස’තුරා වෙත ළඟා වනතුරු නැවත හැරීමක් නොමැත. සෑම තරඟයක් අවසානයේදීම කොටස් නැවත සකස් වේ. නැවත නැවතත් ක්‍රීඩා කර වෙනස්ම අත්දැකීම් ලබා ගන්න.” උඩ තියෙන්නේ සෙල්ලමේ විස්තර.දැන් අපි …

Read More »

Escobar: Paradise Lost (2014) | පබ්ලෝ ඇස්කොබාර්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරන් ආව. මේක ආදර කථාවක් වගේම ත්‍රාසජනක වර්ගයට අයත් එකක්. ෆිල්ම් එක කරල තියෙන්නෙ කොලොම්බියා වල. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා දෙකම මෙම චිත්‍රපටිය තුළ භාවිත වෙනව. IMDB එකේ දැනට 6.6ක අගයක් ගන්නට මේ චිත්‍රපටියට පුළුවන් වෙලා තියනව. ඒ වගේම කවුරුත් දන්න Josh Hutcherson තමයි …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

Little Manhattan (2005) | අමතක කරන්න පුළුවන් ද, පළමු ආදරය? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට? මගේ නම ගේබ්‍රියල්. කවුරුත් මට කියන්නේ ගේබ් කියලා. ඔයාල මම කවුද කියලා දැනට නම් දන්නේ නැතිව ඇති. ඒත් මම ඔයාලට කියන්න හදන්නේ මම ජීවිතේ මෙතෙක් නොකියපු වගේම මම ගොඩක් ආදරෙන් විඳපු ලස්සනම අත්දැකීමක් ගැන. මම හිතනවා ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන අත්දැකීමක් ජීවිතේ කොයි කාලෙක හරි …

Read More »

Red Dawn (2012) Sinhala Subtitles | දේශප්‍රේමියෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මොකද හිතෙන්නේ රෑට නිදාගෙන උදයේ අවදි වෙන කොට අපේ රට වෙන රටකින් ආක්‍රමණය කරලා තිබුනොත්. හිතා ගන්නත් අමාරුයි නේද මොනවා කරන්නද කියලා. රටම හිරගෙයක් උනා වගේ. හරියට අතීතයේ අපේ මුතුන් මිත්තෝ සුද්දෝ, පරංගි එක්ක සටන් වැදුන හැටි මනසේ ඇඳෙනවා. මම මේක බලන්කොටත් මට ආවේ ඒ වගේ හැඟීමක්. මොන දේ …

Read More »

The Hunger Games (2012) with Sinhala Subtitles | මරණයේ ක්‍රීඩාවට ඔබත් සූදානම්ද?.[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔන්න ඉක්මනටම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් ගෙනවා. මේක නිකුත් වෙනකම් ඔයාල ඇගිලි ගැන ගැන හිටිය බව මම දන්නවා..ඔන්න ඒ නිසාම වෙලාව කලාව නොබලා උපසිරස දෙන්න තීරණය කළා..ඒ වගේම ඊයේ බැට්ල්ෂිප් බලන්න ඇති කියල හිතනවා.. වැඩි කථා නැතිව කියන්නම් මේක නම් පට්ටම ෆිල්ම් එකක්..මොකද මේක ආව මුල් කාලේ ඉදලම …

Read More »

Journey 2: The Mysterious Island (2012) with Sinhala Subtitles | කවුද කැමති විරු සැරියකට?[සිංහල උපසිරසි සමඟ]

හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ? ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා …

Read More »
error: Alert: Content is protected !!