Sunday , February 5 2023

Tag Archives: Jung Eum Hwang

Kill Me, Heal Me [EP 20] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

මේ X නමැති පෞරුෂය ආවෙ ඇයි කියලා ඔවුන්ට හිතාගන්න බැරිවෙලා. ඒත් එහි ඇති අමුත්ත නම් චා ඩූ හයින් සිහියෙන් සිටින අවස්ථාවෙම ඔහු ඩූ හයින් ඉදිරියට එන එකයි. එදා අනතුර සිදුවුන දවසේ එයට හේතුව තමන්ගෙ තාත්තා කියල ඩූ හයින් දැන ගන්නවා. ඉතින් ඒ පීඩනයෙන් එලියට එන්නේ යූ නා. යූ නා දන්නවා …

Read More »

Kill Me, Heal Me [EP 19] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දැන් චා ඩූ හයින් රි ජින් දෙදෙනා පෙම්වතුන් වෙලා. නැවතත් රි ජින් චා ඩූ හයින් ලඟට එනවා. ඒ වගේම චා ඩූ හයින්ගෙ මාමා දැනගන්නවා චා ඩූ හයින්ට තිබෙන රෝගය ගැන. ඔවුන්ගෙ සූදානම එය හෙලා කර ඩූ හයින්ව ආයතනයන් අයින් කර දමන්නයි. ඒ අතරතුර රි ජින් සහ ඩූ හයින් සූදානාම් …

Read More »

Kill Me, Heal Me [EP 18] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන් ගින්න ඇති කල බවත් රි ජින්ගෙ අතීත නම වන චා ඩූ හයින් යන නම තමන් හොරකම් කල බවත් දැනගත් විට ඇතිවන මානසික පීඩනය නිසා ශින් සේ ගී නැවතත් එලියට එනවා. ඒ ආපු ගමන් ඔහු කරන්නේ රි ජින්ව හොයාගෙන යන එක. ඒ ලෙසම ෆෙරි පාර්ක්, වගේම රි ඕන් ගෙ මිතුරිය …

Read More »

Kill Me, Heal Me [EP 17] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන්ට අමතක වුනු මතකයන් හොයන චා ඩූ හයින්ටත් තමන්ට අමතක වනු අතීතයක් තියෙනව කියල නොදැන සිටි රි ජින් ටත් ඒ මතක ආයෙත් මතක් වෙන්න පටන් අරගෙන. ඒත් ඒ මතක හොඳ මතක නම් නෙවේ. රිත රිද්දන, බය හිතෙන මතක තමයි ඒවා. චා ඩූ හයින් කියන්නෙ තමන් නොවන බවත් ඒ නම රි …

Read More »

Kill Me, Heal Me [EP 16] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

රි ඔන් ට පොරොන්දු වුනා වගේම රි ජින්ගෙන් ඈත් වෙන්න තීරණය කරන ඩූ හයින් රි ජින් එක්ක විනෝද චාරිකාවක් යනවා. එයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඇයත් එක්ක අවසන් වතාවට සතුටින් දවසක් ගත කරන්නයි. ඒ ගමන අවසානයේ ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් සමුගනිද්දි රි ජින් එක් දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි ඩූ හයින්ගෙ මතක …

Read More »

Kill Me, Heal Me [EP 15] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

රි ජින්ව පැහැරගෙන ගියා කියල දැනගත්තම ඩූ හයින් යනවා ඇයව හොයාගෙන. එතනදි ඔහුගෙ මතකයට එනවා තමන්ගෙ පොඩිකාලෙ තමන්ගෙ හීන වලට එන්නෙ රි ජින් කියල. තමන්ගෙ යාලුව තන්ගෙ තාත්තගෙ හිරිහැර වලට ලක්වුන කෙනා රි ජින් කියලා. ඒ වගේම රි ජින්ටත් මතක් වෙනවා තමන්ගෙ අතීතෙ. එයා බිම් මහලක හිරවෙලා හිටිය හැටි. හිංසනයට …

Read More »

Kill Me, Heal Me [EP 14] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

යූ නා ට පින්සිද්ද වෙන්න රි ජින් ගෙ ගෙදර යන ඩු හයින් අපූරු අලුත් අවුරුද්දක් ගත කරනවා. එතනදි ඩූ හයින් තමන්ගෙ ආදරේ රි ජින්ට කියනව වගේම රි ජින්ගෙ හිතෙත් තමන්ට ආදරයක් තියෙනවයි කියලා දැනගන්නවා. රි ජින්, රි ඔන් සමග කියනවා එයාට අතීතය සම්පූර්ණයෙන්ම මතක නැතත් තමන් නිවුන්නු වුන දිනය මතක …

