Wednesday , September 28 2022
Breaking News

Tag Archives: Jyothika

Thambi (2019) Sinhala Subtitles | මල්ලි [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටිනා සියලු රසික රසිකාවියන්ට සිනමාරසාස්වාදයෙන් පිරුණු සුභම සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පහුගිය අවුරුද්ද එනම් 2019 ඉන්දීය සිනමාවේ තවත් විශේෂිත චිත්‍රපට රැසක්ම තිරගත කෙරුණ අවුරුද්දක් උනා. ඒ මොනවද යන්න බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්දීය සිනමා රසික රසිකාවියන් වන ඔබලා හොඳින් දැකපු කාරණාවක්.! ඉතින් …

Read More »

Genius (2018)) Sinhala Subtitles |උගත් මෝඩයා ! [සිංහල උපසිරසි සමඟ]

  දැන් ඉන්න ළමයිට වගේ ඉස්සර අපිට සෙල්ලම් කරන්න ෆෝන් හරි වීඩියෝ ගේම්,කොම්පියුටර් ගේම් තිබුණේ නැහැ.ඇලේ, දොළේ,වැවේ, වෙලේ,පිට්ටනියේ,කැලේ ගෙවෙච්ච සුන්දර අතීතයක් අපිට තිබුණා.රොබින් හුඩ් බළල ඒ විදියට දුණු,කඩු,ඊතළ හදාගෙන කැළේ ඇතුලේ ගලාගෙන යන දොලවල් මැදින් සෙල්ලම් කරපු ලස්සන ලමා කාලයක් අපිට තිබුණා.5 වසර ශිෂ්‍යත්වය හෙට ලියන්න කියල තියෙද්දි සෙල්ලම් කරන්න …

Read More »

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | රේඩියෝ නිවේදිකාව ! [සිංහල උපසිරැසි සමඟ]

“හෙලෝ” “රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……” “ඔබේ හුදකලා බව පැවසීමට…..” “ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..” “මාත් එක්ක කතා කරන්න !” ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු සුර්යාගේ බිරිද වන Jyothika මෑතක …

Read More »

Mozhi (2007) Sinhala Subtitles | හිතුවක්කාර කෙල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගෙන සද්දේ නොදා මාරුවෙච්ච් මට හිතුනා සබක් කරන්න කියල. මේකට මුලිකම හේතුව වුනේ මම තෝරගත්තු ෆිලුම. හැමකෙනෙකුටම කියල බැලුවා කවුරුත් ලෑස්ති නෑ මේකට සබක් කරන්න. මම හිත්න්නේ මේකට ඉංග්‍රීසි සබක් නොමැති එක වෙන්න ඇති. ඉතින් මම තීරණය කලා මේක මමම කරන්න. හිතුවට කරගෙන යනකොටනම් දැනුනා ටිකක් …

Read More »

Pachaikili Muthucharam (2007) Sinhala Subtitles | වෙන කෙනෙකුගේ පහස ලබා ගන්න ගිහිං කර ගත්ත හදියක් [සිංහල උපසිරසි සමඟ]

පරණ දමිල චිත්‍රපට වලට කැමති උදවියට ඔන්න තවත් සුපිරි ෆිල්මක් අරගෙන ආවා. ඉන්දියාවේ පරන නළුවකු වන සරත් කුමාර් සහ ප්‍රධාන නිළිය වන ඇන්ඩ්‍රියා සහ ජෝතිකා රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ශකයකු වන ගෞතම් මේනන් විසිනි. මෙම අධ්‍යක්ශක වරයාගේ කලින් චිත්‍රපට බලලා තියෙන කට්ටිය දන්නවා ඇති මොහුගේ චිත්‍රපට වල …

Read More »

Naachiyar (2018) Sinhala Subtitles | දූෂණයක් නිසා හෙළිවූ අපරාධය…. [සිංහල උපසිරැසි සමඟ]

