Thursday , October 6 2022
Breaking News

Tag Archives: Justin Timberlake

Palmer (2021) Sinhala Subtitles | ලේ බැඳීමට සීමා නොවූ පිය පුතු සෙනෙහස [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ මම අද ඔයාලට අරන් ආවෙ මේ ළඟදී Apple TV + ඔස්සේ streaming වුණු හොඳ රේටින්ග්ස් තියන ෆිල්ම් එකක්. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fisher Stevens විසින්. Justin Timberlake විසින් ප්‍රධාන චරිතය රඟදක්වන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.3ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 74%ක අගයකුත් ලබාගන්න පුළුවන් වෙලා තියනවා. …

Read More »

Trolls World Tour (2020) Sinhala Subtitles | ට්‍රොල්ස් ලෝක චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මං මේ පාර මේ අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. වැඩේ කියන්නේ මං මේක බාගත්තා බලන්න කියලා මෙන්න හසන්න අයියා මගෙන් ඇහුවා මේකට උපැසිරැසි කරන්න පුළුවන් ද කියලා. මට mail එක දැකලා පුදුමත් හිතුණා සතුටට. 😆 …

Read More »

Trolls (2016) with Sinhala Subtitles | සතුට බෙදන ට්‍රොල්ස්ලා [සිංහල උපසිරසි සමඟ]

මුළින්ම බයිස්කෝප් වාසී හැමෝටම ලැබුවා වූ නව වසර සිනමාපට වලින් පිරී ඉතිරී යන, තව තවත් ඩේටා ලැබෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් අදත් බාරනොගත්ත ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන. ඇනිමේශන් කිවුවම මතක්වෙන කෙනාව දන්නවා ඇතිනෙ. …

Read More »

The Social Network (2010) | මූණුපොතේ ඇත්ත කතාව… [සිංහල උපසිරැස සමඟ]

කලින් පලවූ ලිපිය.. කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉතිහාසය …

Read More »

Bad Teacher (2011) Sinhala Subtitles | කාපිය මාව…[සිංහල උපසිරැසි සමඟ]

අනේ මන්දා මේක ගැන කොහොම ලියන්නද කියලා. හොඳයි පටන් ගම්මු රඟපාන අයගෙන්. කැමරන් ඩියාස් ඇන්ටියි අක්කියි, ජස්ටින් ටිම්බලේක් මලයයි, ජේසන් සීගලුයි රඟපානවා. මේ කට්ටියම ගුරුවරු, කතාව යන්නේ පාසලක් වටා . කැමරන් අක්කී ගුරුවරියක් වුනාට හරිම නරක කෙනෙක්. පැලෙන්න සූර් වෙලා නිදාගන්න, මරිජුවානා පාවිච්චි කරන කෙනෙක්. එයාට හදන්නේ මේ ඉගැන්නිල්ලට ආයිබෝවන් …

Read More »

In Time (2011) with Sinhala Subtitles | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි සමඟ]

කාලය කොතරම් අපුරු නිර්මාණයක්ද? අපිට ලොකයේ උත්තර නැති ප්‍රශ්න වලට කොතෙකුත් උත්තර සෙවිමට අපි උත්සහා කොට ඇද්ද? නමුත් ලැබුනු උත්තරයක් නම් නැති තරම්ය. කාලයත් එක උත්තරයක් නැති ප්‍රශ්නයකි. මිතුරනෙ, මේක කාලය අලලා නිමවුනු බොහොම හොඳ නිර්මාණයකි. ජර්ස්ටින් ටිම්බලෙක් (justin timberlake) තමයි මෙකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේ වසරේ ඔහු රංගනයෙන් දායකවුනු …

Read More »
error: Alert: Content is protected !!