Read More »

Kill Me, Heal Me [EP 13] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් …

Read More »

Kill Me, Heal Me [EP 12] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

දවස් දෙකකට පස්සෙ මෙන්න ඩූ හයින් ආයෙත් එනවා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට රි ජින් සේ ගීව පාලනය කරගෙන තියෙන හැටි දැක්කම ඩූ හයින්ට පුදුම හිතෙනවා. ඩූ හයින් උත්සහ කරනව සේ ගි තමන්ට හදල දීල තියෙන ලෝකෙ පරිස්සම් කරගන්න. ඒ වගේම ඩූ හයින්ගෙ ආච්චි දැනගන්නවා ඩූ හයින් ගෙ රෝගය ගැන. ඒත් …

Read More »

Kill Me, Heal Me [EP 11] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

සේ ගී කරන වැඩ පාලනය කරන්න රි ජින්ටත් ලේකම් ආහ්න් ටත් බොහොම වෙහෙසෙක් ගන්න වෙනවා. සේ ගී මේ වතාවෙ එයාගෙ තාත්තාව ආච්චිටත් හොරෙන් පැහැරගෙන ගිහින් එයාව ඇපයට තියාගෙන සෙයුන් ජින් සමූහය තමන්ට දෙන්නයි කියල ඉල්ලනවා. එයාට මතක් වෙනවා එදා අනතුර වෙලාවෙ එයත් එක්ක ඒ බිම් මහලේ තවත් දරුවෙක් හිටි බව. …

Read More »

Kill Me, Heal Me [EP 10] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

තමන් කියපු දේ ඩූ හයින් අහල නෑ කියල දැනගත්තම සේ ගී ට බොහොම තරහ යනවා. එයා තමන්ටම බාරොන්දු වෙනවා ඩූ හයින්ගෙ ලෝකෙ ලොකු අවුලක් එයා ඇති කරනව කියලා. ඒක කොයි තරම් ලොකු අවුලක්ද කිව්වොත් ආයෙත් ඩූ හයින් ආපු දවසක ඔහුට නිවැරදි කරන්න බැරි විදිහෙ අවුලක් ඒක. එයා මුලින්ම යන්නේ චායි …

Read More »

Kill Me, Heal Me [EP 09] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

චා ඩූ හයින් තේරුම් ගන්නව තමන් රි ජින්ට ආදරේ කරන්න පටන් අරගෙන කියලා. ඉතින් එයා සේ ගී ගෙන් ඉල්ලනවා ඒ සතුට නැති කරන්න ආයෙමත් එයාලා ඉස්සරහට කවදාවත් එන්න එපා කියලා. ඒ වෙනුවෙන් එයා තමන්ගෙ ඊලඟ මුලු ජීවිතේම සේ ගීට දෙන්න පොරොන්දු වෙනවා. එක දවසක් රෑ ඩූ හයින්ගෙ ශරීරයේ ඉන්න පෞරුෂ …

Read More »

Kill Me, Heal Me [EP 08] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න රි ජින් රට යනවයි කියල ගෙදරට බොරුවක් කියල චි ඩූ හයින් ගෙ චිකිත්සකය වෙන්න ගිහිල්ලා. ඩූ හයින්ට නම් සතුටුයි මේ වෙච්ච දේ ගැන. එයා රි ජින් ගෙන් ඉල්ලන එකම දේ වෙන්නේ එයා කොරියොවෙ ඉන්න ඕනෙ දවස් ටික ගෙවිල යනකල් එයාගෙ රෝගෙ අනිත් අයට හෙලිදරවු නොවී ඉන්න උදව් කරන්න කියල …

Read More »

Kill Me, Heal Me [EP 07] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ එලියට ඇවිත් ඉන්නේ යූ සබ්. එයා තමයි දිවි නසාගන්න පෞරුෂය. මේ වෙන දේවල් දරා ගන්න බැරිව එයා දිවි නහ ගන්නයි ලෑස්තිය. ඒ අතරතුර ඩූ හයින්ගෙ අම්මා දැන ගන්නවා ඩූ හයින්ට එයාගෙ නිවුන් සහෝදරී මතක් වෙන්න පටන් අරගෙන කියල. චා කී ජූන්, චා ඩූ හයින්ගෙ ඥාති සහෝදරය දැන ගන්නව …