බාලවයස්කාර බඩදරු කෙල්ලෙක් (අරසි), කෙල්ලව දූෂණය කරා කියලා චෝදනා ලබපු ඒ වයසෙම වගේ පිස්සෙක් වගේ කොල්ලෙක් (කාතු), කෙල්ලට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන පොලිස් කාන්තාවක්…කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේ තුන්දෙනා. පොලිස් කාන්තාව තමයි නාච්චියා කියන්නේ, නාච්චියා කලින් පරික්ෂණේකදි හොයපු කෙල්ලෙක් දුම්රිය ස්ථානයේ ඉන්නවා කියලා පණිවිඩයක් අරගෙන වයසක ගෑණු කෙනෙක් පොලිසියට …

Read More »

Magalir Mattum (2017) Sinhala Subtitles | එයාලත් එහෙම තමයි [සිංහල උපසිරැසි සමග]

මගලීර් මට්ටුම්, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය බ්‍රම්මා ජි. නිෂ්පාදනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සූර්යා තමයි. සූර්යා නම් නම් චිත්‍රපටිය දකින්න ලැබෙන්නෙත් ඉඳහිට. S3 (2017), 24 (2016), Pasanga (2015) අවුරුද්දකට චිත්‍රපටි උපරිම 2ක් වගේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ජෝතිකා. විවාහයෙන් පස්සේ සිනමාවේ ඒතරම් ක්‍රියාශීලි නැහැ. කොහොම හරි 36 Vayadhinile (2015) චිත්‍රපටයෙන් නැවත …

Read More »

Vettaiyaadu Vilaiyaadu (2006) with Sinhala Subtitles | සෙල්ලමට දඩයම් කිරීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා, මේක පරණ ෆිල්ම් එකක් වුනත් පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවරවෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් නියම පිල්ම් එකක්. බලපු අය අනිවාර්යයෙන්ම නැවත බලනවා කියලා මම දන්නවා. මේ ෆිල්ම් එක ලියලා හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gautham Menon විසින්. මෙයාගේ ෆිල්ම් ගෙන ඔයාලා දන්නවා ඇතිනේ? නියම …

Read More »

Kaakha..Kaakha: The Police (2003) with Sinhala Subtitles | නිර්භීත පොලිස් නිලධාරියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන සබ් එකත් අරගෙන ආවා. මේ සෙරේ මම අරන් ආව surya ගේ සුපිරිම සුපිරි ෆිලුම් 1ක්. මෙය 2003 වසරේ තිරගත්වුණු ෆිල්ම් එකක්. මේක තමයි surya ගේ පළමු blockbuster ෆිල්ම් එක. මේක IMDB ශ්‍රේණිගත කිරීම මගින්  8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මේ ෆිලුම අධ්‍යක්ෂනය කරල තියෙන්නේ vinnai …

Read More »

36 Vayadhinile (2015)|ගැහැනියක් සිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ [සිංහල උපසිරසි සමඟ]

මම අදත් ගෙනාවේ 2015 වර්ෂයේ තිර ගත වුන වසර 6 ක් වැනි දීර්ග කාලයකට පස්සේ රංගනයෙන් දායක වුන ඉන්දියාවේ සුපිරි නළු සූර්යාගේ බිරිඳ වන ජෝතිකාගේ සුපිරි චිත්‍රපටයක් අරගෙනය. මෙම චිත්‍රපටය කාන්තා පාර්ශවයට අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරන අතර මෙය කාන්තාවන්ට ගොඩාක් ආදර්ශමත් කතාවක් කිව්වා නම් හරි, මොකද සමහර කාන්තාවන් හිතන්නේ …

Read More »

Thirumalai (2003) | ආදරයට යම් අරුතක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මචන්ලා සහ මචියන්ලා මම තවත් එකක් ඇරන් ආවා. ඔයාල කලින් දුන්න VANish-2015 බලන්න ඇතියි කියලා හිතනවා. මම දැක්කා පසුගිය ටිකේම විජේගෙ ෆිල්ම් ටිකක් සයිට් එකෙන් දීලා තිබ්බා. ඔන්න කොහොමින් කොහොම හරි මාත් එකක් උස්සන් ආවා. දැන් මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිලුමෙන් විජේ ක්රියාදාම චිත්රපට වලට මුලපුරන්න සෑහෙන්න …

Read More »
error: Alert: Content is protected !!