Saturday , October 8 2022
Breaking News

Tag Archives: Justin Theroux

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

Lady and the Tramp (2019) Sinhala Subtitle | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි. 1955 මෙහි ඇනිමේෂන් චිත්‍රපටය මේ නමින්ම නිකුත් වෙලා තියෙනවා. එහි දෙවන කොටසකුත් 2001දී නිකුත් වෙලා තියෙනවා. බලපු අය දන්නව ඇතිනේ කොච්චර ලස්සන චිත්‍රපට දෙකක්ද කියලා. ඉතින් නොබලපු අයටත් මේ …

Read More »

The Spy Who Dumped Me (2018) Sinhala Subtitles | ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දේශය ආරක්ෂා කල ඔත්තුකරුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගානකට පස්සේ තමයි චිත්‍රපටයක් සදහා උපසිරැසි අරන් ආවේ. ඒකත් මේ වසරේ නිකුත්වුන ගුණාත්මක මට්ටමේ කොමඩියක්. The Spy Who Dumped Me (2018) කියන්නේ 2018 අගෝස්තු 3’වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කෙරු චිත්‍රපටයක්. ක්ෂේත්‍රයට තරමක් අලුත් කෙනෙක්ගේ අතින් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙලා තියෙන්නේ. හැබැයි Chasing Life කතාමාලාව නරඹලා තියෙනවනම් Susanna Fogel …

Read More »

Mute (2018) Sinhala Subtitles | ගොළු පෙම්වතා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයෙ මිනිස්සු හරිම විවිධාකාරයි.සමහරු තාක්ෂණය කෙතරම් දියුණු වෙලා තිබ්බත් යම් යම් මිත්‍යා විශ්වාස නිසා එයින් ප්‍රයෝජනයක් අරගන්නෙ නැහැ.හරියට “මෙහෙම දෙයක් කරොත් පව් සිද්ධ වෙනවා” වගේ දේවල් පවසන්නෙත්.ඉතින් මේ වගේ දේවල් වලින් කිසිම හොදක් වෙන්නෙ නැහැ.ඉතින් ඔය වගේ දෙයක් තමයි අසරණ පුංචි ලියෝටත් සිද්ධ වෙන්නෙ. ලියෝට කුඩා කාලයේදීම ඉතා භයානක …

Read More »

Mulholland Drive (2001) AKA Mulholland Dr. with Sinhala Subtitles | එය සිහිනයක්ද… සැබෑවක්ද [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මේක මගේ 22 වෙනි සබ් එක. වෙනස්ම විදියේ කතාවක් අන්තර්ගත අමුතුම විදියේ චිත්‍රපටයක් තමා මේ වතාවේ රැගෙන ආවේ. අගක් මුලක් තේරැම් ගන්න බැරි අමුතුම විදියේ චිත්‍රපට රසවිඳින්න කැමති හැමෝටම මේක ගොඩක් හොඳ චිත්‍රපටයක් වේවි. Crime / Drama/ Mystery / Thriller යන කාණ්ඩ වලට අයත් …

Read More »

The Girl on the Train (2016) with Sinhala Subtitles | උන්මත්තකාවියකගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. කලකට පෙර අනියම් බිරියයි දැන් ඇය ඔහුගෙම බිරියයි සතුටින් ඉතිරුණු කැදැල්ලක් නැත කිසිවෙකුගේ …

Read More »

Zoolander 2 (2016) with Sinhala Subtitles |විලාසිතා රජු ඩෙරෙක් සුලැන්ඩර් නැවතත්!!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම එහෙනම් තව සබ් එකක් ඔයාලට දෙන්නයි යන්නේ .මේ තමයි  Zoolander 2 .මම මේ ෆිල්ම් එකේ පළවෙනි ඒකටත් සබ් ඒක දීලා ඇති පළවෙනි ඒක බලලා නැති අය බලන්නත් එක්ක මෙතන ක්ලික් කරන්න.මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම tv series එකකට සබ් එක කරලා …

Read More »
error: Alert: Content is protected !!