Read More »

Kill Me, Heal Me [EP 06] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

ෆෙරී පාර්ක්ව යාලුවෙක් විදිහට රි ඔන් ගෙදරට අඳුන්වල දෙනව. ඒත් ඒ ඉන්නෙ ෆෙරී පාරක් නෙවේ ඩූ හයින් කියල දන්නෙ ඩු හයිනුත් රි ජිනුත් විතරයි. එයාලා එකිනෙකා හඳුනන බව එතනදි නොකිව්වත් අම්මයි තාත්තයි හිතන්නෙ මේ දෙන්නා රහස් පෙම්වතුන් කියල. එතනදි ඩූ හයින් තවත් රහසක් දැනගන්නවා ඒක තමයි රි ජින් හා රි …

Read More »

Kill Me, Heal Me [EP 05] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතකනෙ ශින් සේ ගී ඔහ් රි ජාන් ව පැහැරගෙන ගියා කලින් කොටසෙදි. එයා රි ජින් ව එක්කගෙන ගිහින් එක එක දේවල් දෙනව එයාට. ඒ දීලා කියනවා එයාට කැමති වෙන්න කියල. චා ඩූ හයින් සහ ශින් සේ ගී අතරින් ශින් සේ ගීව තෝරගන්න කියල. මේ දෙන්නා එකට ඉද්දිම නොහිතපු වෙලාවක …

Read More »

Kill Me, Heal Me [EP 04] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

චා ඩූ හයින් රෝහලට යනව ඕහ් රි ජින්ව හමුවෙලා වුන වැරැද්දට සමාව ගන්න. එතනදි වෙනද නොවිච්ච දෙයක් සිදුවෙනව. ඒක තමයි චා ඩූ හයින් හොඳ සිහියෙන් ඉද්දිම එයාගෙ එක පෞරුෂයක් වෙන සේ ගී එයා ඉදිරියට එන එක. සේ ගී දැන් බලවත් වීගෙනයි එන්නේ. ඒ වගේම සේ ගී දැනගන්නව ඕහ් රි ජින් …

Read More »

Kill Me, Heal Me [EP 03] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ඩූ හයින්ගෙ පෞරුෂයක් එලියට ඇවිත්. එයා තමයි ෆෙරී පාකර්. සේ ගී තරම් නරක කෙනෙක් නම් නෙවේ. එයාට තමයි යන්න වෙන්නෙ සේ ගී ඇති කරපු අවුලෙන් රි ජින් ව බේරගන්න. එතනදි සිදුවෙන සිදුවීම නිසා ඩූ හයින්ට තමන්ගෙ පළමු රැස්වීමට යන්න බැරි වෙනව. ඒකට එයාගෙ ආච්චි අම්ම, සභාපතිතුමියට ගොඩක් තරහ …

Read More »

Kill Me, Heal Me [EP 02] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දැන් ඩූ හයින් ඉන්නේ කොරියාවෙ. එයා ගොඩක් පරිස්සම් වෙන්න හිතනව එයාගෙ මේ සැඟවුනු රහස ගැන. ඒ වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වෙනව. ඒ දේවල් පාලනය කරන්න එයා එයාගේ ප්‍රධාන ලේකම් තුමාවත් උදව් කරගන්නව. ඒ වුනත් එයාට ඒවයින් බේරිල ඉන්න නම් බෑ වගේ, මොකද සේගී කරන දේවල් වලට දඬුවම් විඳින්න වෙන්නේ …

Read More »

Kill Me, Heal Me [EP 01] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා කැමතියි නේද විවිධ තේමාවන් වල කතාංග වලට. ඔන්න එහෙනම් මම තවත් අමුතුම මාතෘකාවක කතාවක් අරන් ආවා ඔයාලට. මේ කතාවෙන් කියවෙන්නෙ අමුතු රෝගයකින් පෙලෙන කෙනෙක් ගැන. බලමුද ඒ මොක්කද කියල, ඔන්න එක අහිංසක කාටවත් කරදරයක් හිරිහැරයක් නැති පිරිමි ළමයෙක් ඉන්නව(ඩූ හයින්). හැමෝම කියනව එයා හරිම හොඳ, අවංක කෙනෙක් කියල.ඒත් එයාට හරිම …

Read More »
error: Alert: Content is protected !!